IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


නානුඔය ලැගුම්හලේ ගණිකාවන් සමග ගංජාත් දීලා

පේරාදෙණිය, කිරිබත්කුඹුර, නානුඔය ප්‍රදේශයේ නවාතැන් පලක් ලෙස පවත්වාගෙන ගිය ස්ථානයක ගණිකා සේවයේ යෙදී සිටි බවට සැකපිට කාන්තාවක් (27) හා එහි හිමිකරුද ඔහු සතුව තිබූ ගංජා මිලිග්‍රෑම් 2000 ක් සමග සමග තවත් සැකකරුවකුද අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිසියට ලැබුන තොරතුරක් මත උපාය දුතයෙකු යොදවා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත සිදු කළ වැටලීමේදී  එහි පැමිණෙන පුද්ගලයන්ට  ගංජා අලෙවි කළැයි සැකකරන බවත් මාලඹේ ප්‍රදේශයෙන් මෙහි ගණිකා සේවය සඳහා තවන් කාන්තාවන් පැමිණ ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මෙහි හිමිකරු ගම්පොළ ප්‍රදේශයේ අයකු බවත් එම ස්ථානය කුලියට ගෙන මෙම ලැගුම්හළ පවත්වාගෙන ගොස් ඇතැයිද කියති.

 



අදහස් (0)

නානුඔය ලැගුම්හලේ ගණිකාවන් සමග ගංජාත් දීලා

සිරිපාල Sunday, 31 May 2015 09:46 AM

මිලි ග්‍රෑම් 2000 යි කියන්නේ ග්‍රෑම් දෙකයි. අයියෝ සල්ලි හොයන්න මදි (බ)

:       0       0

සත්‍යයා Monday, 01 June 2015 02:42 AM

පොලිසියට කාන්තාවක් ගණිකාවක් වෙන්නේ ඇය මුදලක් අයකර සේවය ලබා දුන්නොත්. දුෂිත දේශපාලකයින්ට හා රජයේ උසස් තනතුරු දරන අය සේවා වේලාවන්හිදී කාන්තාවන්ගෙන් ලබාගන්න ලිංගික අල්ලස ඔය කියන නීති වලට අදාළ නොවෙන තාක් නම්බුකාර ගණිකා සේවය හා සේවනය නීතිවිරෝධී වෙන්නෙත් නැහැ, සදාචාරවිරෝධී වෙන්නෙත් නැහැ. (නි)

:       0       0

කින් බෙනට් Sunday, 31 May 2015 03:13 PM

ලැගුම් හලක කාමරයකට ගණිකාවක් සමග ඇතුල් උනා කියල අත්අඩංගුවට ගන්නේ මොන නිතිය යටතේද ? (කේ)

:       0       0

සඳුන් Monday, 01 June 2015 08:05 AM

කින් බෙනට්, බොහෝවිට පොලිසිය වැරදියි. නමුත් අහුවුණ අය නඩුව දුරදිග අරගෙන යන්නේ නැහැ. හේතුව විවාහ නොවී කාන්තාවක් සමඟ කාමරයක සිටීම සදාචාරවිරෝධී කියලා සමාජය සළකන නිසා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 2 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2344 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1276 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 524 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 851 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1480 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 688 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site