IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


නිධන් හැරූ හතක් මාට්ටු

(ප්‍රසාද් රුක්මල් ) 

බදුල්ල තල්දෙන මීගස්පිටිය කොහාන ප්‍රදේශයේ දියකදුරක් අසල නිධන් හාරමින් සිටි චීවරධාරීයකු ඇතුලු හත්දෙනෙකු නවීන තාක්ෂණ යෙන් යුතු ස්කෑන්  යන්ත්‍රයක් , පූජා භාණ්ඩ , සුවද දුන්  තෙල් වර්ග, මංත්‍ර පොත් පත්  ,උදලු ,අලවංගු ඇතුලු උපකරණ රැසක් සමඟ අද  (18) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි .

අම්බලන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානක  50 හැවිරිදි  චීවරධාරීයකු ,සහ ගම්පහ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 80, 75, 35, 40 වයසේ පසුවෙන සිව්දෙනෙකු , තල්දෙන මීගස්පිටිය කොහාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30, 25 වයසේ පසුවෙන දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය කීය .

බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාට ලැබුණු තොරතුරක් මත  බදුල්ල කොට්ඨාස  පුරාවිද්‍යා විමර්ශන අංශයේ නිලධාරීන් සමඟ රාත්‍රි ජංගම පොලිස් රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්  එක්වී තල්දෙන මීගස්පිටිය කොහාන ප්‍රදේශයේ අද (18) අලුයම මෙම වැටලීම සිදුකර ඇති අතර , මෙම වැටලීම සිදුකරන විටත් සැකකරුවන් කොහාන ප්‍රදේශයේ දියකදුරක් අසල නිධන් හාරමින් සිටි බවද පොලිසිය පැවසීය .

 

 

 

 



අදහස් (0)

නිධන් හැරූ හතක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 11 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 113 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 123 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 181 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 73 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 148 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26056 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 301 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site