(සුමිත් පොතුපිටිය)
නිදහස සැමරුවාට නිදහස නෑ , ජනතා බලය ජනතාව සතුකිරිම උදෙසා සටන් වදින බලවේගය යන මැයෙන් කළුතර මහජන කවුන්සිලයේ ක්‍රියාකාරිහු පිරිසක් කළුතර නගර මධ්‍යයේ විරෝධතාවක් සිදු කළහ.
අරගලයේන් තොර ජයග්‍රහණයක් නැත. උතුර දකුණ අව්ලන ප්‍රචන්ඩත්වය එපා. ජීවත්විමේ අයිතිය වෙනුවෙන් සටන් කරමු, ගෙල මිරිකන ටැක්ස් එපා, නිදහස සැමරුවාට නිදහස කෝ යන මැයෙන් විවිධ විරෝධතා පුවරු අතැතිව විවිධ විරෝධතා පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නියැලී සිටියහ.
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො
එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි
නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිදහස නෑ කළුතර විරෝධතාවක්
Lal Sunday, 04 February 2024 08:03 PM
එදා අවිගත් සහෝදරයින් සිහිකර මෙවර ඉල් මහ විරු සමරුව මීට වඩා ඉහලින් සමරමු...
pakeer Sunday, 04 February 2024 09:19 PM
සමාජ සමානතාව රැකෙන, ශ්‍රමය සූරා කන නොකන, ආර්ථික හා සමාජ සමානාත්වය රැකෙන, නිවැරැදි ආර්ථික දැක්මක් ඇති... මේ දේවල් කරන්න පුළුවන් නායකයෙක්... කවදා එයිද?
abaran Monday, 05 February 2024 12:41 AM
ඇත්ත තමයි . අරාබියේ තියෙන තෙල් ලිං වලින් ඔච්චර මුදල් ලබෙද්දීත් ආණ්ඩුව බදු ගන්න එක නරකයි . මොකද අධ්‍යාපනය , සෞඛ්‍ය ඇතුළු කිසිදෙයක් නොමිලේ දෙනවද? නෑනේ . අනික a ලක්ෂයක් වන රජයේ සේවකයෝ හැමෝම කොච්චර අවංකව තමන්ගේ රාජකාරි කරනවද? එනිසා බදු ගන්න එක හරිම නරකයි
Bamunuarachchi Monday, 05 February 2024 06:22 AM
ජනතා බලය ජනතාව සතු කරපු ආණ්ඩු කොහෙද බොල තිබුනේ. උතුරු කොරියාවෙත් බලය තිබෙන්නේ කිම් ඉල්සුන් අතේ. Cuba වේ බලය තිබෙන්නේ කස්ත්රෝ අතේ ලංකාව ජෙප්පන්ට ගියොත් බලය අනුර අතේ. එතකොට පාරේ බෝඩ් අල්ලගෙන ජනතා බලය ජනතාව සතු කරනු කිව්වොත් තුන්ඩු කැල්ලක් ගෙදරට ඒවි මිනිය දනිස්සෙන් ඉහලට උස්සන්න එපා කියලා.