IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


නින්දවුර් නගරයෙත් උද්ඝෝෂණයක්

ඇමෙරිකාව විරෝධී උද්ඝෝෂණයක් නින්දවුර් නගරයේ දැන් පැවැත්වේ. මහමත්තුමාට අපහස කරන චිත්‍රපටයක් ඇමෙරිකාවේ නිෂ්පාදනය කළැයි උද්ඝෝෂයෝ කියති. ප්‍රධාන මාර්ගයේ ඔවුහු මේ උද්ඝෝෂණය කළහ.



අදහස් (0)

නින්දවුර් නගරයෙත් උද්ඝෝෂණයක්

වාන්නි Thursday, 20 September 2012 01:39 PM

රට පුරා ම

:       0       0

දිල්ෂාන් Thursday, 20 September 2012 04:24 PM

හොඳයි , හොඳයි ඔහොම යන්.ඇමරිකාවට ඔහොම කරලා මදි..(ස)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 20 September 2012 01:43 PM

කවදද ගම්පොලට මෙ විරෝදය එන්නේ..(ස)

:       0       0

අන්තෝනි Saturday, 22 September 2012 12:17 AM

මරුනේ, ඇමෙරිකාවට මුල්ලිම් අගමැ විනාස කරන්න හොද ක්‍රමයක්, සියලුම හමුදා නැවත ගෙන්වාගෙන , සල්ලි ඉතිරුකරගන්න පුළුවන් ක්‍රමයක්. (අ)

:       0       0

ප්‍රියන්ත Thursday, 20 September 2012 01:53 PM

ඔක්කොම නීතිය අහිංසක සිංහලයට විතරෛ .කෝ මේ පොලිසියේ මහත්වරු.කොහොමද මෙයාල හෙල්මෙට් නැතුව පාරේ යන්නේ.මේ පළාතට වෙනම නීතියක් ද? සෞදි අරාබි රජය එක උද්ගොෂණයකට ඉඩ දුන්නේ නැ අද වෙනකන්.මේක මහා විකාර රටක් වෙලා දැන්නම් මට පෙන විදියට.ද්‍රවිඩ ත්‍රස්තවාදය තිබුණ නම් මේ නිදහසට වැඩ හොදයි .ද්‍රවිට ත්‍රස්තවාදීන්ට මොකක් හරි නීතියක් තිබුණ .අද බලනකොට කිසිම නීතියක් නැනේ? දෙවියනි නැවත මේ ලක් දෙරණට වදිනු මැන.(ස)

:       0       0

නසීබ් Saturday, 22 September 2012 12:55 AM

මුස්ලිම් ආගමේ තියෙනවා නේද මුලික අංග 5ක්. ඉන් එකක් නේද පරිසරයට, සාමයට හානි නොවන ලෙස ජීවත්වීම. දැන් මේ ටයර් පුච්චලා , ගිනිතැබීමෙන්, පාරවල් පුරා ජන ජීවිතය අඩාල කරමින් නැටුවහම ඒ නීති කැඩෙනවා කියලා තේරෙන්නේ නැද්ද? මොළයක් නැද්ද හිතන්න ? මේ කරන ගොන් වැඩවලින් අපහාසය වෙන්නේ මුස්ලිම් අයටමයි. ඒ වීඩියෝ එක දැන් එලිපිටම පාරවල් ගානේ බලාගන්න ඉඩ හදලා දුන්නේ අපේ මෝඩයින්මයි. (නි)

:       0       0

සිසිර Thursday, 20 September 2012 01:58 PM

ඒ මිනිස්සු හරි

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 20 September 2012 01:59 PM

තමන්ගේ ආගමට හදවතින්ම ගරු කරන හදවතින්ම පිළිපදින මේ මිනිසුන්ට සාධාරන කෝපයක් තමා ඇතිවෙලා තියෙන්නේ (ස)

