IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘නුපුහුණ ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් ඕනෑ‘

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීමට සමගාමීව නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීමට බලධාරින්ගේ අවධානය යොමුවීම අත්‍යවශ්‍ය යැයි මැතිවරණ කොමිසම පවසයි.

ප්‍රංශය වැනි දියුණු රටවල් තානාපති කාර්යාල හරහා ඡන්ද ප්‍රකාශ කිරීමට සිය විදෙස්ගත ප්‍රජාවට අවස්ථාව සලසා ඇතත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් බහුතරයක්ම නුපුහුණු ශ්‍රමිකයන් වීම නිසා එහි පාරදෘෂ්‍යභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවීමට ඉඩ ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.

එහෙත් ඔවුන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා මැතිවරණ කොමිසම පූර්ණ සහාය පළ කරන බව ද දේශප්‍රිය මහතා අවධාරණය කළේය.

මේ වනවිට ඊට අදාළ නීති සම්පාදන කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර තිබේ.



අදහස් (0)

‘නුපුහුණ ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් ඕනෑ‘

රූපවතී Thursday, 06 October 2016 03:38 PM

සෑම රටකම ඇති අපේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයක් හෝ එම්බසියක ..එරටේ වාසය කරන ශ්‍රී ලාංකිකයින්ව ඡන්දෙට ලියාපදිංචි කරන ක්‍රමයකුත් .. ඒ ලියාපදිංචි කළ පුද්ගලයින්ට ශ්‍රී ලංකා එම්බසිය හෝ කොල්සල් කාර්යාලයට ගොස් තම ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව ලබා දෙන්න ..? (බ)

:       0       0

චාමර Friday, 07 October 2016 02:16 AM

ලංකාවේ මිනිසුන් කොහෙද යන්නේ මොනවද කරන්නේ කියලා රටක් හැටියට සටහන්ව තිබිය යුතුයි. මේ වෙනකන් ලංකාව තමන්ගේ වගකීම් වලින් බැහැර වෙලයි ඉඳලා තියෙන්නේ. පිටරට යන මිනිසුන්ට වෙන කරදර වලට පිළියම් නැහැ. ඉතින් කොහෙද ලාංකිකයන්ට අනන්‍යතාවයක් කියලා දෙයක් ඇතිවෙන්නේ. (නි)

:       0       0

චාමර Friday, 07 October 2016 02:24 AM

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට විශ්‍රාම වැටුප් සඳහාද ක්‍රමයක් අවශ්‍යයි. (නි)

:       0       0

සමන් Friday, 07 October 2016 03:27 AM

පුහුණු ශ්‍රමිකයන් 100% රට යවන්න පුළුවන්නම් හොඳයි, එ්ත් දැන් පවතින තත්වේ මත ඕක මේ හදිස්සියේ කරන්න පුළුවන් දෙයක් නෙවේ. එ්ක හින්ද ඔය බොරු තර්ක නොකර බටහිර රටවල කරන ලොකු වෙන ගැන නොහිතා පිලිපිනේ වගේ ආසියානු රටවල නුපුහුණු විදේශ ශ්‍රමිකයන් විදේශ රටවලදී චන්දෙ දාන්නේ කොහොමද කියල අධ්‍යනය කරලා වැඩ පිළිවලක් යොදන්න.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 135 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 11 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 530 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 257 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 708 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1582 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39620 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25777 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1207 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site