බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරයට හා මාධ්‍ය නිදහස සීමාවීම, ගොවි සහන කප්පාදුව ආදී අසාධාරණයන්ට විරෝධය දක්වමින් හා ආගමික නිදහස අහිමි කරන තත්ත්වයක් තුළ මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු දෙනාට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට නිදහස පතා දේව කන්නලව්වක් කරමින් මෝදර කෝවිලේ පොල් ගැසීමට අද (4) බන්දුල ගුණවර්ධන මහතා එක්විය.
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිදහස පතා බන්දුල පොල් ගහයි
අරුණ Friday, 04 March 2016 11:06 AM
ලක්ෂ 62 ජන්දය දීල පත්කරගත්ත රජය! යහපාලනයක් සඳහා අන්තිමට දෙවියන් තම යදින්න වුණා!(ම)
ද සිල්වා බර්ලින් Saturday, 05 March 2016 07:44 PM
දැන් බලය නැතුව ඉන්න නිසා පොල් ටිකක්වත් ගහමු නැවත බලය ලැබෙන්න කියලා (නි)
සුරංග Friday, 04 March 2016 11:47 AM
මොනවද මේ වැඩ. (ර)
චන්ද්‍ර Friday, 04 March 2016 06:31 PM
..මිත්‍යා දෘෂ්ටිකයෙක්.(හේ)
සදරුවන් Friday, 04 March 2016 11:56 AM
මේ වගේ මිනිස්සුනේ අපි පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ. (හේ)
චමින්ද Friday, 04 March 2016 07:11 PM
මොනවද හැබෑට මේ වැඩ? (නි)
අප්පුහාමි Friday, 04 March 2016 08:28 PM
අනේ දෙවියනේ, දෙවියන්ටම පෙනීයන් මේ දේවල්. කපුටෙකුටවත් ඉහට ඉහළින් පියාඹන්න බැරි තරම් බලයකින් අවුරුදු දහයක් පාලනය කළ මේ අයට ඒ කාලේ ඉෂ්ටසිද්ධ කරන්න බැරිවුණ දේවල්නේ මේ පොල් ගගහා කියන්නේ. අපිට නම් ලැජ්ජාවේ බැහැ (නි)
සන්තුෂ් Saturday, 05 March 2016 01:10 AM
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ආනන්ද Friday, 04 March 2016 12:42 PM
මිනිසකුට තවත් මිනිසකුට සේවය කිරීම සඳහා අවශ්‍ය වන්නේ තමාගේ සිත තුල ඇතිවන මෛත්‍රිය කරුණාව දයාව ආදරය වගේ දේවල්. වෙනත් අයකුට අකටයුත්තක් කිරීමට,විනාසයක් කිරීමට පිටස්තර බලවේග වල පිහිට අවශ්‍ය වෙනවා. (හේ)
එරන්ද Saturday, 05 March 2016 02:00 AM
කාටහරි කියලා හොඳ කළටි ගෙඩියක් ඔලුවේ ගහගත්තා නම් හරි (නි)
කොටුවේගෙදර කාව්‍යා Friday, 04 March 2016 12:49 PM
මෝඩකමට බේත් නෑ කිව්වට මෝඩකම පෙන්නන්න නම් හොඳ බේතක් තමයි මේ "ගහන පොල්" (ර)
අසෝකා Friday, 04 March 2016 01:47 PM
මෙන්න නියම ආදර්ශමත් පුද්ගලයෙක්. රුපියල් 7500/ක් අරන් හොදට කාලබිල (ඇග දැක්කම කාටත් පේනවනේ) පොල් ගහන්නත් සල්ලි ඉතුරු කරගෙ න . (කෞ)
