IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


නිදි පෙති වැඩියෙන් බීලා

පොලිසියට බලපෑම් කළැයි පසුගිය දිනවල සමාජයේ වැඩි කතාබහකට ලක් වූ රජයට සම්බන්ධ ප්‍රබලයෙක් නිදිපෙති ශරීර ගත වී කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කරනු ලැබීය



අදහස් (0)

නිදි පෙති වැඩියෙන් බීලා

ශ්‍යාමලී Monday, 23 December 2013 07:54 AM

කළ, කළ දේ පල පල දේ.(නදී)

:       0       0

පිල්වලගේ Monday, 23 December 2013 07:54 AM

කල කම් පල දෙනවා.(නදී)

:       0       0

නන්ද Monday, 23 December 2013 07:56 AM

මෙයා ආණ්ඩු ගණනාවකට හේත්තු වෙලා උපරිම ප්‍රයෝජන ගත්තු කෙනෙක් නේද? (නදී)

:       0       0

නිමල් පෙරේරා Monday, 23 December 2013 08:13 AM

අපොයි වෙච්චදේ.(නදී)

:       0       0

ඔකිත Monday, 23 December 2013 08:29 AM

කාට කාටත් මේවා හොද පාඩම්.(නදී)

:       0       0

ඔකිත Monday, 23 December 2013 08:30 AM

බලේ තියෙනතොට මොලේ නැහැ. මොලේ තියෙනකොට බලේ නැහැ.(නදී)

:       0       0

මධුෂංක ලක්මල් Monday, 23 December 2013 08:37 AM

කවුද ඒ ? (නදී)

:       0       0

මිතුන් Monday, 23 December 2013 08:55 AM

ටිකක් නිදියගෙන ඉඳලා ඇස් අරීවී.(නදී)

:       0       0

සමන් Monday, 23 December 2013 08:56 AM

ඔහු ප්‍රාර්තනා කල පරිදිම ඔහුගේ අරමුණ ඉටුවේවි! (නදී)

:       0       0

ධම්මිකා Monday, 23 December 2013 09:09 AM

කුම්බලා මාළු කෑවා නම් දුක් විඳපන් බළලෝ කීවලු. (ස)

:       0       0

මංජු Monday, 23 December 2013 09:22 AM

වහ බොන්නයි තිබුණේ. (ස)

:       0       0

රෙනිල් Monday, 23 December 2013 10:46 AM

අනේ අපේ හුලා(දිල්)

:       0       0

ගයා Monday, 23 December 2013 10:57 AM

අප්පේ මෙය ඒ කාලේ හිටියේ කොහොමද. ඇයි දැන් කවුරුත් ආරක්ෂාව දෙන්නේ නැද්ද?? (ස)

:       0       0

බන්දුල පෙරේරා Monday, 23 December 2013 11:14 AM

මට දෙහිවල සත්තු වත්තේ ඇනකොණ්ඩා සිද්දිය මතක් වෙනවා. ලෝකේ ඉන්න භයානකම සහ විසකුරුම සත්වයා වන ගැණු සතාට හරියට අහු වුනොත් ඉතින් මොන බලවතාටත් අන්තිමට වෙන්නේ ඔය ටික තමයි.(නදී)

:       0       0

යසස් Monday, 23 December 2013 11:26 AM

ඖෂධ වර්ගයක්‌ අධිකව පානය කළ ඒ මහතා අසාධ්‍යව රෝහලේ. සනීප අරගෙන සිතත් සන් සුන් කරගෙනම නිවසට පැමිනෙන්න.(නදී)

:       0       0

අල්විස් Monday, 23 December 2013 11:33 AM

අතකින් කරවැලය අතකින් දඬුබෑය - මිණී තුනක් ඇති මිනිහෙක් පැණි කෑය. මේ කව මෙසේ වෙනස් කරමු. " අතකින් වැල ගෙඩිය - අතකින් දඬුබෑය - මිණී තුනක් ඇති මිනිහෙක් පැණි කෑය. (නදී)

:       0       0

සුමංගල - ඇල්පිටිය Monday, 23 December 2013 11:35 AM

ඔය පටන් ගත්තා විතරයි.(නදී)

:       0       0

පේමා Monday, 23 December 2013 11:42 AM

සමහර වෙලාවට නිදි පෙති ගන්න වෙන වෙන හේතුත් තියනවා. දයසිපෑම් / වෙලියම් කියන නිදි පෙති වලට ඇබ්බෙහි වෙනවා. මම නම් හිතන්නේ මෙය නිදි පෙති වලට ඇබ්බෙහි වෙලා.(නදී)

:       0       0

විරාජ් ඒකනායක Monday, 23 December 2013 12:23 PM

මැරෙන්න ඕනේ නම් මේවද කරන්න ඕන? (ත)

:       0       0

දර්ශා Sunday, 22 December 2013 10:09 PM

රජයේ ප්‍රබලයාගේ බුද්ධියේ තරම පෙනෙනවා. අදික නිදිපෙති ශරීරයේ අභ්‍යන්තර අවයවයන් කිහිපයකට බලපෑම් කරනවා.(නදී)

