IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘නින්දා අපහාස නොතකා රට හදනවා‘ - ජනපති

නින්දා අපහාස සහ විවේචන කෙතරම් එල්ල වුවද ජනවාරි අට වැනි දා රට වෙනුවෙන් පැවරුණු වගකීම් නිසි ලෙස ඉටු  කරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (04) වැලිමඩදී කීවේය.

වැලිමඩ ශ්‍රී සංඛගිරි විහාරස්ථානයේ අභිනව වාහල්කඩ ජනපති අතින් විවෘත  විය.

බුදුන් වහන්සේ මෙන්ම මහත්මා ගාන්ධි වැනි ශ්‍රේෂ්ඨයන් ද, රටට වැඩ කළ බොහෝ දෙනාද විවිධ චෝදනා සහ අපවාදවලට ලක් වූ බව ජනපති පැවසීය.



අදහස් (0)

‘නින්දා අපහාස නොතකා රට හදනවා‘ - ජනපති

විහඟ Monday, 04 April 2016 12:02 PM

නිකම් නෙවෙයිනේ නින්දා අපහාස ලැබෙන්නේ. හොඳ හේතු ඇතිව. (බ)

:       0       0

චාමර Monday, 04 April 2016 12:07 PM

මට තේරෙන්නේ නැත්තේ මෙතුමා බුදුන්ට හෝ ගාන්දිට සමවෙන්න කරපු ශ්‍රේෂ්ඨ වැඩේ මොකක්ද කියල. (අ)

:       0       0

ජයරත්න Monday, 04 April 2016 12:09 PM

විවිධ චෝදනා සහ අපවාද වලට ලක් වූ රටට වැඩ කල ශ්‍රේෂ්ඨයන් අතර හිටපු ජනාධිපති තුමාත් සිටින බව පිලිගැනීමට තරම් වත්මන් ජනාධිපති තුමා නිහතමානීද?(අ)

:       0       0

නන්ද Monday, 04 April 2016 03:44 PM

තමන් කරන දෙය නිවැරදි ද, සද්භාවයෙන් කළාද කියා දන්නේ තමන් විතරයි..ලෝකේ වැඩි පුරම බැනුම් ඇසුවේ නිවැරදි වැඩ කරන අය. ඔබ තුමා ගැන පොදු ජනතාව ලොකු විශ්වාසයක් තබා ගෙනයි ඉන්නේ. එම විශ්වාසය රැකෙන පරිදි "තාදී ගුණයෙන්" යුතුව වැඩ කටයුතු කළා ම කවුරු මොනවා කීවත් ස්වභාව ධර්මය විසින් ඔබ තුමාව රැක ගනීවි. (බ)

:       0       0

සමන් Monday, 04 April 2016 08:28 PM

දැන්නම් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කිසිම වෙනසක් නැහැ (නි)

:       0       0

පුෂ්ප Monday, 04 April 2016 08:43 PM

හැමෝගෙම කතාව නම් තියනවා. එත් කරපු දෙයක් නම් තාමත් නැහැ (නි)

:       0       0

මුණසිංහ Monday, 04 April 2016 12:40 PM

පාර්ලිමේන්තුවේ වෙන දේවල් දන්නේ නැහැ කියන ජනාධිපතිවරයෙක්ගෙන් රටට වැඩක් නැහැ.(අ)

:       0       0

මොහාන් Monday, 04 April 2016 04:23 PM

චතුරි, දැන් ආණ්ඩුව කරන දේවලුත් පොඩ්ඩක් හොයලා බලන්නකෝ (නි)

:       0       0

ශානක Monday, 04 April 2016 10:35 PM

මේ කතාව අපි අහන්නේ දැනට අවුරුද්දකට පෙරසිටනේ. නමුත් තවමත් කළ දෙයක් අපි දැක්කේ නැහැ (නි)

:       0       0

ජනිත Monday, 04 April 2016 12:55 PM

නැතිව වෙන මොනවා කරන්නද (බ)

