IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


නිදහස් ලක් මවට 65යි

ශ්‍රී ලංකාවේ 65වැනි නිදහස් දිනය වෙනුවෙන් අද දිවයින පුරා විවිධ උත්සව සංවිධානය කැර තිබේ. ජාතික දින ප්‍රධාන සැමරුම් උත්සවය අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේදී පැවැත්වේ. නිදහස සමරමින් විවිධ ආගමික උත්සව ගණනාවක් ද සංවිධානය කැර ඇත. ඊයේ රාත්‍රියේ ත්‍රිකුණාමලයට මහ වැසි ඇදුහැළුණු අතර මේ දක්වාම වැසි පවතින බව ද දැනගන්නට ඇත.



අදහස් (0)

නිදහස් ලක් මවට 65යි

එස්.සී. ඒ Monday, 04 February 2013 08:55 AM

මේ ආටිකල් එකේ හෙඩිම වැරදි නේද (දී)

:       0       0

රත්න Monday, 04 February 2013 09:01 AM

මගේ සිතට නම් කිසිම නිදහසක් නැහැ

:       0       0

රණ රාල Monday, 04 February 2013 09:06 AM

චාම්, බලාගෙන නිදහස කියන්නේත් "අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක්" කියන්න නම් එපා. (දී)

:       0       0

මෝහමොඩ් විජය නඩරාජ් Monday, 04 February 2013 09:13 AM

පරගැතියන්ගෙන් රට බේරාගත් දිනය සමරමු. නමුත් ලක් මවට 65 යන ශීර්ෂපාඨයට අපගේ විරොදය ලක්මවගේ ශ්‍රේෂ්ට ඉතිහාසයට සමකලහැකි වෙන රටක් කොහෙද මේ බිමේ උපන් සියලු දෙනා සින්හල, මුස්ලිම්,දෙමල අපි සහොදරයො (දී)

:       0       0

ශ්‍රී Monday, 04 February 2013 09:15 AM

මේ ලංකා  දෙරණ  සාර්ථකත්වයට  යෑමට  සැමගේ  සහයෝගය ලැබේවා. ලෝකයට  නය වී  ගන්නා  මුදල්  හැම  සතයක්ම  මේ රටේ  යහපතට  යොමුකරත්වා! රජයේ  සේවකයන්  ලෙස  වැඩකරන  සියලුදෙනා තමන්ගේ  සේවය  අවංකව  ලබාදෙමින්  ගසාකෑම හොරකම  නවතා  රට පෙරට  ගෙනියන්න  ශක්තිය  ලැබේවා!  සියලුදෙනා  තමන්ගේ  වගකීම  රට  වෙනුවන්  අවංකව  නීතිගරුකව  කරන්නට  ශක්තිය  ලැබේවා! (දී)

:       0       0

සුනිල් Monday, 04 February 2013 09:19 AM

මගේ ආයුසත් අරන් ලක් මව ජිවත් වේවා (දී)

:       0       0

ලලිත් Monday, 04 February 2013 09:35 AM

ලක් මවට ජය වේවා (දී)

:       0       0

රුචිරා Monday, 04 February 2013 09:41 AM

ලංකාවට සුබපැතුම් (දී)

:       0       0

පාලිත Monday, 04 February 2013 10:12 AM

ලක් මවට ජයවේවා (දී)

:       0       0

දෝහා Monday, 04 February 2013 10:30 AM

ලක් මාතාවට දීර්ගායුෂ පතමි (දී)

:       0       0

රූපා Monday, 04 February 2013 10:34 AM

ලංකා මාතාවට ජයවේවා (දී)

:       0       0

චලනි Monday, 04 February 2013 10:41 AM

65 වන නිදහස් දිනය අභිමානයෙන් සමරමු. (නි)

:       0       0

කසුන් Monday, 04 February 2013 11:14 AM

නිදහස සැමදා රැකගමු.. (දී)

:       0       0

පැතුම් Monday, 04 February 2013 01:16 PM

මගේ රටට මම ආදරෙයි (දී)

:       0       0

මුතුකුඩ Monday, 04 February 2013 02:15 PM

අපේ කාර් එක ජපන්. මෝටර් සයිකලය ඉන්දියන්. අ‍පේ අනිත් හැම ගැජට් එකක්ම චයිනිස්. අපි පාවිචිචි කරන ඉලක්කම් හින්දු අරාබි. අපේ අක්ෂරවල මුල බ්‍රාහ්මීය-සංස්කෘත. අපේ ප්‍රජාතන්තවාදය ග්‍රීක්. නීතිය රෝම-ලන්දේසි. අපිට ඉන්ධන ලැබෙන්නේ අරාබියෙන්. අපේ ගායකයෝ කියන බයිලා පෘතුගීසි. අපි කන පරිප්පු ඉන්දියාවෙන්. බොන තේ එක දෙමළ කම්කරුවන්ගේ ශ්‍රමයෙන්. අපි කන බත් එක සිංහල ගොවියාගේ ශ්‍රමයෙන්. අපි කන වටලප්පම් මුස්ලිම් සමාජයෙන්. අපේ රටේ පාරවල් හදන්නේ චීන්නු. අපේ රට ශිෂ්ඨාචාරගත කළේ සිංහල මිනිස්සු. හැබැයි දැන් අපේ රට දුවන්නේ චීනෙන් බටහිරින් ගත්තු ණයවලින්. අපේ ආගම් ආවේ මැදපෙරදිගින්. නැත්නම් ඉන්දියාවෙන්. මේක කියවන ෆේස්බුක් එක යුදෙවු ඇමරිකානුවන්ගේ. ඒත් අපි ලාංකිකයන් හැටියට තවමත් ජාතිවාදියි. ජාතිවාදයෙන් තොර නිදහස් නිවහල් සමාජයකට අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

චාමි Monday, 04 February 2013 08:30 AM

635 වන නිදහස අධිරාජ්‍ය විරෝධී නිදහසක් බවට පත්කරවා ගනිමු. (නි)

:       0       0

වජිර Monday, 04 February 2013 08:35 AM

මගේ ලක් මවට ජය වේවා (දී)

:       0       0

විජිත Monday, 04 February 2013 08:51 AM

මගේ ලක් මවට ජය වේවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 0 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 52 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 771 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 932 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1976 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1074 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site