IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


නැන්දම්මාගේ ගිණුමෙන් ලේලිය ලක්ෂ හයක් ඇදලා

වසරක් ඇතුළත දී නැන්දම්මාගේ ස්වයංක්‍රීය ටෙලර් කාඩ්පතින් රුපියල් පන් ලක්ෂ අසූ දහසක් හොරෙන් ගත්තැයි කැකිරාව උළුකරඳේ ලේලියක සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 



අදහස් (0)

නැන්දම්මාගේ ගිණුමෙන් ලේලිය ලක්ෂ හයක් ඇදලා

ජගත්‍ Tuesday, 27 September 2016 10:31 PM

ලක්ෂ 5 ක් කියන්නේ මහා ලොකු සල්ලියක් නෙමෙයි. එ් වයසක අම්මා මරණයේ වැඩ කරන්න තියාගෙන හිටිය සල්ලි වෙන්නත් පුළුවන්. ලේලියට තියා කාටවත් අයිතියක් නැහැ කාගෙවත් සල්ලි හොරෙන් ගන්න. මොන තරම් කැත ලේලියෙක්ද (නි)

:       0       0

සමාධි Tuesday, 27 September 2016 10:33 PM

පුෂ්පකුමාරගෙ සල්ලි ගැනත් කවුරුහරි හිතුවොත් මෙයාට මොකටද මෙච්චර, මම හොරෙන් ගන්නවා කියලා ඒකත් ඔය කියන විදියටම සාධාරණීකරනය කරනවද? පල්හෙරක් මේ ලේලිය කියන ස්ත්‍රිය. (නි)

:       0       0

නිරූ Tuesday, 27 September 2016 08:53 AM

අන්න නියම ලේලියක්....නැත්නම් ඔය මුදල් කවදාවත් ජාතික මුදල් ප්‍රවාහයට එකතු වෙන්නේ නැහැනේ...(බ)

:       0       0

රමණි Wednesday, 28 September 2016 09:05 AM

ප්‍රදීප්, ආදරෙන් රැකබලා ගත්තා නම් සල්ලි ටිකට විදීවිද? (නි)

:       0       0

වනවාසල Tuesday, 27 September 2016 09:16 AM

අපේ අක්කගේ ජාතියේ කෙනෙක්. මටත් දුන්න නියම ගේමක් මගේ අක්කා (බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 28 September 2016 04:25 AM

ගෙනියනවද නැද්ද කියන එක වෙනම කතාවක් එ්ත් මේ මනුස්සය මොන තරම් දුක් කන්දරාවක් විඳින්න ඇද්ද මේ සල්ලි හොයන්න , මේ හෙරට කවදාවත් හරියනවද දුක් මහන්සියෙන් හරි හම්බ කර ගත්ත දේ මෙහෙම හොරා කෑවම , මේ ලේලිව සාධාරනය කරන්න හදන මිනිස්සු ගැනත් ඉතින් හිතාගත්තැකි (බ)

:       0       0

දිනේෂ් Wednesday, 28 September 2016 04:45 AM

පුෂ්පකුමාර නොකියා කියන්නේ හොරකම හරියි කියලද. (බ)

:       0       0

ජනිත් Wednesday, 28 September 2016 05:50 AM

නැන්දම්මත් එක්ක මුලදී ලේලි හොදට ඉන්න ඇති. පුතාගේ බිරිද හින්දා ආදරයට සල්ලි දීල දෙන්න අතර . මොකක් හෝ විරසකයක් වෙලා නැන්දම්මා අමනාපයක් ඇති කර ගන්න ඇති. ඒකයි ප්‍රශ්නය. පුතාට කියල බේරගන්න තිබුණානේ. කොහොමත් ඔය දෙගොල්ල ටික කලක් පමණයිනෙ හොදින් ඉන්නේ. (ම)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 27 September 2016 12:52 PM

මැරුණම අරගෙන යන්න වෙන්න ඇති ඔච්චර මුදලක් තැන්පත් කරලා තියාගන්න ඇත්තේ? මැරෙන්නේ නැහැ කියල හිතන නන්දම්මෙක් වෙන්න ඇති. මරුනාම ඇති දේවල් පෙට්ටියටම දාල අරින්න නැත්නම්, ආපහු මෙහාටම එයි දාල ගිය ඒවා අරගෙන යන්න. (අ)

:       0       0

ප්‍රීති Tuesday, 27 September 2016 04:18 PM

හැම නැන්දම්මා කෙනෙක්ම පුෂ්පකුමාරගේ නැන්දම්මා වගේ කියලා හිතාගෙනනේ මෙතන අදහස් දමලා තියෙන්නේ (නි)

:       0       0

ප්‍රදීප් Wednesday, 28 September 2016 07:43 AM

මේ ලේලි නැන්දම්මව ආදරෙන් රැක බලාගන්නවනම් ඒක ලොකු දෙයක්නේ , අද කාලේ ඉන්න සෝබන කට්ටියගේ දෙමාපියන් ඉන්නේ මහලු මඩම් වල , ඕක තමා තිත්ත ඇත්ත (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 167 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1044 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 103 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1733 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 4091 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 146 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39525 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25744 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1188 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site