IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


නිධානයක් හාරද්දී සෙල්ලිපියක් මතුවේ

ගල්ගමුව අලුත්හේනේගම වැව් ඉස්මත්තේ නිවසක් පිටුපස නිධානයක් හාරමින් සිටි දෙදෙනෙක් ගල්ගමුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

ඔවුන් පවසන්නේ වතුර ලබා ගැනීම සඳහා ළිඳක් හෑරූ බවයි. එහි තිබී අනුරාධපුර යුගයට අයත් සෙල්ලිපියක් ද සොයාගෙන ඇත.



අදහස් (0)

නිධානයක් හාරද්දී සෙල්ලිපියක් මතුවේ

ලීල් ගුණවර්ධන Thursday, 22 August 2013 08:09 PM

මේ විදියට ළිංහාරනවා කියපුවහම මට හිතුන මේක අලුත් ක්‍රමයක්ද කියල.

:       0       0

ෂාන් Thursday, 22 August 2013 08:18 PM

සෙල්ලිපියක් හොයද්දි නිධානයක් හම්බුනොත් මට කියන්න (අ)

:       0       0

මිලින්ද Thursday, 22 August 2013 08:25 PM

ලොකු ලොක්කෝ ලංකාවේ හැමතැනම තියන නිදන් ගන්නවා...තමුන්ගේ වත්තේ වළක් හාරපුවම අහිංසක මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්නවා.පොලිසියට කරන්න පුළුවන් ලොකුම දේ ඕක තමා..තමුන්ගේ ඉඩමේ තියනවනම් ඒ අයටම ඒවා දෙන්න ඕන.දැන් ඉන්න කවුරුවත් දාපු දේවල් නෙමේනේ.පන්සල් , පුජනිය දේවලට හානි නොකර පෞද්ගලික හැම දේම ඒ ඉඩම් වල අයටම දෙන්න ඕන..(අ)

:       0       0

නීල් Thursday, 22 August 2013 08:25 PM

ලංකාවේ ශිලා ලේඛණ හා වෙනත් භෞතික පුරාවිද්යාත්මක සාධක රැකගැනීම ඉතා වැදගත් වන්නේ ඒක පාක්ෂිකව ලියා ඇති ඉතිහාස වංශ කතා පොත්වල බයිලා පොත් තරමටවත් වැදගත් කමක් නැති නිසායි. (නදී)

:       0       0

අමිල කටුනායක Thursday, 22 August 2013 03:05 PM

ඇත්තටම ළිදක් කැපුවද? (නි)

:       0       0

නුවන් Thursday, 22 August 2013 03:05 PM

මේ වගේ අපේ ඵෙතිහාසික වැදගත්කමක් තියෙන දේවල් සොයා බලලා සුරකින්න ජාතික ක්‍රමවේදයක් හදන්න ඕනෑ.නැත්තම් ඊළග පරම්පරාවට මුකුත් ඉතිරි වෙන්නේ නැතී වේවි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 23 August 2013 08:57 AM

නිධානයක් හැරුවා නම් කෝ නිධන් වස්තු? මේ ගොල්ලන් හොයාගෙන තියෙන්නේ පුරාවිද්‍යා ලොක්කන්ටත් හොයාගන්න බැරි දෙයක් නේ. මේ දෙන්නට සම්මානයක් දෙන්න වටිනා වැඩක්නේ කරලා තියෙන්නේ. අපරාදේ රිමාන්ඩ් කලේ. (ස)

:       0       0

සුදත් ශ්‍රී Thursday, 22 August 2013 08:46 PM

මට මේ අදහස් කියෙව්වාම තමා තේරෙන්නෙ, පත්තරයක පළවෙන එකම ප්‍රවෘත්තියක් කොයි තරම් විෂමාකාරයෙන්ද මිනිස්සු දකින්නේ කියලා. මට මතක් වෙනවා එල්ලාවල මේදානන්ද හාමුදුරුවෝ ප්‍රකාශ කලා, නිදන් ඇත්නම් ඒවා රජයේ මැදිහත් වීමෙන් ගොඩ ගෙන ආරක්ෂා කල යුතුයි කියලා. අවාසනාවට, පුරා වස්තු සම්බන්ධයෙන් රජය ගැන පැහැදීමක් ඇත්තේම නැති හින්දා, මිනිස්සු මෙම අදහස ප්‍රතික්ෂේප කලා. (නධී)

:       0       0

රූපවතී Thursday, 22 August 2013 03:24 PM

ඇත්තටම කාටවත්ම බැරිද තමන්ගේ ගෙවත්තේ වළක් හාරගන්න..? මමත් මේ සැරේ ලංකාවට ගියාම වත්ත පුරාම වළවල් හාරලා බලන්න ඕනෑ. මම මොකටද කාගෙන් වත් අවසර ගන්නේ ..? ඔය දේශපාලන ලොක්කෝ බුරුතු පිටින් මහා දවාලේ අපේ ජාතික සම්පත් ඩෝසර් කරලා රජකාලේ වස්තුව ගෙනියන්නේ? එත කොට කමක් නැද්ද? (නි)

