IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


නූපන් දරුවන් මරන්න කෝටි 3ක බෙහෙත්

ගබ්සා කිරීමට පාකිස්තානයේ සිට හොරෙන් ගෙන්වූ  බෙහෙත් ද්‍රව්‍ය තොගයක් වරායේදී රේගුව විසින් අත්අඩංගුව ගනු ලැබූහ. රුපියල් ලක්ෂ 300 පමණ වටිනා බව කියන මේ උපකරණ තොගය ගෙන්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි රේගු අධ්‍යක්ෂ මාලි පියසේන මහතා කීය.



අදහස් (0)

නූපන් දරුවන් මරන්න කෝටි 3ක බෙහෙත්

උදාර Sunday, 28 April 2013 08:19 AM

ශෙහාන් ඔයා හරි. මුන් අපිව වඳ කරන්ඩ කොච්චර දගලනවද? හරි කරලා බලනවා කෝ. අපෙත් ඉවසීම සීමා පනිනවා.(නදී)

:       0       0

මේනකා සෞදි අරාබිය Saturday, 27 April 2013 06:25 PM

පෝයදා කළුතර මල් විකුණපු අයටනම් නිතිය ක්‍රියාත්මක කළානේ. මේ වගේ වැරදි කරන උදවියට ලංකාවේ තියෙන නීතිය මදි ඇති නේද? මෙයාලට දෙන්න ඕනෑ මේ සෞදි අරාබියේ තියන නීතිය. (නි)

:       0       0

උදාර Sunday, 28 April 2013 08:27 AM

මේවා අල්ලපු අපේ නිලධාරින්ට ජාතියේ උත්තමාචාරය! (නි)

:       0       0

බන්දුල Saturday, 27 April 2013 06:55 PM

පකිස්තානය මුස්ලිම් නිසා ගබ්සා තහනම්, නමුත් බෙහෙත් හදන්න නම් තහනම් නැහැ වගේ. (නි)

:       0       0

රජිත් ඉතාලි Saturday, 27 April 2013 06:56 PM

ඒක හොදයි , සිල්වලාටත් ටිකක් රට පාලනය කරන්න, පාර්ලිමේන්තුවට එන්න ඉඩදෙන්න. එතකොට මේ වගේ හිතින් දුක් විදින්ඩ ඕනෑ නැහැ තාත්තලා, අම්මලාට (නි)

:       0       0

මහේෂ් Saturday, 27 April 2013 02:42 PM

මේ ජරාව ගෙනාපු උදවියගේ ලිපිනයන් ව්‍යාජ කියලනම් කියන්න එපා. (ස)

:       0       0

ගාමිණී සිරි Saturday, 27 April 2013 07:41 PM

එල්ලුම් ගහැනවත ක්‍රියාත්මක කරන ලෙස බොදු බල සේනාව පෙළ පාලි ගියානම් ! ජනාධි පති තුමා ක්‍රියාත්මකකරාවි. වැඩි දෙනාගේ ඉල්ලීම් වලට එතුමා ඇහුම්කන් දෙයි. රටේ වෙන අපරාධ වැළැක්වීමට කව්රු කව්රුත් කරුණු කාරණා පෙන්වා දිය යුතුයි මේ බෙහෙත් රහසිගතව ගෙන්වා තියෙන්නෙ කුමන ආගමකට අයත් රටක් ද කියා හොඳින් සිතා බැලිය යුතුයි. (ස)

:       0       0

ශෙහාන් Saturday, 27 April 2013 08:51 PM

සිංහලයින්ව වඳ කරන්ඩ මේ මිනිස්සු කොච්චර දත කනවද කියලා දැන්වත් පැහැදිලිද සර්වාගම් කාරයිනේ ?(ස)

:       0       0

මනෝජ් Saturday, 27 April 2013 09:57 PM

අපි මේවට මොකටද කැගහන්නේ (ස)

:       0       0

සමන් Sunday, 28 April 2013 12:18 PM

කීර්ති, ළමයාව නැති කරන්න අම්මට අයිතියක් තියෙනවද? ඒක කොහොමද කියන්නේ? තිලක් ඒක ළමයගේ අයිතියක් (නි)

:       0       0

නෙතුමි Saturday, 27 April 2013 10:27 PM

දරුවන් නැති දෙමවුපියෝ අද රටේ කොච්චරක් නම් ඉන්නවද, මේ අයට ඒ දේ ලැබිලත් තිරිසන් වැඩ කරනෙක ගැන තියෙන්නේ කල කිරීමක්. මේවට හෙන ගැහැවුවත් මදි...පවුකාර වැඩ මේවා. (ස)