සුමිත්‍රා බස්නායක Friday, 04 March 2016 08:17 AM
මේ වෙලා තියන දේවල් මදිවටද තව පොල්ගහන්නේ...(හේ)
උපාලි Friday, 04 March 2016 08:24 AM
ඉතින් මෙහෙම පොල්වලට වියදම් කරන්න ගියාම අර ඔබ තුමා කියපු පවුලකට මාසෙට "ප්‍රමාණවත් රුපියල් 7500" මදි වෙයිනෙ මාසයක ඉන්න. ඒ මදි පාඩුව පියවගන්නත් කීයක් හරි දෙන්න කියලා පොල් ගහමුද? (ර)
නිමල්ලාලිත Friday, 04 March 2016 08:25 AM
සිංහල, දෙමල, මුස්ලිම් ඇතුළු හැම දෙනෙකුටම පාර්ලිමේන්තුවෙන් පමණක් සම්මත වන නීති වලින් ජිවත් විය යුතු, ජිවත් විය හැකි , ආගමික නීති වලට මේ රටේම ජනතාව යටත් නොකරන ,නොවෙන, රටක් බිහි කල හැකි කොන්දක් තියෙන නායකයෙක් යටතේ ඔබතුමාලා ඇමතිකම් කරන කාලයේ මේ කිසිවක් මතක් වුයේ නැද්ද? එතුමාට කියල මේවා කරවන්න හැකියාවක් තිබුනේ නැද්ද.? (ර)
චාමර Friday, 04 March 2016 08:34 AM
අපේ සහයෝගය. (ර)
රිහාන් Friday, 04 March 2016 08:35 AM
පොල් මිල තව ඉහල යයි. (ර)
ද සිල්වා Friday, 04 March 2016 08:38 AM
අපේ ජාතික ධනය හොරාකාපු අය භංගවෙලාම යන්න කියලත් ගහන්න පොල් (නි)
ප්‍රියන්ත Friday, 04 March 2016 08:40 AM
හොර පොල් නෙවේ නේද මේවා????(හේ)
පරාක්‍රම Friday, 04 March 2016 02:49 PM
අපරාදේ පොල් ටික . නැති බැරි කාට කාට හරි දීලා පොල් සම්බෝලයි බතුයි කාල කුසගිනි නිවාගන්න සැළස්වුවා නම් ලොකු පිනක්. (ර)
කුමාර් මෙන්ඩිස් Friday, 04 March 2016 08:45 AM
මෙහෙමත් හරක් රැලක්.(හේ)
වසන්ත Friday, 04 March 2016 08:47 AM
මමත් ඔබ තුමාට ඡන්දෙ දුන්න ඔබෙන් ඉගනගත්තු කෙනෙක් දැන් නම් ඔබ කරන දේවල් ගැන කිසිම පැහැදීමක් නැහැ (හේ)
තිලක් Friday, 04 March 2016 08:59 AM
අසරණ මිනිසුන්ට බදු පිට බදු ගහල,දඩ ගහල,...එකතු කර ගත්තු දනස්කන්දය හොරාකාපු කම්බා හොරුන්ව භංග වේවා කියලත් පොල් ගහන්න.(හේ)
පිටබැද්දර ජයා Friday, 04 March 2016 09:00 AM
හරි හොඳයි තව ගහන්න. හැබැයි මතක තියාගන්න ප්‍රතිඵලත් එනවා ඒ වගේම (නි)
පසිදු Friday, 04 March 2016 09:33 AM
බොරු වැඩ (හේ)
ලංකා Friday, 04 March 2016 09:26 AM
කම්බා හොරුන්ව භංග වේවා කියලත් පොල් ගහන්න (හේ)
ආනන්ද ආර් Friday, 04 March 2016 04:06 PM
මෙතුමන්ලා බෞද්ධයෝ වුනා නම් මෙහෙම කරන එකක් නැහැ. එහෙනම් "අප තුල පවතින සිල්වත්බව, අපි විසින් යහපත් දිවි පැවැත්මක් ගෙනයන බව සත්‍ය නම් ඒ සත්‍යයේ බලයෙන් අපගේ අපේක්ෂාවන් ඉටු වේවා" කියා සත්‍යක්‍රියා කරනු ඇත.(කෞ)
