IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


නින්ද නැති පුංචි මොළේට ලෙඩ

මොළයේ  නිසි ක්‍රියාකාරීත්වය සහ ශරීර ඌෂ්නත්වය පාලනය කිරීමට උපකාරී වන ‘මෙලටොනින්‘ රසායනය නිසි  පරිදි ක්‍රියාත්මක නොවීමෙන්  පෙර පාසල් හා සහ පාසල් වයසේ දරුවන්  දරුවන් බොහෝ දෙනකු  නිතර හිස රදයෙන් පෙළෙන බව  බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ  වෛද්‍ය පරිපාලන විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා  කියයි.

වැඩෙන දරුවන්ගේ  මොළයේ ‘මෙලටොනින්‘ රසායනය නිෂ්පාදනය වන්නේ  අඳුරේදීය.

රාත්‍රියේ නින්ද කෙටි වීම,උදෑසනින්  අවදි වීම,පරිගණකය ,දුරකතන භාවිත කරන කාලය ඉහළ යාමෙන් දරුවන් ආලෝකයේ සිටින කාලය වැඩි වී  ඇති බව ඔහු කියයි.

මෙලෙස රසායන නිපදවීම අඩාල වීමෙන් දරුවන්ගේ නිරෝගි බවට බලපෑමක්  එල්ලවී ඇත.

නින්දට යන කාලය අඩු වීමෙන් දිනපතා හිසරදය,මතක ශක්තිය අඩු වීම,කේන්ති යෑම,නිරතුරුවම ඇති විය හැකි බව වෛද්‍යවරයා  අවධාරණය කරයි.



අදහස් (0)

නින්ද නැති පුංචි මොළේට ලෙඩ

මදූ Monday, 02 February 2015 02:46 PM

තිලක් හරි රූපවාහිනිය ඕනෙම නැහැ. (නදී)

:       0       0

සරත් Monday, 02 February 2015 03:42 PM

තිලක්, ඔබ හරි. (නි)

:       0       0

විකුම් Monday, 02 February 2015 03:49 PM

තිලක්, ඔයා ඒ වුණාට පරිගණකයේමනේ ඉන්නේ (නි)

:       0       0

තිලක් Monday, 02 February 2015 12:25 PM

අපි පොඩි කාලෙ අටට විතර නිදා ගන්නේ. උදේ පහට අවදි වෙනවා අපි නිරෝගී කඩිසර දක්ෂ ළමයින් ලෙස වැඩුනා. දැන් ළමයි වගේ පන්තියේ නිදි කිරා වැටෙන්නේ නෑ. මගේ ළමයි ලොකු වෙනකම් ගෙදර රූපවාහිනිය නවයට පෙර වහල දානවා. ඒකෙ යහපත් ප්‍රතිපල අද ඔවුන් භුක්ති විඳිනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 711 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 525 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 756 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 572 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 487 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 307 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38515 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25356 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 916 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site