IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘නිදහස් පක්ෂය යළි නැගිටුවනවා‘

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජයග‍්‍රහණය කරවීම සඳහා පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර ඇතැයි වැඩබලන මුදල් අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

පක්‍ෂයේ විනය නොරකින හා පක්‍ෂයේ නීති රීතිවලට පටහැනිව ක‍්‍රියා කරන අයට එරෙහිව විනය නීති තදින් ක‍්‍රියාත්මක කිරීමට ද  තීන්දුවක් ගෙන ඇතැයි ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (30) පැවති මාධ්‍ය හමුවේදීය.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතා මෙහි දී අදහස් දක්වමින් පැවසුවේ බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් හානි ඇතිවුවත් එයින් සංචාරක ව්‍යාපාරයට වාසි සලසා ගත හැකි බවයි.

 



අදහස් (0)

‘නිදහස් පක්ෂය යළි නැගිටුවනවා‘

අයිරාංගනී Friday, 01 July 2016 09:08 AM

දවල් හීන දකින්න එපා (නි)

:       0       0

විජේ Friday, 01 July 2016 09:23 AM

ඔය වැඩේට හොරු ටික ඉඩදෙයිද? (නි)

:       0       0

සුගත් Friday, 01 July 2016 02:05 AM

දන්නේ නැතිකමටයි අහන්නේ. නිදහස් පක්ෂය නඟාහිටුවන්න හදන මේ මහත්තයා යූඑන්පී එකේ ඉඳලා නේද කරණමක් ගැහුවේ? (නි)

:       0       0

ටෙරන්ස් Friday, 01 July 2016 02:46 AM

නඟාසිටුවන්න ශ්‍රීලනිපයක් දැන් ඉතුරුවෙලා තියෙනවද කියන එකයි සැක (නි)

:       0       0

උපාලි Friday, 01 July 2016 04:53 AM

පක්ෂයේ විනය ගැනයි ප්‍රති සංවිධානය ගැනයි කතා කල යුතු නිසි බලධාරීන් වෙනුවට මේ ගොල්ල කතා කරන කොට අපට හිතෙනවා තනතුරේ ස්ථිර වෙන්න චාන්ස් එකක්වත් ලැබෙයි කියල හිතාගෙන කියන දේවල්ද කියල.(ම)

:       0       0

මොහොමඩ් Friday, 01 July 2016 05:24 AM

ඇයි මෙච්චර කල් නිදාගෙනද හිටියේ මෙයාලා (ම)

:       0       0

අතුල Thursday, 30 June 2016 03:13 PM

අනේ අම්මපා! මෙයාල හිතාගෙන ඉන්නේ මෙරටේ මිනිස්සු සේරම මැරිලා ඉපදිලා කියලා. මෙයාලට අමතක වුණාට ඒ දවස් වල රනිල් ගැන කළ වර්ණනා අපිට මතකයි. (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 30 June 2016 04:57 PM

බොහොම හොඳයි (නි)

:       0       0

සුසන්ත Thursday, 30 June 2016 06:28 PM

කොහෙන් හිනාවෙන්නද මන්දා මේවට! (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 30 June 2016 07:54 PM

මොකද්ද ඕකේ නැගිටුවන්න තියෙන්නේ? ඒක වැටිලා නැහැ. ඒකනේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා රට හදන්න ජාතික රජයක් පිහිටෙවුවේ. ඒක බලාඉන්න බැරි අය රජය පෙරළන්න ගිහින් වැටුන නිසාද "නිදහස් පක්ෂය යළි නැගිටුවනවා" කියන්න උත්සාහ ගන්නේ? (නි)

:       0       0

දිල්රුවන් Thursday, 30 June 2016 10:51 PM

අනේ මහත්තයෝ, තවත් කයිවාරු කතා කියන්නේ නැතුව ඉන්න. (නි)

:       0       0

කවි මෙල්බර්න් Thursday, 30 June 2016 10:57 PM

නැගිටුවන්න එහෙම එකක් දැන් තිබෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 0 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 47 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1288 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 573 0

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 979 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 284 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38884 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site