(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීමේදී නිසි නීතිමය ක්‍රමවේද මැතිවරණ කොමිසම අනුගමනය කර නැතිනම් මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් තැන්පත් කරන ලද ඇප මුදල් කොමිසමේ සාමාජිකයන්ට පෞද්ගලික මුදලින් ගෙවීමට සිදුවනු ඇතැයි නීති විශාරදයින් පිරිසක් ආණ්ඩුව දැනුම්වත් කර තිබේ.
මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් බ්‍රහස්පතින්දා (05) සවස මුණ ගැසුණු අවස්ථාවේදී ද ජනාධිපතිවරයා මේ ගැන ඔවුන්ගෙන් විමසා ඇත.
මැතිවරණයට අදාලව නාම යෝජනා කැඳවීමට ප්‍රථම මැතිවරණ කොමිසම මගින් අදාළ සියලු පාර්ශව කැදවා සාකච්ඡා කළ යුතුව ඇත. තේරිම් භාර නිලධාරීන්, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ කැඳවා සාකච්ඡා කිරීමකින් තොරව මැතිවරණයට අදාළ කිසිදු නිවේදනයක් නිකුත් කළ නොහැකි බව නීති විශාරදයන් පවසා ඇත.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නාමයෝජනා නීති කැඩුනොත් කොමිසමට අතින් ගෙවන්න වෙයි
de silva Saturday, 07 January 2023 06:09 AM
විවිධ හේතු දක්වමින් මැතිවරණ කල්දැම්මොත් කලට වේලාවට මැතිවරණ නොපැවැත්වීමෙන් ප්රජාතන්ත්රවාදයට හානි සිදුවන අතර, ප්රජාතන්ත්රවාදයට සහ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට ජනතාව පාරට බැස්සොත් සමහරුන්ට ජීවිත සහ දේපොළ වලින් වන්දි ගෙවීමට සිදුවන බව රටේ ආර්ථිකය අවුල් වෙන බවත් සියලු දෙනාම සිහියේ තබාගත යුතුයි.
sisiraSaturday, 07 January 2023 09:52 AM
දූෂිත දේශපාලනයට තිත තැබීමට / අවම කිරීමට නම් පළාත් සභා සහ ප්‍රාදේශීය සභා දේශපාලකයන් නොමැතිව පවත්වාගෙන යාමට කට යුතු කරන්න. මේ වනවිට පළාත් සභාව දේශපාලකයන් නොමැතිව කිසිදු ගැටළුවක් නොමැතිව පවත්වාගෙන යයි
sisiraSaturday, 07 January 2023 10:47 PM
ප්‍රදේශය සබාවට සහ පළාත් සබාවට පත්වන දේශපාලකයන් සේවය කරනුයේ සහ සියලු ප්‍රදේශය contracts, වියාපාර ලබාදෙනුයේ ඔවුන්ගේ දේශපාලන පක්ෂය සමග සම්බන්ද පුද්ගලයන් සහ හිතවතුන්ට පමණකි. සියලු ප්‍රදේශය දුෂිත ක්‍රියාවන් සිදුවන්නේ එඅකරයෙනි. බොහෝ අවස්ත්වන්හිදී ප්‍රදේශය ලේකම්වරුන් සහ රජයේ ප්‍රදේශය නිලධාරීන්, ග්‍රාමසේවා නිලධාරීන්, සහ පොලිසිය ප්‍රදේශය දේශපාලකයන්ගේ ගෝලයන් බවට සහ දේශපාලකයන් ගේ සියලු බලපෑම් සදහා යටත් විය යුතුවේ. මෙවැනි ප්‍රදේශය දේශපාලනයක් රටට සේවයක් නොව පවතින දුෂිත දේශපාලනය ඉදිරියට ගෙනයාමට නිර්මාණය කලාවූ දේශපාලනය ප්‍රදේශය මට්ටමින් සිදුවේ. ජනතවගේ අප්‍රසාදය ප්රජතන්ට්රවාදයට නොව ප්‍රදේශය දුෂිත දේශපාලනයට වේ.
sanjeewa Saturday, 07 January 2023 06:13 AM
අපේ ඡන්ද අයිතිය උදුරා ගන්න එපා. මුදල් ඉතුරු කරගන්න ඕන නම් පළාත් සභා ඡන්දෙත් මේ සමගම එකම දිනක ලබන මාර්තු මාසයේ තියන්න. පළාත්සභා වලට මහජන නියෝජිතයෝ පත්කර නොගත්තට එහි වියදම් විශාල ලෙස අඩු වෙන්නේ නැහැ. නිලධාරී කාර්යය මණ්ඩල වලට කොහොමත් වියදම් කරන්න සිදුවෙනවා. පළාත් සභා හොඳ නැතිනම් අහෝසි කරලා දමන්න.
