IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


නූපන් දරුවන් මරණ පෙති රෙදි වෙළෙන්දා ලඟ

ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින්  තොරව  ගබිසා පෙති 250 ක්  ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ  ශ්‍රී ලාංකික රෙදි වෙළෙන්දෙකුට රුපියල් දස දහසක දඩයක් නියම කළ රේගුව එම ගබ්සා පෙති සියල්ල රාජ සන්තක කිරීමට නියෝග කළේය.

මොහු   නිතර නිතර ඉන්දියාවට යන එන දෙමටගොඩ   ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු බවත් අත්අඩංගුවට ගනු ලැබූ ගබ්සා පෙති වල වටිනාකම රුපියල් ලක්ෂ එකහමාරක් බවත්   රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරු ජෙට් ගුවන්සේවයට අයත් 9ඩබිලිවි 252 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණ ඇත. පසුව ඔහු රේගුවට භාන්ඩ කිසිවක් ප‍්‍රකාශ කිරීමට නැති මගීන්ගේ මාර්ගය ඔස්සේ පැමින ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ ගනිද්දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු  මෙම පෙති අඩංගු පැකට් 50  ගමන් මල්ලේ ඇදුම් අතර සගවා ගෙනවිත් තිබූ බව රේගුව කියයි.

 රේගු නිලධාරීන් විසින් සැකකරුගෙන්  දීර්ඝ ලෙස  ප‍්‍රශ්ණ කිරීමේදී  ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපොළේදී කිසියම් පුද්ගලයෙකු අදාල බෑගය  මෙරටට ගෙන එන ලෙස ලබා දුන් බවත් එහි ගබ්සා පෙති   ඇති බවක් තමා  නොදන්නා බවත්  පවසා ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු  රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන්වන ඒ.කේ.එන් වික‍්‍රමසිංහ සහ දීපාල් සිරිවර්ධන යන මහත්වරුන්ගේ  මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන හර්ෂ ජයතිලක, රංජිත් අල්විස්, චන්දන විජේසේකර සහ නියෝජ්‍ය රේගු අදිකාරීවරුන් වන එම්.අයි රාෂික් සහ සහකාර රේගු අධිකාරීවරුන් වන  ශ‍්‍රී ලාල් විජේවර්ධන, එම්.එම්.එස්.සී කුමාර යන නිලධාරිහූ   සිදුකළහ.

 

 



අදහස් (0)

නූපන් දරුවන් මරණ පෙති රෙදි වෙළෙන්දා ලඟ

අන්ටන් Thursday, 30 May 2013 01:40 PM

මේ මොන අපරාදයක්ද (දී)

:       0       0

උදය Friday, 31 May 2013 11:05 AM

මෙවන් වැඩ වලට නිතිය අකුරටම ක්‍රියාත්මක කරන්න ඕනේ (දී)

:       0       0

විජේසිංහ Thursday, 30 May 2013 02:30 PM

ගෙනාපු එක්කෙනා ? (අ)

:       0       0

පෙරේරා Thursday, 30 May 2013 02:54 PM

මෙයා රෙදි ඇඳගෙනද මේ ජාවාරම් කරන්නේ ? (අ)

:       0       0

හේරත් Thursday, 30 May 2013 03:58 PM

මෙහෙම අමානුෂික මිනිස්සු ඉන්නවාද මේ රටේ (දී)

:       0       0

නීල් Thursday, 30 May 2013 11:56 AM

ඉන්දියාවෙන් ආනයනය කරන ඖෂධ වල ප්‍රමිතිය පිළිබඳව හරි හැටි සොයා නොබලන නිසා පූර්ව අනුමැතියක් නොතිබුනත් කමක් නැහැ කියලා හිතන්න ඇති. (නි)

:       0       0

චන්දිම Thursday, 30 May 2013 12:13 PM

මෙය සුළු වශයෙන් තැකිය හැකි සිද්ධියක් නොවේ. මෙවන් සිද්ධි මිට පෙර වාර්තා වී තිබියදීත් බලධාරීන් කුමන පියවර ගත්ත දැයි කියන ප්‍රශ්නය මතුවේ. මේවා ගෙන්වීමේ අරමුණ තාම රටට හෙළිදරවු කරගැනීමට බලධාරීන් කටයුතු කර නැත. ගබ්සාවක් කරගැනීමට අවශ්‍ය කාන්තාවකට අමතරව ගැබිණි මවකගේ නොදැනුවත්කමින් අහාර වේලකට මිශ්‍ර කර දීමටද අවස්තාවක් ඇත. මෙම සිද්ධි නිවැරදිව රටට හෙළි නොකිරීමෙන් මුස්ලිම් ජනතාව සහ ඔවුන්ගේ වෙළඳ ජාලය කෙරෙහි සැකයක් යොමුවීම වැළක්විය නොහැක. (ස)

:       0       0

චානක Thursday, 30 May 2013 12:15 PM

ෂුවර් එකටම මුස්ලිම් ජාතිකයෙක් වෙන්න ඇති (නි)

:       0       0

රංජිත් Thursday, 30 May 2013 12:14 PM

හරිම තොන්ත බබා. මුකුත්ම දන්නේ නැහැ. (ස)

