ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු ඉඩම් කොටසක් යෝජිත ඒකල ග්‍රිඩ් උපපොළ ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල සහ අලුත්ගම අතර මස්සල ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බව
ව්‍යාජ අංක තහඩු සහිත ජීප් රථයක් ළග තබාගැනීමේ චෝදනාවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා අද (15) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ව
පවතින වර්ෂාව තත්ත්වය මත දෙමහල් නිවසක ජලය කාන්දු වූ ස්ථානයකට සෙවිලි තහඩුවක් සවි කිරීමට යාමේදී පය ලිස්සා අඩි විසිපහක පමණ උසකින් බිමට ඇද වැටුණු යාන්ත්‍ර
දර සොයා කිතුල් උතුව රක්ෂිතයට ගොස් අතුරුදන් වූ පුද්ගලයෙකු සොයා අද (15) පරීක්ෂණ අරඹා ඇතැයි අග්බෝපුර පොලිසිය කියයි.
මාලඹේ පැරකුම්බා මාවත ප්‍රදේශයේ ගරාජයක ගාල්කර තිබූ බස් රථයක වැකුම් නොමැතිව රෝදයට පහත් වී තිබූ දකුණු පස රෝදයට වැකුම් පුරවා එය නිවැරදිව සිදුවී තිබේදැයි
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නිදහස් පක්ෂයෙන් සිංහල නිදහස්
ගයාන් Tuesday, 03 November 2015 03:45 PM
තහඩු 4න් එකක් ගලවගෙන වැටිලා. කොහොමත් දැන් කොයි පක්ෂෙත් සිංහලෙනුයි, බුදු දහමෙයි දෙකෙන්ම නිදහස්. එනපාර අපේ ඡන්දෙනුත් නිදහස්. කැලයක් කපාගෙන තොප්පියක් දාගෙන හිටිය නම් ෆුල් සැලකිල්ල. (බ)
සෙනරත් Tuesday, 03 November 2015 04:08 PM
ගයාන්ගේ අදහස නම් හරියටම හරි. (බ)
ජයරත්න Wednesday, 04 November 2015 06:24 AM
යකාගෙ හෑටියටලු විමානේ. ඕකෙ සිංහලෙන් නම ගහන්න ගිහින් ජාතිවාදී ලේබලේ අලවගන්න කව්ද කැමති වෙන්නේ. (ම)
කවින්ද Tuesday, 03 November 2015 04:32 PM
කවුරුහරි උවමනාවෙන්ම මේක ගැළෙවුවාවද්ද? (නි)
මරික්කාර් Wednesday, 04 November 2015 06:42 AM
ඔය පුවරුව සිංහලවිරෝධී කාර්මිකයෙක් සවිකළ එකක්ද දන්නෙ නැහැ (නි)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Tuesday, 03 November 2015 05:29 PM
ඔව් ඉතින් කාලෙකට උඩදී එක ප්‍රදේශයකදී 'ශ්‍රී' අකුර හැලුනා. ඊටපසුව ලංකාවෙන්ම වාහනවල ශ්‍රී අකුර ඉවත්කළා. තව ටික කලකදී ලංකා කියන කෑල්ලත් නොදැනීම හැළේවිද දන්නෙ නැහැ. ඒවා ආරක්ෂා කරන්න ඕනෑ අය පක්ෂ,පාට වලට බෙදිලා කුළල් කාගනිද්දී අනිත් අය ඉබිගමනින් තම වටපිටාව හදාගෙන යනවා. (නි)
සිරි Tuesday, 03 November 2015 05:43 PM
නාම පුවරුව විතරක් සිංහලෙන් තිබුණා කියලා වැඩක් නැහැනේ (නි)
ප්‍රනාන්දු Tuesday, 03 November 2015 07:09 PM
තව මොන මොන දේවල් ඉදිරියේදී වෙයිද දන්නෙ නැහැ (නි)
ඉසුරන්දි Wednesday, 04 November 2015 08:03 AM
සමහරවිට අලුත්වැඩියා කරන්න ඉවත්කළා වෙන්න බැරිද? (නි)
වසන්ජය Tuesday, 03 November 2015 09:11 PM
මේකත් අර මී හරකා සහ එළ හරකා එක හීයේ බැන්ඳා වගේ වැඩක් (නි)
මොහොට්ටාල Wednesday, 04 November 2015 12:52 AM
මොකක්ද දන්නෙ නැහැ හේතුව? (නි)
පිවිතුරු යහපාල Wednesday, 04 November 2015 02:01 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සිංහල විතරක් නෙමෙයි සිංහල පාක්ෂිකයිනුත් පහුගිය ඡන්දෙන් පස්සේ සම්පුර්ණයෙන් හැළිලා. (නි)
පාඨලී Wednesday, 04 November 2015 02:59 AM
සැබෑ තත්වයේ වෙන්න ඇති දැන් තිබෙන්නේ. (නි)
විභූති Wednesday, 04 November 2015 02:59 AM
මේ මොනවද වෙන්නේ? (නි)
ප්‍රියන්ත Tuesday, 03 November 2015 12:51 PM
මේක නම් අහම්බෙන් වුණ දෙයක් වෙන්න බැහැ. කපලා ඉවත් කරලා වගෙයි මට නම් පෙනෙන්නේ (නි)
තිලක් Tuesday, 03 November 2015 12:51 PM
අනේ හැබෑට මෙහෙමත් වැඩ! (නි)
දහම් Tuesday, 03 November 2015 01:03 PM
එක්කෙනෙක් නම් කිව්වලු ලංකාවේ ඉපදුනා කියන්න ලැජ්ජයි කියලා. සමහරවිට සිංහල නම තියන්නත් ලැජ්ජා ඇති. (නි)
සරත් Tuesday, 03 November 2015 01:20 PM
මම හිතන්නේ හොද වැඩක් කාලයකට පස්සේ. (ර)
නදීජා Tuesday, 03 November 2015 01:50 PM
සිංහලෙන් මුද්‍රණය කළ තීරුව හුළගට ගැළවුණා වෙන්න බැරිද? (නි)
රත්නසිරි Tuesday, 03 November 2015 02:01 PM
සැබැ තත්වය පිලිබිඹු වෙනවා (බ)
දිමුතු Tuesday, 03 November 2015 02:14 PM
මේ පුවරුවට ඉදිරියෙන් සිංහල අකුරු ටික වහලා වගෙයි මට පෙනෙන්නේ. මොකද්ද මේ වෙන්නේ? ඇයි මෙහෙම කරන්නේ? (නි)
ඇසළ Tuesday, 03 November 2015 02:12 PM
මම මෙය දකින්නේ ස්වභාව ධර්මය ඇත්ත ඇති සැටියෙන් පෙන්වීමක් ලෙසයි (නි)
ප්‍රසන්න Tuesday, 03 November 2015 03:19 PM
හරි පක්ෂ නායකයෙක් නැති පක්ෂයක් මොකටද. (බ)
රටේගෙදර Wednesday, 04 November 2015 06:02 AM
කරන දෙයම හරියටම පෙන්වලා, එච්චර. සිංහලකමට තව ඉදිරියේදී හොද හොද දේවල් වේවි, එ්කටනේ මෝඩයෝ ටික දැගලුවේ, දැන් ඉතින් කාපල්ලා. (බ)
සේන Tuesday, 03 November 2015 03:34 PM
මේ තියෙන්නේ ඉංග්‍රීසි - දෙමළ හයිබ්‍රිඩ් ක්‍රමයට හදල ගහල තියන නාම පුවරුවක්. (බ)