මොට්ටපාල Sunday, 08 January 2023 07:35 AM
නිළධාරින් සදහා කොහොමත් ගෙවනවා කිව්වට ඒවායේ සිටින දේශපාලුවන්ට හා ඔවුන්ගේ පුද්ගලික කාර්ය මංඩල වලට වැටුප් අතිකාල ගමන් වියදම් රියදුරන්ට අතිකාල ගමන් වියදම් හා නිවාඩු දින වැටුප් ගෙවීම් දේශපාලුවන්ට ඉන්ධන දුරකථන වාහන නඩත්තු පැමිණීමට දීමනා සංග්‍රහ වියදම් රැස්වීම් සදහා වියදම් (පාර්ලිමේන්තුවේ දිනක වියදම් අහල ඇතිනේද ඒවගේ තමයි පළාත් සභා රැස්වීම් පැවැත්විම කරන්නෙ ) ආදියට අනෙක් නිළධාරින් නඩත්තු කිරීමට වඩා මුදලක් යනවා. පළාත් සභා අහෝසි කලොත් අතිවිශාල නාස්තියක් වලක්වන්න පුළුවන් (පුංචි බලුරාලේ මාගෙදර නැති වේලේ කවුද මගෙ බෝලේ පෙරල පෙරලා සිටියෙ මිදුලේ .එහෙම දෙයක් තමයි නිදහස ගත්ත ද්වසේ සිටම අපි පෙරල පෙරලා සිටියා මිසක් රටට සේවයක් සලසා ගත්තෙ නැහැ .හොරකම් මැරකම් වංචා දූෂණ ගැන බැලුවෙ නැහැ නරක්වුනා පෙරලුවා එපමණයි කලේ)
සුරංග Sunday, 08 January 2023 10:09 AM
බුදුහාමුදුරුවෝ මුලින්ම දේශනාකලේ අසේවනාච බාලානං කියලා එහෙම බලනවිට ලංකාවෙ ඉන්නෙ වැඩිම පිරිසක් බාලයෝ තමයි එහෙම තියෙද්දි අත්දැකීම් ඇති කෙනෙක් සත්‍යම දෙයක් කිව්වත් පිළිගන්නේ නැහැ ඩිස්ලයික් දානවා.
ranjith Saturday, 07 January 2023 07:13 AM
මැතිවරණයට බය කරන විගඩම්.
ajith Saturday, 07 January 2023 08:05 AM
පළාත් පාලන මැතිවරණය මුළුමනින්ම අහෝසි කරන ලෙස ඉල්ලමින් පුරවැසියන් අධිකරණයට යනු ඇත.
nanda Saturday, 07 January 2023 09:20 AM
රටක නීතියක් තියනවා .මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම තියනවා මේ කරන්නේ බය ගැන්වීමක් නේද.චන්දයට බයේ නිලධාරීන් බය ගන්වනවා .බල තණ්හාවට .තණ්හා ජායතී ශෝකෝ තමා කියන්න වෙන්නේ
Athula Saturday, 07 January 2023 02:30 PM
මේ මැතිවරණයට සේරම අංචි අදිනවා.
නිමේෂ් Saturday, 07 January 2023 02:36 PM
මොක්කක් හරි බොරු විගඩමක් නටල මැතිවරණයක් නොතිබ්බොත් රටේ මිනිසුන්ට වෙන විකල්පයක් නැහැ පාරට බහිනවා ඇරෙන්න , එකටත් සුදානම් වෙලා ඉන්න , ඔය විශාරදයෝ කියන බත්බැලයෝ එතකොට හොයන්නත් නැතිවෙයි.
nanda Saturday, 07 January 2023 05:50 PM
කොමිසමට නිලධාරීන් පත්කරලා තියෙන්නේ ජනතාව නෙවෙයිනේ.... සුදුසුකම් ඇති අයනේ ඒ අය... ඒවා හරියට කරාවි. මහබැංකුව කඩපු එකට මොකද වෙන්නේ කියලා ජනතාව තවමත් බලන් ඉන්නේ... ඒක පරීක්ෂා කරන්න නම් කෝටි ගාණක් වියදම් කළා නේද?