:       0       0

සජිත් Thursday, 22 August 2013 03:40 PM

මේවා මොකටද නුවන් ඊළඟ පරම්පරාවට තියාගෙන කන්නද මට නම් තේරෙන්නේ නැහැ මේ ගස් ගල් තියාගෙන අපි මොනවා කරන්නද?(නදී)

:       0       0

විජේ Friday, 23 August 2013 09:24 AM

කතාව ඇත්ත. නිදානයක් තමයි හාරලා තියෙන්නේ. ඇයි දෙවියනේ වතුර කියන්නේ මේ ලෝකෙට තියෙන වටිනාම නිදානයක් නේද ?(නදී)

:       0       0

රූපවතී Friday, 23 August 2013 09:29 AM

බන්දුල පෙරේරා ..මම ඉන්නේ උපරිම නිදහස භුක්තිය විඳින්න පුළුවන් රටක...ඒ විඳින නිදහස දැක්කම..ලෝකේ එහා කෙලවරේ ඉදන්, ඔයාලා ,මගේ රටවැසියෝ විඳින දුක් දැක්කම හිතට හරිම දුකයි...මට කරන්න දෙයක් නැති වුණත් හිතේ දුකටයි මේ ලියන්නේ.රට ජාතිය ගැන ඇති ආදරයට, කැක්කුමට, නැති නම් අපිට කියලා නිදහස් රටක් තිබුනා නම් ඔයා කියනවා වගේ අනාගතේ බෙරේ වැවට ඔයාලට පනින්න වෙන් නැහැ.රතු පස්වලත් පහු ගිය කාලේ නිදහසේ පෙර නිමිති සටහන් වෙලා තිබුනේ ...?ඔයා හීනෙන් ඇවිදිනවා ...බන්දුල අයියේ .....?ඒක තමයි කොල්ලෝ කෙල්ලෝ ඔයාගේ හැරමිටියෙන් අදින්නේ හැමදාම .....? (ස)

:       0       0

බන්දුල පෙරේරා Friday, 23 August 2013 08:50 PM

නංගි බැන්නට මම ගණන් ගන්නේ නැහැ.මොකද මම දන්නවා නංගි මට බනින්නේ ආදරේට කියල..මාත් ඔය එක එක රටවල ඉදල තියෙනවා..අනේ නංගියේ එ උනාට මේ රටේ වගේ නිදහසක් සුවයක් හිතට ඒ කොයි රටකවත් දැනෙන්නේ නැහැ.අහලකින්වත් තියන්න බැහැ..මගේ උපන් රටට මම ආදරෙයි නංගියේ වැදූ මවට වගේම.මගේ ජීවිත කාලේ මම මරපු හැටි මරණ හැටි පාවල දීම් මල මිනී ලේ ගංගා දැකල තියෙනවා.හඩා වැටීම් ජීවිතය ඉල්ලලා කරපු යාදිනි වෙඩි හඩ බෝම්බ හඩ හොදට අහල තියෙනවා.. .අයෙත් ඒවා අපේ රටේ දකින්න අහන්න ආසාවක් මගෙනම් තුන් හිතකවත් නැහැ..ඒ හින්දයි ඔයා ඔය පතන නිදහසට මම විරුද්ද වෙන්නේ නංගියෝ...මට ඕන සාමකාමී රටක් දකින්න..අර අරාබියේ වගේ එකිනෙකා ඇන කොටගෙන විනාස වෙන විදියේ අරාබි වසන්ත වල සුව විදින සමාජයක් දකින්න නෙමෙයි .. (දී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 22 August 2013 04:17 PM

මම හිතුවේ රුපවතී අර වල හාර ගෙන ඉවරයි කියලා..දැන් තියෙන්නේ වලෙන් ප්‍රයෝජනේ ගන්න විතරයි කියල..කෝ මෙයා තාම ලංකාවටවත් ඇවිත් නැනේ.. (ස)

:       0       0

අරුමුගම් Thursday, 22 August 2013 04:21 PM

කෝ මේ සංවිදාන ආවේ නැද්ද?(නදී)

:       0       0

මිනිපෙ Thursday, 22 August 2013 10:40 PM

හොරෙන් නිදන් හැරීම නවතන්න එපා.කොහොමත් ඔය හොරුන්ට බොහොමයකම හම්බ වෙන්නේ,වලන් කටු හා සෙල් ලිපි.ඊට පස්සේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට පුලුවන් එතනට ගිහින් දෙවනි පියවර අරබන්න.මේ ක්‍රමය පුරවිද්‍ය්වට ලෙහසි හා ලාබ ක්‍රමයක්.(නදී)

:       0       0

අචිනි Thursday, 22 August 2013 04:31 PM

රුපවතිට සුදු වැන් එකක යන්න ඕනේ වෙලා වගෙයි.(නදී)

