(කාංචන කුමාර ආරියදාස)
මැණික් එබ්බවූ වලළගම්බා රජුගේ රන් ඔටුන්නක් සහ මැණික් කුල්ලක් ඇති බව පවසමින් එය ලබා ගැනීම් සඳහා කැණීම් කරමින් සිටි පුද්ගලයන් 6 දෙනකු දඹුල්ල කපුවත්ත මොරගොල්ලවත්තෙ ඉඩමකදී සැක පිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පුජාපිටිජාපිටිය ප්‍රෙද්ශයෙ සහ මහියංගණය ප්‍රෙද්ශයෙ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.
පූජාපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් මෙම ඉඩම දඹුලු රජමහා විහාරස්ථානයට කිලෝමීටර් කීපයක් දුරකින් පිහිටා තිබෙන අතර එම ස්ථානයේ ඉතා සූක්ෂම ලෙස වසර ගණනාවක සිට මෙම නිධන් ලබාගැනීම සඳහා සැලසුම් කොට ඇති බව පොලීසිය කියයි.
කෙසේවෙතත් ස්ථානයේ වලක් හාරා එහි ගල් පතුරු ඉවත් කොට නිධානය ලබා ගැනීම් සඳහා සියලු කටයුතු සූදානම් ව තිබියදී බහිරව පූජාව ලබාදී දුර්ලබ කළු කුකුලා බිලි දී ගල් පියන ඉවත් කිරීමට සිටියදී පොලිසියට ලද තොරතුරක් මත පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පොලිස් නිළධාරීන් කණ්ඩායම එම ස්ථානයට රාත්‍රියේ යන විට මල් පහන් සුවඳ දුම් මෙන්ම බහිරව පූජා ගොටු තබා තනිකර කරමල පවා කළු පැහැති කුකුළෙක් බිල්ලට සූදානම් කොට පූජාව පවත්වමින් සිටි බව පොලිසිය කියයි.
මෙම ඉඩමේ ඇති නිවසෙන්වි දුලිය ලබාගෙන වතුර යට තබා ශබ්දය පිටට නෑසෙන අධි මිලදී වතුර මෝටර් යොදා ගෙන එහි වතුර ඉවත් කොට ඇතැයි පොලිසිය කියයි.
මෙම නිධන් ලබා ගැනීමගැනීම සඳහා මහ පොළොව කැණීම ට යොදා ගත් ආයුධ රැසක් මෙන්ම පුද පූජා භාණ්ඩ රැසක් ද පොලිීසිය සොයාගෙන තිබේ.
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිධන් ගන්න ගිය 6ක් පොලිස් දැලේ