IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


නූපන් දරුවන් මරණ පෙති රේගුවේ හිරවේ

නූපන් දරුවන් මරණ  බෙහෙත් පෙති  හාරසීයක්  රැගෙන  ඉන්දියාවේ චෙන්නායි නුවර මිට මෙරටට පැමිණි ඉන්දියන් ජාතිකයෙකු  කටුනායකදී  රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක  රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීය.

සැකකරු  නිතර නිතර ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර යාම් ඊම් කරන ව්‍යාපාරයෙකි.
‍මේ  පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ  උපදෙස්  මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ  අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක රුවන් පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී ඞී.ඞී.එස්.සී මයිකල් සහ එම්.ඩබිලිව්.ඒ.ටී.එම් විජේසූරිය යන නිලධාරීන් විසින් සිදු කරති.



අදහස් (0)

නූපන් දරුවන් මරණ පෙති රේගුවේ හිරවේ

විමල් Friday, 05 April 2013 12:46 AM

කලබල වන්න එපා සිංහල අය ළමයි හදන්නේන නැහැ.(නදී)

:       0       0

අරුෂියා Friday, 05 April 2013 03:48 AM

ළමයි නැතිකරන අම්මලා තොත්ත බාබාලද? (නදී)

:       0       0

හරිස්චන්ද්‍ර Friday, 05 April 2013 05:45 AM

මේ යන විදියට වැඩි කාලයක් ගතවීමට පෙර අපේ රට සහ ජාතිය වනසන බවයි පෙනෙන්නට තිබෙන්නේ. මොවුන්ට වීසා දීම වහාම නතර කල යුතු වේ.(නදී)

:       0       0

පියල් Friday, 05 April 2013 06:07 AM

මෙවැනි ජරා වැඩ කරන අයගේ සුල මුල සෙවීම වටිනවා.(නදී)

:       0       0

සරත් Friday, 05 April 2013 07:01 AM

තවත් සංචාරකයෙක් සංචාරක අමාත්‍යංශය වහාම සංඛ්‍යාව ලකුණුකරගන්න.(නදී)

:       0       0

ජ.හේරත් Friday, 05 April 2013 10:46 AM

මේක පස්සේ ඉන්නේ විස්වාසේටම හලාල් කට්ට්ය වෙන්න බැරිද ? (ස)

:       0       0

සිසිර Thursday, 04 April 2013 04:15 PM

සිංහල ජාතිය මරන්න හදන චෙන්නයි එවුන්ට දැඩි දඩුවන් දෙමු. (ස)

:       0       0

සම්පත් Friday, 05 April 2013 11:39 AM

හා හා මෙයා අහිංසකයෙක්. ගෙනාවට පොවන්නේ නැහැනේ. එයා ලොකු සේවයක් කරන්නේ. මොකද මම කියන දේ ගැන හිතන්නේ ? (නි)

:       0       0

ඩෙස්හන්ඩ් Friday, 05 April 2013 11:44 AM

කව්රු මොනවා දුන්නත් අම්මල දන ගන්න ඕනේ පව් කාර වැඩ නොකරන්න.(නදී)

:       0       0

ඇසල Thursday, 04 April 2013 06:00 PM

මුන් හදන්නෙම අපේ ජාතිය නැති කරලා දන්නමයි. ඔක්කොම පෙති ටික එකපාරටම මුට පොවන්න තියෙන්නේ. (අ)

:       0       0

බණ්ඩාර Thursday, 04 April 2013 06:49 PM

පර දෙමලු අපේ ළමයි ටික මරන් කන්න හදනවා

:       0       0

සනත් Thursday, 04 April 2013 07:18 PM

ගෙනාපු එකාටත් දරුවන් නැතිවෙන දඬුවමක් දෙන්න තියෙන්නෙ... (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 464 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 51 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 377 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 478 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 691 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 982 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site