:       0       0

ජගත් වෙත්තසිංහ Thursday, 22 August 2013 05:03 PM

පොලිසියේ මහත්තුරු දන්නවද ඕක කියවන්න ?(නදී)

:       0       0

කුමාර Sunday, 25 August 2013 05:59 PM

ජීවිතය ඉල්ලලා කරපු යාදිනි වෙඩි හඩ අහල තියෙනවයි කියන ...........අසූ ගනන් වල වැඩ කලෙ ප්‍රා එකේද ? (දී)

:       0       0

ගොන්දුල පෙරේරා Friday, 23 August 2013 11:21 AM

බන්දුල මගේ සහෝදරයා උනත් එක දෙයක් කියන්න තියෙනවා.. ඔයා කොහොමද රුපවතිගේ අරවා මේ ගැන දන්නේ.(නදී)

:       0       0

වීර Thursday, 22 August 2013 05:15 PM

මේ ආණ්ඩුව විතරක් නොවේ. පරණ ආන්ඩු කාලෙත් හොඳට නිදන් හෑරුවා.(නදී)

:       0       0

අජිත Friday, 23 August 2013 11:25 AM

රූපවතී : ඔයාගේ හැඟීමම මටත් දැනිලා තියනවා. නිදහස කියන්නේ මොකක්ද කියලා ලංකාවෙන් එළියට ගිහින් දියුණු රටක කාලයක් නිදහස භුක්ති වින්ද කෙනෙකුට විතරයි තේරුම් ගන්න පුළුවන්. අපේ රටේ මිනිසුන් කොයි තරම් දුකක් විඳිනවද කියලා. මේ අය අපේ රට විනාශ කරනවා රට වැසියා ගොඩක් අනුවණ හා නිහඞ නිසා. රටේ ආර්ථික තත්වය පිරිහෙලා .. මිනිසුන්ට කන්න අඳින්න නැහැ. මේවට විරුද්ධව කතා කරන අය දිහා බලන්නේ රටේ සංවර්ධනයට විරුද්ධ පිරිස් විදියට.රට වැසියාට වෙනවා නිධානයක් වත් හාරන්න. නැතිනම් ජීවත් වෙන්න බැහැ. ඕනෑම රටක නීතිය අනුව පුරාවස්තු රජයට පවර ගන්න අයිතිය තියනවා. මේ තොරතුරු අනුව නම් පැහැදිලිවම ඔවුන් ලිඳක් නෙමේ හාරලා තියෙන්නේ. (ස)

:       0       0

රූපවතී Thursday, 22 August 2013 05:51 PM

අචිනිට ..තේරුණා නේද දැන් ..ඔයාල අපි ..ඉන්නේ ..කීවත් නොකීවා සේ ...?වල පයයි ගොඩ පයයි කියලා. කෝ අපේ නිදහස?  කතා කිරීමේ නිදහසවත් අපිට නැති අපේ කියාගත්තු,රටක ජීවත් වෙන්න වෙලාතියෙන්නේ ,අන්දයෝ බිහිරෝ ගොළුවෝ විදියට නම් ...ඇත්තටම අපි සුදුවෑන් එන්න පෙර බෙල්ලේ ගලක් බැදගෙන බේරේ වැවට පනිමු.(නදී)

:       0       0

කුමාර් Friday, 23 August 2013 01:50 AM

ළිද කපන්නත් කලින් නාගෙන වගෙ. පව් අහිංසක මිනිස්සු (නි)

:       0       0

මෝහම්මෙඩ් අස්කර් Thursday, 22 August 2013 06:05 PM

සජිත් මේවා තමයි රටේ උරුමය.(නදී) .

:       0       0

පිටබැද්දර ජයා Thursday, 22 August 2013 06:23 PM

මේ බන්දුලනම් වැස්සකටවත් ඉස්කෝලෙකට ගිය කෙනෙක් නෙමෙයිද කොහෙද? (නි)

:       0       0

අප්පුහාමි Thursday, 22 August 2013 06:56 PM

සෑම කළු වලාවකම රිදී රේඛාවක් ඇත. (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 22 August 2013 07:05 PM

රූපවතී ඉන්න රටේ බේරේ වැවකුත් තියෙනවද? ඔයා ඉන්න රටේ ඔච්චර භීෂණයක් තියෙනවා නම් එන්න අනේ ලංකාවට. (නි)

:       0       0

නීල්-රානා Thursday, 22 August 2013 07:53 PM

ලංකාවේ ශිලා ලේඛණ හා වෙනත් භෞතික පුරා විද්යාත්මක සාධක රැකගැනීම ඉතා වැදගත් වන්නේ ඒක පාක්ෂිකව ලියා ඇති ඉතිහාස වංශ කතා පොත්වල බයිලා පොත් තරමටවත් වැදගත් කමක් නැති නිසායි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 795 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 911 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1634 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2053 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 524 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1069 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35818 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site