නිධානයකින් ගත්බව කියන රන් කාසි සොයා කඩුගන්නාව ආනන්දාරාමයට ආ සිව් දෙනකුගේ උත්සාහය වැරදී ගියේය.
පන්සලේ හිමි නමක් බැඳ දමන්නට යද්දී ඒ හිමියන්ගේ කෑ ගැසීම ඇසුණු ගැමියෝ පන්සලට පැමිණ සැකකරුවන් අල්ලා පොලීසියට බාර දුන්හ.
ඔවුන් කොත්මලේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිධන් රන් කාසි ගන්න පන්සලට පනිති
මෝහමෙඩ් Thursday, 26 June 2014 09:34 PM
අබ සරණයි (අ)
ශාන්ති Thursday, 26 June 2014 04:40 PM
මේ අපරාද කාරයන්ට මරණ දඩුවම දෙන්න ,දායකයන්ට ස්තුති ස්වාමීන් වහන්සේ බේරා ගත්තාට(දී)
ප්‍රියංකා Thursday, 26 June 2014 11:53 AM
මරණ දඩුවම දෙන්න ඕනේ (දී)
සමන්ත Thursday, 26 June 2014 12:30 PM
මේවා අපායේ යන වැඩ (දී)
ජීවන්ත Thursday, 26 June 2014 12:31 PM
නිධන් හොරුන්ට මරණ දඩුවම් දෙන්න ඕනේ (දී)
මාලක Thursday, 26 June 2014 01:27 PM
මේවා කවුද කරන්නේ කවුද මේවා පසු පස ඉන්නේ (දී)