:       0       0

චන්දා Monday, 04 April 2016 01:04 PM

ලංකාවේ අපි පසුකලෙ මොනවගේ සිදුවීම් පිරි බැරෑරුම් කාල වකවානුවක්ද යන්නත් ඉදිරි යුගය කෙසේ යායුතුද යන්නත් හරි හැටි විමසුන් ඇසින් තේරුම් නොගෙන කතිරයේ හයිය පෙන්නපු අම්බාරුවන්ට ඉදිරි මාස කිහිපය ඇතුලත අං එන එක නියතයි , සහතිකයි. (අ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 04 April 2016 01:23 PM

අපේ රටේ යහපත් වැඩක් කරන ඕනෑම නායකයෙකුට අත්වෙන ඉරණම මේක තමයි ජනපති තුමනි නින්දා අපහාස , නොසැලී පෙරටම යමු ඔබට ජය නියතයි !(අ)

:       0       0

චන්ද්‍රා Tuesday, 05 April 2016 12:52 AM

හිටපු ජනාධිපතිනියක් වැඩි වැඩක් නොකර අවුරුදු 11 හිටියා. කවුරුවත් බැන්නද? බැන්නත් වැඩක් වුණාද? (නි)

:       0       0

කුමාරි Monday, 04 April 2016 01:30 PM

වැඩකට නැති කෙනෙක් (බ)

:       0       0

පාලිත Monday, 04 April 2016 01:45 PM

හැමදා අපේ ජනපති මහින්ද මහත්තය පමණි (බ)

:       0       0

ප්‍රියන්ත Monday, 04 April 2016 02:38 PM

ඉතිරි අවුරුදු 4 මත් ඕකම කියා කියා ඉන්නකෝ. වැඩක් කරන බවක්නම් පෙන්නේ නෑ. දෙන්නම නිකන් කටින් බතල කොළ හිටවනවා විතරයි. දියුණු වේගෙන ආපු රට ආපස්සට යන්න පටන් ගෙන තියෙන්නේ. කාටවත් ගානක් නෑ. (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 05 April 2016 03:44 AM

ඔබතුමාගේ සංකල්ප හොදයි,එහෙත් ප්‍රයෝගික නැහැ ,මන්ද ඔබ ජනාධිපති බවට පත්වුණේ යු.එන්.පි ඡන්දවලින්,දැන් ඔබ නිදහස් පක්ෂය ගැන කතාකරට ,ඔබ සභාපති වුබත් ,සෑබැ නිදහස් පාක්ෂියන් ඔබව දකින්නේ පක්ෂය හැරදමා ගිය කෙනෙක් ලෙසිනි. එමෙන්ම ඔබ තුමා හදවතට එකගව පක්ෂය වෙනුවෙන්න් පෙනි නොසිටින බැවින් , ඔබ ජනාධිපති වුනත් ඔබතුමාගේ සංකල්ප කරගෙනයාම නොහැකිවී සිටින්නේ මේ හේතුන් නිසයි.(බ)

:       0       0

ශෂික Monday, 04 April 2016 03:11 PM

මෙතුමා හොද වෙන්න රටට මොනවද කළේ අප්පා..අවුරුද්දකට.රනිල් මීට වඩා හොදයි.අඩුගානේ යු.එන්.පිය වෙනුවෙන්වත් පෙනී හිටිනවා ඍජුවම. (බ)

:       0       0

නිලන්ත Monday, 04 April 2016 11:15 AM

අපේ රටට එදා මේද තුර ජනදිපතිලගෙන්, හොඳම ජනාදිපති. (ර)

:       0       0

සෞදි සරත් Monday, 04 April 2016 11:54 AM

අපේ රටේ එදා මෙදා හොදම ජනපති මහින්ද රාජපක්ෂ (අ)

:       0       0

චතුරි Monday, 04 April 2016 11:59 AM

ජනපති සහ අගමැති කිසිම දෙකට සැලෙන්න එපා , පසුගිය රජය කාපු හැටි පොඩි දරුවාගේ ඉඳල මුළු ලෝකයම දන්නවා අද ඔබ දෙදෙනාත් රාජපක්ෂවරුන්ගේ ගති පිහිටලා තිබුනානම්. අයියල ,මල්ලිලා මේ වෙනකොට හිරේ තැපල. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවුරා ලංකා සමාගෙම් සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 12 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 163 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 113 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 106 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 524 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1018 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site