IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


නිදා සිටි තරුණයාට භූමිතෙල් දමා ගිනි තියලා

(ඉන්දිකා රාමනායක )

පුවක් හොරකමක් සම්බන්ධයෙන් ඇතිවූ කෝපයක් මත නිවසක නිදා සිටි තරුණයෙකු නිදි යහනේම ගිනි තබා ඝාතනය කර ඇතැයි ඌරුබොක්ක පොලිසිය පවසයි.

මෙලෙස පිළිසී මිය ගොස් ඇත්තේ ඌරු බොක්ක ඛෙරලපනාතර  පදිංචි. නිලන්ත කුමාර (32) නැමැති පුද්ගලයා බව පොලිසිය සඳහන් කරයි. 

මෙම තරුණයා රාත්‍රියේ සිය නිවසේ පියන් සවි නොකළ ජනේලය අසල ඇඳක් තබාගෙන නිදාගෙන සිටියදී  පැමිණි කිහිප දෙනෙකු විසින් නිදා සිටි තරුණයා දෙසට භූමි තෙල්වක්කොට ගිනි තබා පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. 

 



අදහස් (1)

නිදා සිටි තරුණයාට භූමිතෙල් දමා ගිනි තියලා

Indunil Wednesday, 23 October 2024 01:08 PM

මිනිස්සු දුක් මහන්සි වෙලා ජීවත්වෙන්න ආදායම් මාර්ග හදාගන්න මොනවා කලත් නිකම්මු ඒවා හොරකම් කරගෙන යනවා. ඉතින් එහෙම දෙයක්වත් කරන්න හිතන්නේ නැහැ. ඔය වෙලාවට මරාගෙන මැරෙන්න වුණත් හිතෙනවා. මේවා කලාම වෙන්නෙ හොරාට සහනයක් මිස වගාකරුට සෙතක් නැහැ. මෙහෙම හොරකම් කලාම පැමිණිලි කලත් කිසිම වැඩක් නැති නිසා තමයි මේවා වෙන්නෙ අලුත් ආණ්ඩුව යටතේ වත් මේ හොරකම් නැවැත්වීම කලොත් ලොකුම සෙතක් වෙනවා. මෙහෙම හොර පවුල් පුනරුත්ථාපනය සඳහා වැඩපිළිවෙළක් නොපමාව ආරම්භ නොකලොත් ජනතාව වගා කටයුතු නොකරාවි ඒ වගේම පිරිසක් තමයි රිලව් කියන්නේ.

:       3       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 102 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 2893 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 771 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1134 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1013 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 1181 3

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2032 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site