:       0       0

දිල්ෂාන් Thursday, 20 September 2012 01:59 PM

අල්ලපු රට ඉන්දියාව ගැනවත් ආදර්ශයට අරන් මේ අයව පාලනය කරන්න. නැත්නම් මහා විනාශයක් වෙන්නේ ඉස්සරහට. ඉන්දියානු රජය මේ මුසල්මානු අවදානම හොදාකාරයෙන් අවබෝධ කරගෙන එය පාලනයට ඉතා ශක්තිමත් වැඩ පිළිවෙලක් යොදා ඇත. පකිස්ථානයට වඩා වැඩි මුස්‌ලිම ජනගහනයක් ඇති ඉන්දියාවේ මේ වගේ උද්ඝෝෂණය කරන්න ජනතාවට පීඩාවෙන විදියට කොහොමටත් නිදහසක් දෙන්නේ නැත. මෙරටේ අපි සිතාසිටින නිදහස තවම උදාවී නැති බව සියලු සිංහලයන් තරයේ අවබෝධ කරගත යුතුය. (නි)

:       0       0

සේනක Thursday, 20 September 2012 01:53 PM

ඔක බොරුවක් නොවේයිනෙ‍‍. ඇත්ත නේ කතාව . ඇයි කෙන්ති ගන්නෙ බොරුව හෙලිවෙනවටද ? (ස)

:       0       0

මොහොමඩ් Thursday, 20 September 2012 02:00 PM

කියනකන් තමයි හිටියේ දසුන්..(ස)

:       0       0

හෂාන් Thursday, 20 September 2012 01:54 PM

අපි ඕවට නැහැ

:       0       0

පතිරාජ Thursday, 20 September 2012 02:06 PM

පෙනවනේද මේ පොඩි ළමයින්ව අරගෙන උද්ඝෝෂණය කරනහැටි. මේක අන්තවාදය මිසක් වෙන මොකක්ද? මේ පොඩි එවුන් දන්නා කෙහෙල්මලක් තියෙනවද? කෝ මේ ළමා රක්ෂණ අධිකාරියේ මහත්වරු. ඔක්කොම උසාවි විසුරුවල දාලා ඒ මිනිස්සුන්ට ඕනෑ විදියට වැඩ කටයුතු කරගන්න දුන්නම් ඉවරයිනේ? නිකන් මහජන මුදල් නාස්ති කරන්නේ මොකටද? හිතගන්න පුළුවන් මේ පොඩි එවුන් ලොකුවෙනකොට නැගෙනහිර පැත්තට උදාවෙන තත්වය? වෙනම වීසා ගන්න වෙයි? අන්‍ය ආගමිකයන්ට යන්න බැරි ශුද්ධ නගර හදාවි . අනේ අපේ සද්ධාතිස්ස රජ්ජුරුවෝ පාලනය කරපු පළාත් මේවා. සිංහල පාලකයෝ නිදි. ඇහැරවන්නවත් කවුරුවත් නැහැ. අපි හරිම අවාසනාවන්ත ජාතියක් වුණා කොහොම හරි මේවා දකින්න. (නි)

:       0       0

කල්‍යාණ Thursday, 20 September 2012 02:00 PM

සහෝදර මුස්ලිම් ජනතාවට මෙසේ සිදුවච්ච එකට අපි විරෝධතා නොපවත්වුවත් ජාතිවාදී වචන පාවිච්චි කරන එකෙන් වලකිමු (ස)

:       0       0

සංජීව Thursday, 20 September 2012 11:02 PM

මෙවැනි ක්‍රියා තුළ යටි අරමුණක් තිබිය හැක. අවදි‍යෙන් සිටිමු. (නි)

:       0       0

වරුණ Thursday, 20 September 2012 02:02 PM

බලාගෙන වතුර බවුසරයක් හිල්කරා කියලා අල්ලන් යයි..(ස)

:       0       0

නාමල් Thursday, 20 September 2012 02:21 PM

මේකට ඔබාමා මොනවා කරන්නද?..(නු)

