‘ජාතික ලැයිස්තුවේ මන්ත්රීකම්,ආණ්ඩුවේ ඇමැතිකම් ගෙන අද කියනවා එක කල්ලියක් නිදහස් පක්ෂය කඩන්න හදනවා කියලා. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩලා ඉවරයි. අද රටේ නායකයා ජන්දේ දී පරාජය වු අය සංවිධායක තනතුරු දෙනවා. අද පාක්ෂිකයෝ අන්ද මන්ද වේලා යැයි’ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරල මහතා අද (03) ජාතික පුස්තකාලයේ පැවැති හමුවක දී පැවසුවේය.
මහරගම හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර ,ගම්පහ හිටපු ප්‍රාදේශිය සභාපති රන්ජිත් ගුණවර්ධන, බොරලැස්ගමුවේ ප්‍රාදේශිය සභාපති අරුණ ප්‍රියශාන්ත මේ අවස්ථාවට එක් වුහ.
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘නිදහස් පක්ෂය කඩලා ඉවරයි‘
අප්පුහාමි Thursday, 03 March 2016 04:10 PM
හිතේ අමාරුවට කියන දේවල්. (ර)
ටෙනිසන් Thursday, 03 March 2016 05:28 PM
දැන් ඉතින් මොනවා කරන්නද? (නි)
ද සිල්වා Thursday, 03 March 2016 08:34 PM
මේවා අපි රවට්ටන්න කරන වැඩ (නි)
කමල් Thursday, 03 March 2016 09:54 PM
තවත් දේශපාලන අනාථයෝ ටිකක් ලෙසයි මම නම් දකින්නේ (නි)
රන්ජිත් Friday, 04 March 2016 12:36 AM
කියන දේ ඇත්ත. විවේචන නම් පිළිගන්න බැහැ (නි)
චන්දන Friday, 04 March 2016 01:02 AM
අනේ අපි නොදන්නා කට්ටිය? (නි)
දුමින්ද Thursday, 03 March 2016 01:24 PM
රටම කැඩිලද?(හේ)
උපාලි Thursday, 03 March 2016 02:21 PM
"ඉවසුවා ඇති" කියල නේද ඔය බැනර් එකේ තියෙන්නේ. ඒ කියන්නේ යනවා කියන එකද? මොන බොරුද? ඔය ගොල්ල කවදාවත් යන්නේ නෑ. ගියොත් පැවැත්මක් නැති බව හිත දන්නවා. (ර)