(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නිලධාරීන් පාර්ලිමේන්තු කමිටු වලට දිගට හරහට කැඳවීමෙන් ඒ අය රාජකාරි ආයතනවල වැඩ කරන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රශ්න කළේය.
නිලධාරීන් පාර්ලිමේන්තු කමිටුවලට කැඳවීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ඔහු සඳහන් කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නාමල්ගෙන් චෝදනාවක්
Perera Friday, 12 May 2023 10:32 AM
නීතිඥ ? හොර නීතිඥ?
sanjaya Friday, 12 May 2023 11:15 AM
නාමලුත් එන්නේ වගකිමක් ඇතුවයි...
Sisira Friday, 12 May 2023 11:20 AM
ඇයි බයද? තාත්තගෙයි, පුතාගෙයි පැටිකිරිය එළියට එයි කියලා...
මානෙල් Friday, 12 May 2023 11:36 AM
මේවට ආවෙ නැතිවත් කරපු හොරකම් අනන්තවත් කමිටු සදහා කැදවීමෙන් පේනවා ඔවුන් ආයතනයේ සිටගෙන වැඩක් කලානම් එහෙම වෙන්නෙ නැහැ කියලා කියන්න පුළුවන් කොහොම වුනත් කමිටු සදහා කැදවීම් මෙයට වඩා වේගයෙන් කරන්න ඕන ඒ වගේම වැරදි කරුවන්ට කමිටු නිර්දේශ මත උපරිමයෙන් දඩුවම් දීමට නොපමාව නීති සැකසීම කරන්න ඕන මෙහිදී නාමල් රටට අහිතකර දේවල් කලහැකි අයෙක් බවත් ඔප්පු කර තියෙනවා
Kazi Shajahan Friday, 12 May 2023 11:57 AM
ඔබලාගේ පරණ හොරකම් නිසා ,සියලු නිලධාරීන් අමාරුවේ වැටිලා,ඒ මිනිස්සු එතනට ඇවිල්ලා රිප්ලයි කරන කොට ඒ බව වැටහෙනවා ,ඒ නිසා තමයි නාමල් නිලධාරීන්ව ආරක්ෂා කරන්න යන්නේ .හොර දෙටුවා අපේ ධනය විනාශ කළා .කාලකන්නි
ravin Friday, 12 May 2023 02:20 PM
මෙයා හුදෙක් පොදුජනයාගෙ හා නිලදාරින්ගෙ හිත සුව පිනිස කරනලද ප්‍රකාශයක් දැයි තිරනයකිරිම පාඨක ඔබ සතුය.
විසිල් Friday, 12 May 2023 05:18 PM
රට වෙනුවෙන් ඩොලර් දශමයක් උපයලා නැති හාමු කෙනෙක්...
ගමේ එකාලා Friday, 12 May 2023 07:19 PM
හොර පෙරකදෝරුවා කියන කතා කවුද විශ්වාස කරන්නේ? රටම හොරාකාලා කාබාසිනියා කරපු දූෂිත පවුල් පාලනේ අය දැන් තටුගසා දාලා ඇවිල්ලා, ඒ මදිවාට උපදෙස් දෙන්නත් හදනවා...