:       0       0

මධූ Saturday, 27 April 2013 10:29 PM

සිංහලෙනි !මේවා කව්රු වද කරන්නද කියලා දැන් වත් ඇත්ත තේරුම් ගනිල්ලා ? (ස)

:       0       0

නෙතුමි Sunday, 28 April 2013 12:28 PM

කීර්ති කියන විදිහට ජීවිත නැතිකරන්න අම්මලට අයිති නැහැ. අම්මාගේ ජීවිතය එකක් ළමයාගේ ජීවිතය එකක්, එහෙම අය අම්මලා නෙමෙයි මිණීමරුවෝ. (නි)

:       0       0

පද්මා Saturday, 27 April 2013 03:31 PM

ලංකාවේ දිනකට නීතිවිරෝදී ගබ්සා 1000 වෙනවා. ඒ ඉල්ලුම නවතින තුරු මේවා නවතන්න බෑ. එක්කෝ මේක නීතිගත කරලා ප්‍රමිතියෙකට කරන්න. එක්කෝ උපත් පාලනය වැඩි කරන්න. හොද ලිංගික අධ්‍යාපනයක් දෙන්න.(නදී)

:       0       0

ලසන්ත Saturday, 27 April 2013 03:32 PM

සල්ලි තියන අය සිංගප්පුරු ගිහින් ප්‍රමිතියෙන් උසස් විදියට ගබ්සාව කරගන එනවා. නැති අයට හුලන්. පියා විසින් හෝ වෙනත් කෙනෙක් හෝ දුෂණය කිරීමෙන් ගැබ් ගන්න කන්ත්වන්ට දරුවන් හදනවා හැර වෙන විකල්පයක් ලංකාවේ නෑ. එක අසාදාරනයි. මෙය නීතිගත කරන්න.(නදී)

:       0       0

පෙ‍රේරා Sunday, 28 April 2013 12:47 PM

මම මේක ගැන ටිකක් අන්තර්ජාලයේ සොයා බැලුවා. මේක උපත් පාලන එන්නතක්. ගබ්සා කිරීමට පාවිච්චි කරන බවක් නැහැ. මම වෛද්‍යවරයෙක් නොවෙයි. වෛද්‍යවරයෙක් පුලුවන් නම් මේක පහදන්න. නැත්නම් අපේ කට්ටිය වල්ගේ පාගාගෙන කෑගහනවා. (නි)

:       0       0

අමිල Saturday, 27 April 2013 11:08 PM

මේවා පාකිස්තානයෙන් ගෙනාවේ මුලිම්වරුන් වඳ කරන්න නෙමෙයි,සිංහලයන් වඳ කරන්න. මොකද වඳ කිරීම ඉස්ලාම් ආගමෙන් තහනම් කරලා තියෙන්නේ. (නි)

:       0       0

සුමිත් Saturday, 27 April 2013 03:42 PM

දේශපාලඥයෙක් කොනක ගෑවිලා ඇති (නි)

:       0       0

සෑම් Saturday, 27 April 2013 11:48 PM

ඔන්න මුස්ලිමුන්ගේ වැඩ.... (නි)

:       0       0

ගුණදාස Sunday, 28 April 2013 01:36 PM

නුපන් දරුවෝ නම් මරණයක් වෙන්නේ කොහොමද? (නි)

:       0       0

කීර්ති Sunday, 28 April 2013 01:02 AM

ඕක නැති කළා කියලා ඔය හැටි හිතන්න ඕනෑ නැහැ මම නම් කියන්නේ. උපදින්න පෙර අවශ්‍ය නම් ගබ්සා කළාට කමක් නැහැ. ඒක මවගේ අයිතියක්. (නි)

:       0       0

සෙන්තිල් Sunday, 28 April 2013 01:22 AM

ගෙන්නුවේ ලංකාවේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක්, ආවේ පාකිස්තාන් නැමති මුස්ලිම් රටෙන්. මේ ඇතිද? තවත් වගතුග ඕනැද? (නි)

:       0       0

දයා Saturday, 27 April 2013 04:05 PM

පිටිපස්සෙන් ඇති ලොකු දේශපාළුවෙක්. මේවා හොයන්නත් බැහැ. හෙව්වත් වැඩක් වෙන්නෙත් නැහැ. (නි)

:       0       0

ප්‍රියන්.. Sunday, 28 April 2013 01:43 AM

සිංහල වෛද්‍යවරුන්ට විශාල වගකීමක් තියනවා. මේ බෙහෙත් වලින් ශුද්ධ වූ සත්ව ඝාතකයන් වඳ කිරීමට දැන් පටන් ගත යුතුයි.(නදී)

