IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නෑනාට හදිකළ මස්සිනාගේ හැංගිමුත්තන් ඉවරයි

තම බිරියගේ නැගණිය දූෂණය කර පළා ගිය පුද්ගලයකු වසර 13කට පසු දොඩම්ගොඩ, වෑවලගොඩ නිවසකදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අඟුරුවාතොට, ගල්පාත පදිංචිව සිටි මොහු තම බිරියට දරුවකු ලැබීමට සිටියදී ඇයගේ උදව්වට නිවසේ නවතාගත් බිරියගේ එකල 13 හැවිරිදි නැගණිය දූෂණය කර ඇයද ගැබිණියක කර පළාගොස් සිටියදී මොහුට එරෙහිව පොලිසිය නඩු පවරා තිබූ බව කියති. ඒ අනුව 2006 වසරේදී මහාධිකරණය මගින් මොහුට වසර 20ක සිර දඬුවම් හා රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල් නියම කර ඇත.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය සිදුකළ පරීක්ෂණ අනුව කළුතර ප්‍රදේශයේ ලොතරැයි අලෙවි කරමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන අද (26) පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

නෑනාට හදිකළ මස්සිනාගේ හැංගිමුත්තන් ඉවරයි

ඉසුරන්දි Sunday, 28 June 2015 08:29 AM

ගින්දරයි පුළුනුයි එකට තියන්න හොද නැති බව අහලා ඇතිනේ. (බ)

:       0       0

දුමින්ද Friday, 26 June 2015 08:36 AM

වනසිව් පාවුන් වැනි මිනිසුන් (අ)

:       0       0

මහේෂ් Tuesday, 28 July 2015 12:11 PM

ගින්දරයි පුළුනුයි එකට තියන්න හොද නැහැ (නදී)

:       0       0

රිචි බාලසුරිය Friday, 26 June 2015 12:34 PM

අද කාලයේ බිරියගේ නැගණිය සැමියා වසන ගෙදර පළාතකට ගෙන්වා තබන්න නරකයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 26 June 2015 12:41 PM

මතු පරපුරට ඉගෙනගත හැකි පාඩම නම්, 'බිරිඳට බබෙක් ලැබෙන්න සිටින විටකදී උදවුවට බිරිඳගේ නැගණිය ගෙන්වා ගැනීමෙන් වැළකීම' (නි)

:       0       0

සුමංගල පුෂ්පකුමාර Friday, 26 June 2015 02:09 PM

ටිකට් එක ඇදිලා (බ)

:       0       0

ජෙහාන් Friday, 26 June 2015 02:12 PM

මේකට බිරිඳගේ දෙමාපියන්ටත් මම නම් දොස් කියනවා. එක්කෝ ලොකු දුව තමන්ගේ ගෙදරට ගෙන්වා ගන්න ඕනෑ ඔය කාලයේ. නැත්නම් බෑණාගේ වැයික්කිය පළාතට ගෙදර අනෙක් දුවලා තනියම නොයවන්න දැනගන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 832 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 941 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1659 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2080 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 525 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1075 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35823 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site