IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


නිදහස් වෙළඳ කළාප 14 පිරිස් වැඩි වැටුප් ඉල්ලයි

(ටී.කේ.ජී.කපිල )

රටපුරා ඇති නිදහස් වෙළෙඳ කළාප 14 ක සේවයේ නිරත වී සිටින 248,000 ක් වන සේවකයින් ඇතුළු සමස්ථ පෞද්ගලික අංශයේ සේවකයින් හට මෙවර අයවැයෙන් වැටුප් වැඩි වීමක් ලබා දෙන ලෙස බලකරමින් කටුනායක ඇවරිවත්ත නගරයේ අද(12 )  සවස උද්ඝෝෂණයක් ඇරැඹුහ.

වෙළෙඳ කළාප සේවකයින්ගේ  ජාතික මධ්‍යස්ථානය සහ අන්තර් සමාගම් සේවක සංගමය එක්ව සංවිධානය මෙය  කර තිබුණි .

අදහස් දැක්වූ අන්තර් සමාගම් සේවක සංගමයේ උප සභාපති  සහ වෙළෙඳ කළාප සේවකයින්ගේගේ ජාතික මධ්‍යස්ථානයේ කැදවුම්කරු ගාමිණී රත්නායක මහතා මෙසේ පැවසීය .

රජයේ සේවකයින්ට මෙවර අයවැයෙන් යම් වැටුප් වැඩි කිරීමක් ලබා දෙන බව ප්‍රකාශ කළ ද , නිදහස් වෙළෙඳ කළාප සේවකයින් ඇතුළු සමස්ථ  පෞද්ගලික අංශයේ සේවකයින් හට වැටුප් වැඩි වීමක් සිදු කරන ලෙස ඉල්ලීමක් පමණක් ඉදිරිපත් වී තියෙනවා .



අදහස් (3)

නිදහස් වෙළඳ කළාප 14 පිරිස් වැඩි වැටුප් ඉල්ලයි

Lal Tuesday, 12 December 2023 06:49 PM

නියමයි ඔහොම තමා 88/89 පටන් ගත්තේ

:       0       0

Krishan Tuesday, 12 December 2023 07:16 PM

ඔය හදන්නේ ජවිපෙ තියෙන පෞද්ගලික ආයතනවල ජොබ් ටිකටත් කෙලින්න තමයි. මොකද පෞද්ගලික ආයතනත් පවත්වාගෙන යන්නේ අසීරුතාවයෙන් විදුලිබිල, ජලබිල වැඩියි.. නිෂ්පාදන ඉහළ නිසා දැනටමත් ගාමන්ට් වැසීයමින් තියෙන්නේ. එහෙම තිබියදී වැටුප් වැඩිවිමක් ඉල්ලීම හරහා ගන්නා වැටුපත් නැති කරගන්න තමයි ඔය වැඩවලින් වෙන්නේ... අයවැයෙන් රජයේ සේවකයින්ට වැටුපට දිමනාවක් එක් කළාට රජයට බැහැ පෞද්ගලික ආයතනවල මෙච්චර ප්‍රමාණයකින් වැටුප් වැඩි කරන්න කියලා ඇයවැයෙන් යෝජනා ඉදිරිපත් කරන්න. එහෙම බලපැම් කලොත් ඒ ආයතන වසාදමා ගියොත් කවුද ඒ ආයතනවල සේවය කරන අයට රැකියා දෙන්නේ? රජයට පුළුවන් ඉල්ලිමක් කරන්න විතරයි. ඒ ඒ ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩල හා හිමිකරුවන් තමයි. එහෙම දෙනවා නම් වැඩි කරන ප්‍රමාණය නැතුව රජයට බැ... මේ තියෙන තත්වය මත පෞද්ගලික ආයතනවල සේවකයින්ට වැඩිවිමක් ලැබේවි කියලා විශ්වාසය තබන්න අමාරුයි. ජනවාරියේ වැට් වැඩිවීමත් එක්ක ගත්තාම...

:       0       0

Sampath Tuesday, 12 December 2023 10:13 PM

ඔය ලණුව කන්න එපා... මේ වෙලාවේ ඔය ආයතන ටිකත් වහලා ගියොත්, වැඩි වැටුප් නෙවෙයි, තියන එකත් නැති වෙනවා. ඔබට මීට වඩා වැටුපක් ඕනෙ නම්, එහෙම ගන්න තැනක් තිබේ නම් යන්න... දැනට වැඩකරන ආයතනය නෑ කියලා හිතලා... මහපාරට වැටුණාම ඔය සමිති ඇවිත් කන්න දෙන්නේ නෑ. කබලෙන් ලිපට වැටෙනවා. දෙන්න පුළුවන් දේ තමයි ඔය දීලා තියෙන්නේ. තියෙන ෆැක්ටරි ටික වට්ටන්න එපා කුහක දේශපාලනයට...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 1 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 347 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 408 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 852 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 4929 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1180 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39336 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site