:       0       0

රුහුනුපුත්‍ර Sunday, 28 April 2013 03:21 PM

ලංකාවේ කොතැනක හෝ බලෙන් ගබ්සා කරන්නේ නැත. ඕනෑ කරන කට්ටිය එය ස්ව කැමැත්තෙන් කරගනී. මෙය පාකිස්තාන් වලින් ආ පලියට එයටත් ජාතිවාදය ආරෝපණය කිරීම වැරදියි. ඉල්ලුමක් නැත්තම් සැපයුමක් නැත. (නි)

:       0       0

අනිල් Saturday, 27 April 2013 04:25 PM

බොදුබල සේනාවෙනි, මෙන්න කරනවානම් වැඩක්.. (ස)

:       0       0

රාළ Sunday, 28 April 2013 03:45 PM

ලංකාවේ බහුතර වෛද්‍යවරු බොදු සිංහල. හෙද සේවයේ ඉන්න සියලු දෙනාම අපේම අය. වින්නඹු සේවය කරන්නේත් අපේ අයම නේද? ඉතින් මේ බෙහෙත් දෙනවා අපේ අයමයි දෙන්න ඕනෑ. අපේම අය අපේම කාන්තාවන්ට මේ වගේ වැඩක් කරයි ද? එසේ නැතුව අනවශ්‍ය ගැබ් ගැනීම වළක්වන්න ගෙනාපු බෙහෙත් ද? (නි)

:       0       0

නසා Saturday, 27 April 2013 05:26 PM

ඕකත් ලංකාවෙනෙ. හැමදාම වෙන දේ වෙයි. (නි)

:       0       0

කඹුරුපිටියේ බෝධිසීහ Sunday, 28 April 2013 06:28 AM

මේ දේවල් කරලත් රට ගැන හිතන්න නායකයින් ඉන්නවද?(නදී)

:       0       0

සරත් Saturday, 27 April 2013 05:29 PM

අහෝ අපේ රටේ යහපාලනය! (නි)

:       0       0

අසේල Sunday, 28 April 2013 06:39 AM

සිංහලයනි, පක්ෂ හා අනිකුත් බේදා දුරලා , දුරාචාරයේ නොයෙදී නුඹලා යතාර්ථය දැන්වත් තේරුම් ගෙන ගම මට්ටමින් හෝ තනි තනිව සංවිධානය වී මෙවන් අපචාර ක්‍රියා දුටු තැන හොයා බලධාරින්ට දන්වන්න බලන්න. නැත්නම් මේ අද ඉපදෙන සිංහල දරුවා මිය යන්නේ මුස්ලිම් රටක බව නියතයි. ඒ වගේම මේ අද ඉපදෙන මුස්ලිම් දරුවා මියයන්නේ තමන්ගේම රටකය. මෙය දැන් දැන් ඉතාම හොදින් පැහැදිලියි. (නි)

:       0       0

පෙ‍රේරා Sunday, 28 April 2013 06:47 AM

සිංහල ජාතිය කෙමෙන් වද වී යනවා. සුළු ජාතීන් අනාගතයේදී ලංකාවට උරුමකම් කියන එක පැහැදිලියි. සිංහල ජාතිය රටක් නැති ලෝකයේ එකම ජාතිය බවට පත්වේවි. සුළු ජාතිකයට උදව් කරන්න ලෝකයේ රටවල් විශාල ගණනක් තියෙනවා. සිංහල අපිට අපේ කියලා කිසිම ජාත්‍යන්තර සහයෝගයක් නැහැ. (නි)

:       0       0

වෙනුර Sunday, 28 April 2013 06:56 AM

පාකිස්ථානය කවදාද හොද දෙයකට උදවු කරන්නේ? අපිට යුද්ධය වෙලාවේ උදවු කළේ ආදරේට නෙමෙයි. එයාලට ඕනෑ එයා‍ලගේ ආගම ව්‍යාප්ත කර ගැනීමටයි.පාකිස්ථානය මුස්ලිම් රටක් වුණාට කරන්නෙම හරාම් දේවල් තමයි. මේ ලෝකේ ඕනෑම කෙනෙක් ඕනෑම උදවුවක් කරන්නේ යම් බලාපොරොත්තුවක් ඇතිව මිසක් අපිට ආදරේට නෙමෙයි. (නි)

:       0       0

හරිංජ Sunday, 28 April 2013 07:42 AM

අපොයි දෙය්යනේ!(නදී)

:       0       0

උපුල් Saturday, 27 April 2013 06:12 PM

ජාතියම විනාශ කිරීමේ තවත් කුමන්ත්‍රණයක්. (නදී)

:       0       0

සදුනි Saturday, 27 April 2013 06:20 PM

ඔය වගේ ක්‍රියාදාමයක් සිදුවෙමින් පවතින බව බොදු බල සේනාවෙන් හෙළිකොට බොහෝ කල් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 507 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1356 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1280 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 364 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 322 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 2325 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38450 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25330 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site