:       0       0

දයා අළහකෝන් Thursday, 30 May 2013 12:17 PM

මේවායින් හරි අඩක් මේවා ගෙනා අයටම ගිල්ලවන්නයි තිබුණේ (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 30 May 2013 12:18 PM

මේ පෙති මෙයාගෙ බිරිඳට ගෙන්නුවද දන්නෙනෑනෙ. අපි කලබල වියයුතුනෑ. (ස)

:       0       0

වරුණ Thursday, 30 May 2013 12:23 PM

මේවා නම් අල්ලනවා. ඒත් අර එතනෝල් ටැංකි දෙකට මොකද වුණේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.(නි)

:       0       0

සෑම් Friday, 31 May 2013 07:44 PM

ඔව් රෂීඩ් සිංහලයන් තමා ලංකාවේ ඉන්න පැරණිතම හා ශ්‍රේෂ්ටතම ජාතිය. අපි කාගේවත් රටක් අල්ලන්න කොහෙවත් ගිහින් නැහැ. අනෙක වෙළඳාමේ ගිහින් කොහෙවත් ලගින්න ගියේ නෑ. අන්න ඒකයි.(නදී) වෙනස...

:       0       0

සෑම් Thursday, 30 May 2013 12:46 PM

මුස්ලිම් කඩේකින් කෑම කන්නත් බයයි... මොනවද මේ වෙන්නේ? (නි)

:       0       0

කරුණාසිරි Thursday, 30 May 2013 12:48 PM

මොන කෙනා ඔය වඳ බෙහෙත් ලංකාවට ගෙනාවත් ඒවා පොවන්නේ සිංහල කෙල්ලොන්ට. දෙමල කෙල්ලොවත් මරක්කල අයවත් ඕවා බොනවද? පාකිස්තානෙන් මරක්කල අය ගෙනාපු ඒවා තොග පිටින් කී වතාවක් අහු වුනාද? (නි)

:       0       0

රෂීඩ් Thursday, 30 May 2013 05:21 PM

මේවා ගෙන්නපු එක වැරදියි. ඒත් ඒවා ගෙන්නලා ඇත්තේ රට පුරා ඇති හොර වෛද්‍ය මධ්‍යස්ථාන වලට. අනවශ්‍ය විදියට ගැබ් ගෙන, ඒක ඉවත් කරලා දෙන්න කියලා හොර වෛද්‍ය මධ්‍යස්ථාන වලට යන්නේ බහුතරයක් සිංහල ගැහැණු තමයි. මෝඩ සිංහලයන්ට ඕවා තේරෙන්නේ නැහැ. ඕවා අහුවුනාම එයාලා කියන්නේ සිංහල ජාතිය නසන්න මුස්ලිම් ව්‍යාපාරිකයෝ කරන දේවල් කියලා. (නි)

:       0       0

ගිමාල් Thursday, 30 May 2013 01:06 PM

මේ නම් අපේ එක්කෙනෙක් වෙන්න ඕනෑ. (නි)

:       0       0

රෂීඩ් Thursday, 30 May 2013 05:22 PM

ලංකාදීප කියවන අයගේ අදහස් දිහා බැලුවම තේරෙන එක දෙයක් තමයි, සිංහල මිනිස්සු කොච්චර මෝඩයි ද කියලා. එයාලා හිතන් ඉන්නේ, ලෝකේ ශ්‍රේෂ්ටතම ජාතිය තමන් බවත්, ලොව අනෙකුත් ජාතීන් තමන්ට අකුල් හෙලමින් සිටින බවත් ය. (නි)

:       0       0

උපාලි Thursday, 30 May 2013 01:34 PM

මේ ගණන් අනුව පෙත්තක් රුපියල් 600 යි. සමහරවිට පෙති කීපයක් වුවමනා ඇති එක වරකට. එතකොට ලොකු මුදලක්. මේකෙන් අතුරු ආබාධ සමහරවිට ජීවිත හානියක් පවා ඇති නොවන බවට මොකක්ද සහතිකය? මේ අවදානම් සියල්ල දරාගෙන මේවා ගන්නේ කවුද? ඉල්ලුමක් තියෙන නිසානේ ගේන්නෙත්. අපි විශාල සමාජ ප්‍රශ්නයක මුල නේද මේ දකින්නේ? අපේ කාන්තාවන්, සමහරවිට බාල වයස්කාර දැරියන්, අනවශ්‍ය ගැබ් ගැනීම් වලින් මිදෙන්න අප්‍රසිද්ධියේම දරන උත්සාහයේ ඉඟියකුයි නෙමෙයිද මේ. මේක කිසියම් පිරිසක කුමන්ත්‍රණයක් කියලා හිතනවට වඩා ජාතික ගැටළුවක් වශයෙන් හිතලා විසඳුම් සෙවිය යුතු දෙයක්.‍ (නි)

:       0       0

ගෙන්ගිෂ් ඛාන් Thursday, 30 May 2013 01:36 PM

චන්දිමට හැම එකටම මුස්ලිම් කට්ටිය ගාව ගන්නේ නැත්නම් නින්ද යන්නේ නැහැ වගේ. මේ ළඟකදී ඉඳන් තමා මේ ලෙඩේ බෝ කළේ, ඔයගොල්ලන්ට අර කට්ටිය. මොනවා කරන්නද? මේවට බෙහෙත් නැහැ කොහෙවත් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 654 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 911 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 2002 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4283 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2236 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 838 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site