වලල්ලාවිට පැණියාවල රක්ෂිතයේ මහා කළු ගලක් ගල් වෙඩි දමා පුපුරුවා ඇතැයි මීගහතැන්න පොලිසිය කියයි.
පිපිරීම ආශ්‍රිතව පුද පුජා තැබූ මල් බුලත් තටුද දැක ගත හැකි අතර දින කිහිපයක් කිහිප දෙනකු මෙහි ලැගුම් ගෙන සිටි බවටද ලකුණු පෙනීමට ඇති බව පොලිසීය පවසයි
නිදන් ඇතැයි මිත්‍යා විශ්වාසයන් මත මේ විනාශය කරන්නට ඇතැයි ගැමියෝ කියති.
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිධන් ගන්න ගලකට බෝර ගහලා
චන්ද්‍රා Monday, 15 September 2014 06:33 PM
මොන ක්රමයෙන්හෝ වැඩේ හරියට කෙරිලා වගේ , ඔහොමයන්, රක්ෂිතය බාරව , රජයෙන් පඩි ගන්න අවංක නිලදරුවෙකුත් ඇතිනේ නේද?..... (ස)
චන්ද්‍රා Monday, 15 September 2014 06:42 PM
නිධානයක් කවදා, කෙසේ හෝ ලබා ගත හැකිවන්නේ එය නිධන්ගත කළ එහි නියම හිමිකරුටම පමණක්ලු නේද? (නි)
ගාමිණී - සිරිවර්දන Monday, 15 September 2014 07:25 AM
පුරාණයේ රජවරු තම ධනය සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ආරක්ෂිත ස්ථාන වල නිධන් කර ගෙම්බා, කිඹුලා, කුකුල් අඩි ආදී සලකුණු කිසියම් රහසි ගත ස්ථානයක සඳහන් කර තබන්නේ යම් දිනක නැවත හඳුනා ගැනීමටලු. දැන් ඉතින් පුළුවන් කෙනෙකු ගත්තට මොකද වෙන්නේ. නමුත් රක්ෂිතය විනාශ කිරීම තමයි කනගාටු (නදී)
ඉසුරන්දි Monday, 15 September 2014 07:36 AM
අපේ රට ඉන්දියාව වගේ ප්‍රමාණයෙන් විශාල උනානම් කොහොමට හිටීවිද? මේ අබ ඇටයකට සමාන කරන රටෙනේ මෙහෙම විපත් වෙන්න(දිල්)
මහේෂ් Tuesday, 16 September 2014 12:32 AM
ඉතින් නිධන් ලැබිලද දන්නෙ නැහැ (නි)
චමින්ද Monday, 15 September 2014 12:01 PM
යන්ත්‍රානුසාරයෙන් හාරන ඒවාට, යන්න අමාරු තැනක් වගේ...?(නදී)