sampath Saturday, 07 January 2023 07:44 PM
ඔය මොනවා කරලා මැතිවරණ තිබ්බත් නැතත් මහ විනාසයක් වෙන්නේ නෑ. මොකද අපේ රටේ බහුතරයකට දේශපාලන ක්ෂාක්ෂරතාව අඩුයි. පළාත් පාලන ආයතන සුදු අලියෙක්. මේවා රජ්‍ය නිලධාරීන්ට කරගෙන යන්න පුළුවන්. ඕනෑනම් ජනතා සහභාගීත්වයකට ගම්සභා ක්‍රමය කහොඳයි. ඒත් ඉතින් දූෂණ වලකන්න බැරි වෙයි. හිතවතුන්ට කොන්ත්‍රාත් දෙන හිතවතුන්ගේ පාරවල් හදන නිවස සැලසුමක් අනුමත කරගන්න අත මිට මොළවන්න ඕන නම් කානු ටික සුද්ධ කරගන්න බැරිනම් කුණු රොඩු ටික අස්පස් කරගන්න ක්‍රමයක් නැතිනම් ආයේ ඕවා කාලගෝට්ටි මඩු විතරයි. ප්‍රාදේශීය සභා ආවම සුදුසුකම සමාන්‍ය පෙල සමත් කියලවත් ගන්නවානම් සභාපති වෙන්න මූලික උපාධියක් බලනවානම් තරමක් හරි සුබවාදී වෙන්න පුළුවන්.
Perera Saturday, 07 January 2023 10:04 PM
මේවා නිකම් බොරු සංදර්ශන. මේ අය කවදාවත් ලංකාවේ මොනම ඡන්දයක්වත් ආයෙ තියන්නේ නැහැ. ඊට එරෙහිව නැගෙන ජනතා විරෝධය පොලිසිය හමුදාව දාලා මර්ධනය කරනු ඇත.
Rohana Sunday, 08 January 2023 07:22 AM
මැතිවරණ කොමිසම හරියට වැඩේ කරගෙන යයි. පිට කවුරුවත් කලබලවෙන්නේ මොකද? මීට ප්‍රථම තියපු මැතිවරණවලදි මේවගෙ ප්‍රශ්ණ තිබුනේ නෑනෙ.
චින්තක Sunday, 08 January 2023 10:13 AM
කවුරු නමුත් අදහස් පලකොට තියෙන්නෙ මැතිවරණ කොමිසමක් තිබීමට අකමැති බවක් පෙන්වමින් කියලා පේනවා නැත්නම් මැතිවරණ වෙනුවෙන් රජයට ගෙවූ මුදලක් රජයෙන්ම නොගෙවා පුද්ගලිකව ගෙවීමට අවශ්‍ය නැහැ.
මරිසිපාල Monday, 09 January 2023 06:02 AM
මැතිවරණ සදහා ඇපමුදල් ගත යුක්තේ මැතිවරණ අවස්ථාවේ දැරීමට සිදුවන වියදම් පියවා ගැනීමට කියලයි මම හිතන්නේ .ඒත් අප රටේ ඒක ගන්නෙ දිනුවොත් දිනූ අයගේ ආපසු දීමට එය වෙනස්කර මැතිවරණ වියදමෙන් සියයට විසිපහක් වත් ඇප මුදල් හරහා අයකර ගතයුතුය මෙහිදී ප්‍රකාශිත ඡන්ද වලින් සියයට විසි පහකට වඩා ලැබූ අයගේ මුදල් නිදහස් කලාම ඇති ඒ අතර ඇප මුදල් වුනත් මුදලේ වත්මන් වටිනාකම අනුව අයකරන්න ඕන ස්වාධීන පිරිස් හා මෙයට පෙර මැතිවරණ වෙලාවල සියයට දහයක් ඡනද නොලැබුණ හා නවක පපක්ෂ වලින් ලියාපදිංචි පක්ෂ වල ඇප මුදල් මෙන් දෙගුණයකට වඩා ඇපයක් ගතයුතුය එහෙම නැත්නම් මිනිස්සු සෙල්ලමටත් නාම යෝජනා දෙනවා එයිනුත් මැතිවරණ වියදම් අධික ලෙසට වැඩිවෙනවා