IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


නාමල්ගෙන් චන්නට චෝදනාවක්

 

(සුජිත් හේවාජුලිගේ )

උගත් බුද්ධිමත් දේශපාලඥයන් පටු ආකාරයෙන් ඒ අයගේ අරමුණු  ඉටු කර ගැනීමට උත්සාහ දැරීම ගැන කණගාටුවන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අයවැය පරාජයට පත්වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී  මහාචාර්ය චන්න ජයසුමන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසුමකදීය.

"එයා එහෙම කියන්න එපැයි. මොකද ඔහු  දැන් වෙන්වෙලා නේ ඉන්නේ" යැයි පැවසූ මන්ත්‍රීවරයා  චන්න ජයසුමන මහතා  අන් කාටත් වඩා  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  ළඟින්ම සිට  උපදෙස් දුන්  අයකු බවද  පැවසුවේය.

මේ සම්බන්ධයෙන් විවේචනය නොකර ජනතාවගේ පැත්තෙ සිට  තීන්දු තීරණ ගනිමු යැයි  තමා ජයසුමන මහතාට  යෝජනා කරන බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (6)

නාමල්ගෙන් චන්නට චෝදනාවක්

sena Tuesday, 01 November 2022 01:19 PM

අපේ ගමේ රෑට එකතුවෙලා හොරකමේ යන මිනිස්සු දවල්ට බොරුවට හන්දියේ රන්ඩු කරගන්නවා.

:       0       7

රන්මුතුගල Tuesday, 01 November 2022 01:27 PM

දැන්වත් ඔබතුමාලා පැත්තකට වෙලා ඉන්න. දැන් ඇති මේ රටට කරපු හරිය. රටේ මිනිස්සු අන්ත අසරණ වෙලා හිටිය ඒ දවස්වල ඔබතුමා මාලදිවඉනේ වෝටර් ස්පෝර්ට්ස් කෙරුවා නේද ඒක නම් මරු නේද. ලඟදි යන්නේ නැතෙයි.ඒ කාලේ ඔබතුමාලා හැසිරුණ ආකාරය ගැන දැන්නම් ලජ්ජත් හිතෙනවා ඇති නේද ක්‍රීඩා ඇමතිට ක්‍රීඩා කරන්න බැරිද කීවා නේද. ආයේ ලංකාවේ දේශපාලනයටනම් එන්න එපා.

:       1       10

sharm warnTuesday, 01 November 2022 04:22 PM

අනේ දැන්වත් ඔය හාල්පාරුවන්ට තුමා තුමා කියවිල්ල නවත්වන්න. කිසිම ගෞරවයක් නැති පාදඩයන්ට අදාලා නැති ගෞරව දීලා මේ කෙළවගෙන තියෙන තරම ඇති. පිදිය යුත්තන්ට පුදන්න කියලා ඉස්සර කිව්වේ මේකට තමයි. ඔයාලා නොපිදියයුත්තන්ට පුදපු එකේ පව් අපි කරගහනව දැන්.

:       2       6

Mangala wellambure Tuesday, 01 November 2022 08:31 PM

මෙයාල කරපු අලකුත්තේරු දේවල් වල හෙටියට මහත්තයා කියල අමතන්නවත් හිතෙන්නෙ නැහැ.

:       0       0

sharm warn Tuesday, 01 November 2022 04:13 PM

කලකදි රහලු දැන් නම් වහලු. ඔහෙලා දෙන්නටම ඔය තව වුණා මදි. ඉතුරු ඒවුන්ටත් දැන් තේරුලිා ඇති මයිනට කෙළ වුණාම යන එන මං නෑ කියලා. අපිටත් හරිම සතුටුයි දැන්.

:       0       4

daysnsnda Tuesday, 01 November 2022 08:20 PM

මොංගල් නාමල් දැන් මුක පුට්ටුවෙලා.. හිටපල්ලා උබලව අතුගාල දාන්න වෙලාව ලගයි

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 3 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 307 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 855 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 504 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2215 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 1791 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 661 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1886 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site