IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


නූපන් දරුවන් මැරූ මැහැල්ල අල්ලයි

පාදුක්ක මීගොඩ ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන 77 හැවිරිදි හිටපු සෞඛ්‍ය සේවිකාවක සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

පෙම්වතුන් ලෙස ඇයගේ සේවය පතා ගිය පොලිස් කතක හා පොලිස් කොස්තාපල්වරයක් මේ වැටලීමේ උපාය ධූතයෝ වූහ. මහළු කතගේ ගාස්තුව රුපියල් දස දහසකි.

පොලිස් කතට පරණ සිලිංජරයකින් එන්නතක් දීමට සැරසෙද්දී සෙසු පොලිස් නිලධරයෝ ක්‍රියාකාරී වූහ. ඇගේ සහායට සිටිනුයේ ඇගේ මෙහෙකාරියක බව කියන මන්ද මානසික තරුණියකි.

අඩු ගණනේ ඇය ගබ්සා 50ක්වත් කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

 



අදහස් (0)

නූපන් දරුවන් මැරූ මැහැල්ල අල්ලයි

ජයතිස්ස Wednesday, 09 January 2013 03:23 AM

කිරි අම්මලා කරන වැඩක්ද මෙයා මේ කරලා තියෙන්නේ (ස)

:       0       0

ජේමිස් Tuesday, 08 January 2013 05:48 PM

මගේ අදහසට ගොඩක් අය විරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි ගබ්සා නීතිගත කරන්න ඕනෑ. අත් වැරැද්දක් ජීවිත වලට කරන හානිය මීට වඩා බරපතලයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 08 January 2013 06:36 PM

මිහිපිට අපාය තියෙන්නෙත් ලංකාවේ වගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

නිත්‍යා Wednesday, 09 January 2013 09:17 AM

ඉතින් කොහොමද ජාතිය ගොඩනගන්නේ (ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 09 January 2013 09:19 AM

මොන එහෙකට මේ වගේ පව්කාර වැඩ කරනවද මේ අය (ස)

:       0       0

ආනන්ද Tuesday, 08 January 2013 06:52 PM

ඇයි ආච්චිට දරු මුණුබුරෝ දකින්න ආසාවක් තිබුණේ නැද්ද ? (ස)

:       0       0

රොෂාන් Tuesday, 08 January 2013 07:29 PM

තාම කාගෙන්වත් පැමිණිල්ලක් නෑනේ ලෙඩ වෙලා කියලා. ඒ නිසා ඔන්න ඔහේ කරගෙන ගියාවේ (ස)

:       0       0

චානක Wednesday, 09 January 2013 09:56 AM

අම්මයි, දරුවයි දෙන්නම මැරෙන ඒවා වළක්වන්න පුලුවන් මේක නීතිගත කළොත්. (නි)

:       0       0

ශාන් Wednesday, 09 January 2013 10:45 AM

ගණන් ගන්න එපා . කැමැත්තෙන් එන අයටනේ එයාගේ සේවාව ලබා දෙන්නේ (ස)

:       0       0

රිස්වාන් - සෞදි අරාබිය. Tuesday, 08 January 2013 10:01 PM

පොලිසිය තව ටිකක් පරක්කු වුණානම් මාර ප්‍රශ්නේ වෙන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 122 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 154 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 292 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 108 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1103 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2495 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site