:       0       0

මධු Thursday, 20 September 2012 05:24 PM

ඇත්ත තිත්ත වුණාට අපි මක්කරන්නද? (නි)

:       0       0

නන්දා Thursday, 20 September 2012 05:25 PM

දෙවිකෙනෙක් කිවුවා කියලාවත් පරම්පරාවෙන් එන නිසාවත් පොතක තිබුණ නිසාවත් අපි දෙයක් පිළිගන්න ලෑස්ති නැහැ.එච්චර නිදහසක් අපිට බුදුන් වහන්සේ දී ඇත. අපිට ඕගොල්ලෝ ආරාධනා කරන්න එපා ඔයාලත් එක්ක උද්ඝෝෂණය කරන්න එන්න කියලා.මොකද මුස්ලිම් හා කතෝලික ආගම් අතර තියෙන විරසක බව අද ඊයේ ඇති වෙච්ච එකක් නෙවෙයි. බුදුන් වහන්සේ , බුදුදහම සහ ගරු භික්ෂුන් වහන්සේට තරම් අන්‍ය ආගමිකයන් විසින් කරන ලද අපහස බොහොමයි. නමුත් අපි බෞද්ධයන් විදියට ඒවාට උද්ඝෝෂණය කරන්න විරුද්ධවාදීන් මරලා දාන්න කියලා කොහෙවත් කියලා නැහැ. අපි දන්නවා බුදුන් වහන්සේ කියන්නේ අසමසම පුද්ගලයෙක් කියලා.එහෙම අපහස කළා කියලා අපේ ශ්‍රද්ධාව නැතිවෙන්නේවත් අපි කාටවත් වෛර කරන්නේවත් නැහැ. (නි)

:       0       0

කාන්ති Thursday, 20 September 2012 05:21 PM

විසදන්න මේවා

:       0       0

අසේල Thursday, 20 September 2012 05:28 PM

අයියෝ සල්ලි තමයි

:       0       0

මාධව Thursday, 20 September 2012 02:28 PM

අනේ මන්දා කවදා ඉවර වෙයිද කියලා

:       0       0

ඩියෝ Thursday, 20 September 2012 06:01 PM

මේගොල්ලන්ට කදුලු ගෑස්, රබර් උණ්ඩ නැද්ද? මෙහෙම ගියොත් නියමෙටම තියෙයි. (නි)

:       0       0

කසුන් Thursday, 20 September 2012 02:40 PM

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර අත්අඩංගුවට ගත්තේ මහජනතාවට පීඩාකාරී වන ලෙස උද්ඝෝෂණ මෙහෙය වීමේ වරදට. ඒ නීතියට මේවා අහු වෙන්නේ නැති එක හරි පුදුමයි.(ස)

:       0       0

ලංකා Thursday, 20 September 2012 06:09 PM

දෙයියෝ සාක්කි

:       0       0

නාමල් Thursday, 20 September 2012 02:50 PM

මුස්ලිම් සහෝදරවරුනි, ඔබට ඇමරිකානු පෙළපාලි වර්ජන අවශ්‍ය නැත. ඔබ කළ යුත්තේ, 1. සියලුම මුස්‌ලිම් ජාතිකයන් ඇමරිකාවෙන් පිටකරන්න. 2 ගූගල්, යූටියුබ්, ෆේස්බුක් නවත්වන්න. කොටින්ම කියනවනම් මයික්‍රොසොෆ්ට් වර්ජනය කරන්න 3.කේ.එෆ්.සී. , කොකා‍කෝලා, මැක්ඩොනල්ඩ් වර්ජනය කරන්න 4. ඇමරිකානු පරිගණක උපාංග වර්ජනය කරන්න. 5.පාන්පිටි වර්ජනය කරන්න. සංවිධානය වී මේ දේවල් කරන්න,බොරුවට පාරවල්වල දගලන්නේ නැතුව. (නි)

