(සුනිමල් හේවගේ )
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයන් සිව් දෙනකු පොළොන්නරුව නව නගරය ප්‍රදේශයේදී ඊයේ (28) සවස අත්අඩංගුවට ගන්නා ලදැයි පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.ෙමෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව නව නගරය, පොළොන්නරුව තෝපාවැව,පොළොන්නරුව ගණන් ගොල්ල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් සිව් දෙනෙකි.
ෙපොළොන්නරුව නව නගරයේ පදිංචිව්යාපාරිකයකු සතු ඉඩමක මෙසේ පුරා පුරාවස්තු සෙවීමේ අරමුණින් නිසි අවසරයකින් තොරව විවිධ උපකරණ යොදාගෙන කැණීම් කටයුතු සිදුකර ඇති බව පොලිසිය කියයි.මෙම ව්‍යාපාරිකයාද අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරුවන් සමඟ ගල් විඳින උපකරණයක් වතුර මෝටර් දෙකක් බාල්දි දෙකක් වයර් කෝඩ් එකක් වයර් රෝල් දෙකක් යකඩ අලවංගුවක් කුළු ගෙඩියක් සහ වදමල් ,කාසි ,පිත්තල නාග රූපයක් සාම්බ්‍රානි,බුලත් කොල තොගයක්ද තිබී අත් අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර රේගු කටයුතු සම්බන්ධිත සහයෝගීතාව හා අන්‍යෝන්‍ය සහාය ලබා ගැනීම පිළිබඳ ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් /දිසාපති පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා ෂෝහෙයි (HARA Shohei) මහතා පැවසීය.
ශ්‍රී ලංකා කතෘ සංසදය හා ශ්‍රි ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ 25වෑනි සංවත්සරය ගල්කිස්ස මහා හෝටලයේ එම්පයර් බෝල
ඖෂධ ලියාපදිංචියට ජාතික ඖෂධ නියාමන අධිකාරියට භාරදී තිබූ ලිපිගොනු 2100 ක් එහි ගොඩ ගැසී තිබී සොයාගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
නිධන් සෙව් 4ක් පොලිස් දැලේ