අම්පාර කල්මුණේ පාර වසා විරෝධය පල කිරීම අද දෙවැනි දිනටත් පැවැත්විණි.
සිද්ධිය බේරුමි කිරීමට පොලිසිය ගත් උත්සාහය අසාර්ථක විය.
ගමේ සොරකම් සිදු වෙතියි ගැමියෝ මෙම විරෝධතාවය ඇරඹුහ.
ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 40 ක් දහවල් 12 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම
නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි
2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස
ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ
හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි
ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
නින්දවුර් විරෝධය අදත්
ප්‍රභා Tuesday, 19 November 2013 05:48 PM
දෙමල නම් වලින් පෙනී සිටින සිංහලයොත් ඉන්නවා එහෙනම්. (නි)
සෙහාන් අමරසිංහ Tuesday, 19 November 2013 02:16 PM
බන්දුල ගේ අදහසට හරියට හරි. පාරවල් වහගෙන උද්ගෝෂණ කරන එක අද හෙටම නවත්තන්න නීති ගේන්න ඕනේ. අහුවෙන හැම කෙනෙක්ම කිසිම නඩුවක් අහන්නේ නැතුව අඩු ගානේ මාස 6 කට හිරේ දාන්න ඕනේ. එහෙම නැතුව මේක නවත්තන්න බැහැ.(නදී)
සඳුන් Tuesday, 19 November 2013 09:52 AM
හොරුන්ට එන්න බැරිවෙන්නද පාර වහගෙන ඉන්නේ. හැමදාම වහගෙන ඉන්න (නි)
බන්දුල පෙරේරා Tuesday, 19 November 2013 09:59 AM
මේක පුදුමාකාර රටක්නේ.ගමට හොරු පැන්නට පාර පාවිච්චි කරන මගී ජනතාව පළිද? ප්‍රශ්නවලට විසදුම් හොයන මේ වගේ ක්‍රම ආරම්භයේදීම නැති කරලා නොදැම්මොත් ගෙදර අඹු සැමියෝ ගහ ගත්තත් මොවුන් පවුල් පිටින් ඇවි්ලලා මහපාරේ පදිංචි වෙයි.අලියෙක් ගැහුවත් පාර පලි, වතුර ටිකටත් පාර පලි, කට්ටිය දැන් මේක සෙල්ලමකට අරන්.රතුපස්වල ප්‍රශ්නෙන් හමුදාවට මුහුණදෙන්න වුණ පසු ප්‍රතිපල හින්දා දැන් කට්ටිය ගේ බය ගිහින්.හමුදාව ආයෙත් මොන හේතුවකටවත් මේ වගේ ප්‍රශ්න වලට බලය පාවිච්චි නොකරයි කියලා කට්ටිය හිතා ගෙන ඉන්නේ.රටට යන්නේ වැරදි ආදර්ශයක්.මේ විදිහට ප්‍රශ්න විසදගන්න අන්තවාදීන්ට ඉඩක් නොතැබීම රජයේ වගකීමකි.. (නි)
සම් Tuesday, 19 November 2013 03:12 PM
සම්පත් කවදද ඔයා ඉතිහාසය කියෙව්වේ. (ස)
නඩරාජා Tuesday, 19 November 2013 03:58 PM
හලෝ මල්ලිලා, දෙමල කොටි ගහන දවස් වල ඔයාලගේ ජිවත බේරා දුන්නේ කව්ද ? සිරි ලංකා හමුදාවේ එස්.ටී.එප් F .ඇතුළු හමුදාවේ උදවිය නාඩගන් නටන්නේ නැතුව එම මහත්වරුන්ට ගරු කරනවා , . සෙනරත් රජු දුන්න නින්දගම නැවත නින්දගම යනුවෙන් නම් කලොත් හොඳයි.(නදී)
සම්පත් Tuesday, 19 November 2013 10:38 AM
සියලු දෙනාටම වැදගත් යැයි හැගෙන බැවින් නින්දවූර් ග්‍රාමය කෙසේ ඇතිවුණිද යන්න ඵෙතිහාසික තොරතුරු වලින් පෙන්නුම් කරන්නේ.නින්දවූර් යනු සෙනරත් රජු විසින් ලංකාවේ මුස්ලිම් ජනතාවට ලබාදුන් නින්ද ගමයි. නින්දගම නින්දවූර් ලෙස වෙනස් වී ඇත.දෙමලෙන් "උර් " කියනුයේ ගමටයි. නින්දගම නින්ද උර් වුණා. මේ සඳහා සෙනරත් රජු මුස්ලිම්වරු වෙත පරම්පරා තුනකින් සිංහල වෙන ලෙස කොන්දේසියක් ද පනවනු ලැබුවා. අදටත් සිංහල වාසගම් තියෙන මුස්ලිම්වරු දකින්න ලැබෙන්නේ මෙන්න මේ හේතුව නිසායි. (නි)
නිශාන්ත Tuesday, 19 November 2013 04:50 PM
තරහ වෙන්න එපා. ඔය නඩරාජා කියන්නෙ දෙමළ ද නැත්නම් වෙනත් නමකින් පෙනී සිටින කෙනෙක්ද? අපි දන්නවා පාට හොඳයි. (ස)
සෆීර් Tuesday, 19 November 2013 11:29 AM
කරුණාකර මෙය කියවන්න. http://apennews.com/nintavur-greece-man-v2/ http://apennews.com/police-sayscatch-armyshoot-torelease/ (ස)