IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


නන්දිමිත්‍ර මෛත්‍රීට

උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්දිමිත්‍ර ඒකනායක සහ ගම්පහ උප නගරාධිපති අජිත් බස්නායක මහත්වරු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්වූහ.

කොළඹදී  මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔවුහු මේ බව කීහ.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියද මීට සහභාගි වූවාය.

IMG_20150101_142901

 

 



අදහස් (0)

නන්දිමිත්‍ර මෛත්‍රීට

සරත් පියසේන Friday, 02 January 2015 07:54 AM

ඔන්න ඔහේ යන්න අනේ! ජීවත්වෙන්නනේ මේ ඔක්කොම (නි)

:       0       0

අබේරත්න Thursday, 01 January 2015 04:42 PM

ජයවේවා.(හේ)

:       0       0

නිමල් Friday, 02 January 2015 02:11 AM

මේ අය රට වෙනුවෙන්ලු නේද මේ යන්නේ? අනේ ඉතින් අපි මොනවද තව කියන්නේ? (නි)

:       0       0

කටුගස්තොට Thursday, 01 January 2015 09:38 AM

ආයේ අපේ කවුරුත් යන්නේ නෑ කිව්වට මේ යන්නේ.? (ර)

:       0       0

ඉෂාන් Thursday, 01 January 2015 09:46 AM

හොඳ වැඩක්. (ර)

:       0       0

සේනක Thursday, 01 January 2015 09:44 AM

හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට. (ර)

:       0       0

ජෝන් Thursday, 01 January 2015 10:19 AM

මාතලේ දිස්ත්‍රික්කයෙන් වෙනම කොටසක් නොලැබුණු හින්දා යන්නේ. මෙන්න රහස් ගිවිසුම කියයි දැන් ඉස්සරහට.(හේ)

:       0       0

සුදේශ් Thursday, 01 January 2015 10:22 AM

ජනපති තනිවෙයිද?(හේ)

:       0       0

සුසන්ත Friday, 02 January 2015 03:16 AM

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලේ ඔහුගේ වට සිටිය පිරිස රට පවා දෙනවා වගේ තමා මේ ය වැඩ කරන්නේ. (දිල්)

:       0       0

ඩී. ආර්. Thursday, 01 January 2015 10:43 AM

ගියාට ආපහු එනවා. (ර)

:       0       0

රාහුල Thursday, 01 January 2015 11:21 AM

නන්දිමිත්‍රට ජයවේවා.(හේ)

:       0       0

රූබසිංහ Friday, 02 January 2015 04:27 AM

අසාධාරණ කම් උනා නම් ඇයි මෙච්චර කල් හිටියේ (නදී)

:       0       0

සමන් Thursday, 01 January 2015 12:32 PM

තව කුරුණෑගලින් පටන් ගත්තෙවත් නෑ.. ඔන්න බලන්න අද හෙටම.(හේ)

:       0       0

රණසිංහ Friday, 02 January 2015 05:45 AM

ජනතාවගේ මනාපයෙන් පැරදුන අය අනිත් පැත්තට පැනපු වෙලාවේ සේරම පැත්තක තියලා ජනාධිපතිතුමා හොඳ ඇමතිකම් දුන්නා නම් මෙහෙම කියන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් ඇති කියලා අයින් විය යුතුනම් අවුරුදු 10 ක් රට කරලා රටට විනාශයක් කළ අයත් දැන් අයින් වෙන්න ඕනේ තණ්හාව පැත්තක තියලා. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 259 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 882 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 46 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1750 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6238 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1834 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 968 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 338 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site