නිධානයකින් ගත් බව කියන ලෝහ කිලෝ හතරක් රුපියල් දෙලක්ෂයකට ව්‍යාපාරිකයකුට විකිණීමට ගිය දෙදෙනෙක් බුත්තල ගෝනගංආරේදී අත්අඩංගුවට ගනු ලැබුහ
රත්මලානේ හමුදා කඳවුරක සේවය කරන සෙබලකුද සැකකරුවන් අතර සිටින බව පොලීසිය පවසයි
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිධන් වස්තු ගන්න ගිහින් සෙබළෙකුත් අල්ලයි
පද්මපානි Sunday, 16 February 2014 07:57 AM
නිධන් හාරන්න ගිහින් හිරේ විලංගුවේ වැටිච්ච "හාමුදුරු වරුත් ඉන්න රටේ, "රන් විරුවෙක්" ඔය වගේ වැඩක් නොකර ඉඳීද?(දී)
පුෂ්පෙ Sunday, 16 February 2014 09:49 AM
ලෝහ? රත්තරන් මිසක් වෙනත් දේවල් නිධන්වල කොයින්ද? ලොක්කෝ රත්තරන් ටික අරගෙන ඒවා ලෝහ කොරලා වගෙයි.(දී)
සත්‍යා Saturday, 15 February 2014 12:18 PM
මෙවැනි දේවල් නිතර අහන්නට ලැබෙනවා. ඒක කණගාටුවට කාරණයක්. අපේ රට කොටින්ගේ ග්රහණයෙන් බේරාගත් උදාර රණවිරුවන්ට මේවයින් කැළලක් ඇතිවෙනවා. අතිගරු ජනාධිපතිතුමා රටට ආදරේ තියෙන කොටස ලෙසින් මුලින්ම නම් කළේ මේ උතුම් රණවිරුවන්වයි. ඒ නිසා ඒ ගෞරවය රැක ගන්න කියා ආයාචනය කරන්නම්. (නදී)
පසන් මදුර පතිරණ Saturday, 15 February 2014 12:22 PM
ඇල්ලුව එක හොඳයි. උපරිම දඩුවම් දෙන්න.(නදී)
සෑම් Saturday, 15 February 2014 12:35 PM
මට මතක් උනේ 77 මැතිවරණ පොරොන්දුවක්. හාල් සේරු අටක් දෙනවා කියන්නේ නැතිව ධාන්‍ය කිලෝ අටක් කිව්වා වගේ , මෙතනත් රන් හෝ රිදී කිලෝ හතරක් කියන්නේ නැතිව "ලෝහ" කිලෝ හතරක් කියා කියනවා. (නදී)