ඩී.උපුල් Friday, 04 March 2016 09:28 AM
ඇමති කමට තට්ටු වෙලා, දැන් හොඳටම උමතුවෙලා.. (ර)
මහින්ද ආර් කිතුල්ගොඩ Friday, 04 March 2016 04:24 PM
වරුණ..... මොකද අමතකද ......බ්‍රේස්ලට් ...බෙදුවේ.....තුමා සමහර අයට ඔබට ලැබුනේ නැත්ද...වැඩිපුර ගත් කට්ටිය මුදුත් හදවාගෙන,,කාටද ආඩම්බර..... පුහ්... (බ)
සිරිල් Friday, 04 March 2016 09:38 AM
අනේ මෙහෙමත්... (ර)
සමන් කුමාර Friday, 04 March 2016 09:55 AM
සමස්ථ ලංකා ඒකාබද්ධ පොල් සංගමය. (ර)
ලියොන් ගුණවර්ධන Friday, 04 March 2016 05:23 PM
දේව බැල්ම ඇති ප්‍රසිද්ධ දේවාල වල ඉදිරියේ මෙසේ මෙම අගන පොල්ගෙඩි තලා නාස්ති කිරීමෙන් දේව ශාපය වනාවා විනා දේවාශිර්වාය නොවන බව මෙම උගතුන් කවදා වටහාගනීද දන්නේ නැත. ඔවුන් තායිලන්තය වැනි රටකට ගියා නම් පොල් වතුරෙන් පවා විදෙස් විනිමය උපයන අන්දම දැකගත හැකිය (නි)
නන්දලාල් - ප්‍රංශය Friday, 04 March 2016 05:16 PM
ටිකක් පරෙස්සම් වෙන එක හොඳයි. පොල් ගහපු කූඩුවට බන්දුල අත දාගෙන ඉන්න විදිය නම් එච්චර හොඳ නැහැ. (නි)
අනිල් Friday, 04 March 2016 10:06 AM
පොල් වෙනුවට දෙල් ගැහුවානම් නරකද?(හේ)
සිතුම් Friday, 04 March 2016 10:14 AM
පොල් ගැහුවා කියලා මේ දේවල් නතර වෙයිද?(හේ)
අතුල Friday, 04 March 2016 10:06 AM
මෙහෙමත් විකාර වැඩ.(හේ)
බණ්ඩාර Friday, 04 March 2016 10:28 AM
මේ 21 වන ශත වර්ෂය ගල් යුගයේ වැඩ කරන්න එපා මහත්තයෝ .(හේ)
ඩිබි Friday, 04 March 2016 10:36 AM
බන්දුල ගුනවර්ධනම නේද කිවේ සක්කරයාගේ පුතා වයිමා ආවත් බඩු මිල අඩුකිරීම වගේ දේවල් කරන්න බැහැ කියා. බලය තියන කොටත් එහෙම නම් දැන් බලය නැතිවුනාට පස්සේ පොල් ගහනවා ,පොල් ගානවා ,පොල් බොරු ඇදබානවා වගේ දේවල් තමයි කරන්න හිතෙන්නේ. රටට පලදායක වැඩක් කරන්න හිතෙන්නෙම නැද්ද? (ර)
වරුණ Friday, 04 March 2016 10:37 AM
බ්‍රේස්ලට් හා මුදු ටික දැක්කම කොතරම් මහජන සේවයකට කැප වෙලා හිටියද කියලා හිතාගන්න පුළුවන්. (ර)
චානුක Friday, 04 March 2016 10:45 AM
හැබැයි මේ දේවල් පිළිගන්නේ නැතුව ඉන්න බැ මේ වෙන දේවල් වල හැටියට. (ර)
නන්දලාල් Friday, 04 March 2016 11:05 AM
ඒකාබද්ධ විපක්ෂය කියාගන්නා මේ අය මෙහෙම පොල් ගහන්න ගියොත් ළඟදීම පිටරටින් පොල් ගෙන්නනත් වෙනවා.(ම)