:       0       0

සිරි Sunday, 22 December 2013 10:29 PM

මේ අර අරයා නේද? අපිටත් මේක ආරංචි උනා. තව තව දේවල් පහු පහු වෙන කොට කරළියට එයි.(නදී)

:       0       0

තිලක් Sunday, 22 December 2013 10:48 PM

අනේ පව් අනේ! (නදී)

:       0       0

උපාලි Monday, 23 December 2013 12:07 AM

පොලිසියට බලපෑම් කරන ප්‍රබලයෝ ඔක්කොම නිදිපෙති බොන්න පටන් ගත්තොත් අලුතින් රෝහල් පනහක් හැටක් අරින්න වෙයි. හැබැයි, නිදි මත නිසා දැන් මෙයාට මොකුත් මතක නැතුව ඇති. (නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 23 December 2013 12:37 AM

මෙයත් තනතුර දරන කාලයේ මිනිස් අයිතිවාසිකම් තුට්ටුවට දාල වැඩ කරපු කෙනෙක් නේද? (නදී)

:       0       0

ගයාන් Monday, 23 December 2013 12:57 AM

කකුළුවා දිය සැළියේ කෙළිමින් සිටින්නේ එහි දිය රත්වනතුරු පමණයි. ඉන්පසු උගේ සියලු කෙළි අවසන් වනු ඇත.(දිල්)

:       0       0

පෙරේරා Monday, 23 December 2013 01:12 AM

පොලිසියත් ඉතින් නිදි පෙති බීල වගේ නේ ඉන්නේ ඒකයි කූද්දල ගන්න බලන්න ඇත්තේ.(නදී)

:       0       0

එරික් ඇන්තනී පෙරේරා Monday, 23 December 2013 01:32 AM

අර කැළණිය පැත්තේ එක්කෙනාද? (නදී)

:       0       0

රංජිත් Monday, 23 December 2013 01:38 AM

අනේ මෙයාට මොකද උනේ? (නදී)

:       0       0

ප්‍රසේන් Monday, 23 December 2013 01:51 AM

මොහුට දිගම දිග නින්දක් යා යුතුමයි. මගෙන් එයට සුභ පැතුම්! (නදී)

:       0       0

ඇන්ටන් Monday, 23 December 2013 02:38 AM

තනතුරු වලින් අයින් කලා කිව්වට රණවිරු ස්ටාර් එකේ මෙයාගේ නම තවම කියවනවා.(නදී)

:       0       0

අහිංසක Monday, 23 December 2013 03:13 AM

තුන් තේරවිලි කියන්නේ ඇයි? (නදී)

:       0       0

රාජුන් Monday, 23 December 2013 04:00 AM

දිවි නසා ගන්නත් නිදි පෙති වැඩියෙන් බොනවා. එහෙම සිද්දියක්ද මේක? (නදී)

:       0       0

දාස් Monday, 23 December 2013 05:02 AM

බලපෑම් කරන කාට කාටත් අන්තිමට ඔය දේ තමා.(නදී)

:       0       0

සමන්ති Monday, 23 December 2013 05:22 AM

යමෙක් ස්ත්‍රී ,සුරා ,සුදු කෙරෙහි ලොබ වුයේද හෙතෙම පිරිහීමට පත්වන්නේය. (නදී)

:       0       0

තුසිත අබ්කොන් Monday, 23 December 2013 05:30 AM

අනිවර්‍යෙයන්ම මේක ජාත්‍යන්තර කුමන්ත්‍රනයක්.(නදී)

:       0       0

සමන් Monday, 23 December 2013 05:31 AM

බලවතෙක් ,බවලතෙක් නිසා නිදිපෙති බීලද? (නදී)

:       0       0

බමුණු Monday, 23 December 2013 06:31 AM

අනේ ඉතින් එයාට ඔහොම ටිකක් ඉන්න අරින්න. හොඳට නිදිය ගන්න වත් අපේ මිනිස්සු ඉඩ දෙන්නේ නැහැ නේ. එයාට ඇහැරුවොත් ඒකට එයා දඩුවම් කරාවි.(නදී)

:       0       0

සමන්ති Monday, 23 December 2013 06:37 AM

අනේ හරිම අවාසනාවන්තයි නේද? (නදී)

:       0       0

ප්‍රනීත් Monday, 23 December 2013 06:51 AM

බිව්වේ නැහැ කියන්නේ. ගෙදරලු ඉන්නේ. අනේ මන්දා.(නදී)

:       0       0

සතයා Monday, 23 December 2013 07:18 AM

අර අරයද අනේ? (නදී)

:       0       0

චාන් Monday, 23 December 2013 07:21 AM

දෙවියනේ මේ අරයා නේද? (නදී)

:       0       0

ආරියසේන Monday, 23 December 2013 07:21 AM

බොන්න දේවල් තව කොපමණ තියෙනවා ද ? නිදි පෙති නැති වට.(නදී)

:       0       0

ඉන්දික Monday, 23 December 2013 07:49 AM

අනේ අපොයි! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 651 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 607 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 132 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 860 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 190 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1088 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site