:       0       0

බන්ඩාර Thursday, 20 September 2012 02:52 PM

අනේ ඔබාමා මෙයාලට වැදලා සමාව ගන්න ...(ස)

:       0       0

ජගත් Thursday, 20 September 2012 06:29 PM

ආනන්ද පිටබැද්දර, හදවතින් නෙමෙයි, බුද්ධියෙන් හිතන්න නේද උගන්වන්න ඕනෑ ආගමක් වුණහම? ඔයා දන්නේ නැත්නම් කටවහගෙන ඉන්න, අනිත් ආගම ගැන. නැත්නම් හොදට ඉගෙන ගන්න. ඉස්සෙල්ලා තමන්ගේ ආගම ඊට පස්සේ අනිත් ආගම් ගැන.මට පෙනෙන්නේ ඔො මේ එකක්වත් දන්නේ නැහැ වගේ. අනික් අයට හිරිහැරයක් වෙන්න මේ වගේ පිස්සු නටන්න පුළුවන් ලංකාවේ වගේ නීතියක් නැති රටක විතරයි. අනිත් හැම රටක්ම වැඩ කරන්නේ රටේ මහජනතාවගේ අබිමතය පරිදි මිසක් එක එක යට ඕනෑ විදියට නෙමෙයි. (නි)

:       0       0

නිහාල් Thursday, 20 September 2012 06:29 PM

කතෝලික හා මුස්ලිම් ආගම් අතර පවතින මෙම විරසක බව නැතිකිරීමට ලොව මවපු දෙවියන්ටවත් නොහැක. මේ උද්ඝෝෂණය නවත්වලා යාතිකා කරන්න බැරි ද මේ ෆිල්ම් එක හදපු අයව විනාශ වෙන්න කියලා. දෙවියන්ට කරන්න බැරි දෙයක් නැහැනේ.ලෝකයෙන් ඉස්සෙල්ලාම තුරන් වෙන ආගම මේක වෙන්න පුළුවන්. දැන් දැන් නිර්මානවාදී ආගම් වල නිරුවත එළිවෙමින් පවතී. එය එළිවෙනකොට බොරුවට මෙයාලා බයවෙනවා. සත්‍ය ආගමක් ඉක්මනට හොයාගන්න උද්ඝෝෂණය නවත්වලා. (නි)

:       0       0

ලාල් Thursday, 20 September 2012 06:31 PM

මෝඩ වැඩ. (නි)

:       0       0

නසාර් Thursday, 20 September 2012 03:24 PM

සමහරු ඔබාමගේ පැත්තේ...(ස)

:       0       0

විතානගේ Thursday, 20 September 2012 07:08 PM

අරාබි රට වල තාම උද්ඝෝෂණ නැත්තේ එයාලා තාම දන්නේ නැතුවද මේ ගැන.(ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 20 September 2012 03:38 PM

සුන්දර දහමට ගින්දර දෙන්න ඒපා (ස)

:       0       0

චුන්තක Thursday, 20 September 2012 08:01 PM

මෙහෙමත් වැඩක්

:       0       0

ප්‍රදීප් Thursday, 20 September 2012 03:52 PM

අපේ අයටත් ෆොටෝ එකක්, වීඩියෝ එකක් දැක්කොත් ඇති උන් හිටි තැන් අමතක වෙන්න.(ස)

:       0       0

මොහොමඩ් Thursday, 20 September 2012 01:14 PM

ඉස්ලාම් ආගම විනාශ වීමෙන් ලෝක සාමය ඇතිවේ. (නි)

:       0       0

දසුන් Thursday, 20 September 2012 01:25 PM

ඇමරිකාවේ චිත්‍රපටියක් හැඳුව කියල ඇමරිකානු රජයට විරෝධය දක්වන එක විකාරයක්. (නු)

:       0       0

වසන්ත Thursday, 20 September 2012 01:29 PM

අනේ මන්දා කොහෙන් කෙලවර වෙයිද කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 94 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 296 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 208 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 210 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 155 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 532 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39811 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 91 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site