IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


නොබෙල් සාම ත්‍යාගය කොලොම්බියා ජනපතිට

කොලොම්බියා රජය සහ ෆාර්ක් ගරිල්ලන් අතරේ දශක පහක් පුරා පැවැති යුද ගැටුම් අවසන් කර, සාමය උදා කිරීමට වෙහෙසන කොලොම්බියා ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටෝස්ට මෙවර නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බව ස්විඩනයේ ස්ටොක්හෝම් නුවරදී නොබෙල් කමිටුව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්  නිවේදනය කළේය.

නොබෙල් සාම ත්‍යාගය 2016 වෙනුවෙන්, පුද්ගලයන් සහ සංවිධාන 376 කගේ නම් ඉදිරිපත් වී තිබුණු බව නොබෙල් කමිටුව මීට පෙර සඳහන් කර තිබුණි. නොබෙල් සාම ත්‍යාගය දෙසැම්බර් 10 වැනිදා පිරිනැමීමට නියමිතය.

නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාග මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 1.5 කි.

harshana



අදහස් (0)

නොබෙල් සාම ත්‍යාගය කොලොම්බියා ජනපතිට

ද සිල්වා Friday, 07 October 2016 09:35 PM

මේක හතරබීරි කතාවක්නේ. යුද්ධය අවුරුදු පනහක් වගේ කාලයක් තිබුනලු. ඒක දවසෙන් දෙකෙන් ඉවර කළේ නැති බව හැමෝම දන්නා කාරණාවක්නේ. සාකච්චා අවුරුදු ගණනාවක් තිස්සේ ගියාලු, සටන් නතර කරන්න. යුද වාරම අත්සන් කළේ ගිය සතියෙලු. මෙන්න බොලේ අද උදේ කියනවා, මෙයාට නොබෙල් සාම ත්‍යාගය පිදුවා කියලා. මෙච්චර වටිනා, ලෝකපූජිත සාම ත්‍යාගයක් දෙන්න නොබෙල් කමිටුවට ගියේ සතියකටත් වඩා අඩු කාලයක්නේ, බලාගෙන යනකොට. මට තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා -ප්‍රංශය Friday, 07 October 2016 09:45 PM

ඒකනේ සජී, නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාග මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 1.5ක්ලුනේ. ඒක එයාගේ සතියක කෑම වේලට යන වියදමටත් වඩා අඩු නිසා එ්කෙන් වැඩක් නැහැනේ. සජි, රටේ පත්තර එහෙම කියවනවා මදි වගෙයි, නේද? (නි)

:       0       0

සජී Saturday, 08 October 2016 02:14 AM

මම නම් බයනැතුව කියනවා, සල්ලි වලට වඩා පිළිගැනීමයි වැදගත් (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 08 October 2016 03:29 AM

නොබෙල් සාම ත්‍යාගය හිමිවෙන්න ඕන සරත් ෆොන්සේකා මහත්තයාට.(හේ)

:       0       0

මහේෂ් Saturday, 08 October 2016 04:28 AM

අපගේ සුබ පැතුම්.(හේ)

:       0       0

රිෂාඩ් Friday, 07 October 2016 10:38 AM

සුබ පැතුම් (ම)

:       0       0

සජී Friday, 07 October 2016 10:44 AM

ලෝකේ හිටිය දරුණුම ත්‍රස්තවාදීන්ව විනාශ කල අපේ ජනාධිපතිතුමාට මුකුත්ම නැද්ද.? (ර)

:       0       0

සුමිත් Friday, 07 October 2016 12:25 PM

යහපාලන කට්ටියත් දත කට නියවාගෙන බලාහිටියනේ (නි)

:       0       0

කේ. පෙරේරා Friday, 07 October 2016 03:11 PM

සජි, අපේ හිටපු ජනාධිපතිටත් රුවන්ඩාවෙන්ද කොහෙද තෑග්ගක් ලැබුනා නේද (නි)

:       0       0

සුසන්ත Friday, 07 October 2016 04:12 PM

බලයට පත්වෙලා මස ගානක් යන්නත් කලින් ඔබාමටත් දුන්නනේ ඕක. අන්තිමට එයත් කළේ කලින් හිටපු ඇමෙරිකා ජනාධිපතිලා යුධ අපරාධ කළ ලෙසින්ම කිරීමයි. එතැනින්ම තත්ත්වය බාල වුණා නොබෙල් සාම ත්‍යාගය! (නි)

:       0       0

අනිල් Friday, 07 October 2016 07:43 PM

සජි, එ් වුණාට බටහිර අණට පිටින් ගිහින්නේ එ්ක කළේ. ඉතින් එතුමා වීරයෙක් නොවෙයි. (නි)

:       0       0

රසාරා Friday, 07 October 2016 07:57 PM

නොබෙල් සාම ත්‍යාගයත් දැන් නිකන් විහිළුවක් වෙලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 307 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1028 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 213 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1031 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 407 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1052 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site