IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


නාමල්ගෙ නඩුව කල් යයි : දෙදෙනෙකුට ඉන්ටපොල් වරෙන්තු

හෙලෝ කෝප් ආයතනයේ හා එන්.ආර් කන්සල්ටන්  සමාගම් වලින් රුපියල් මිලියන 45 ක අයථා මුදල් ගණු දෙණුවක් කළැයි එෆ්.සී.අයි.ඩී ය විසින් මුදල් විශුද්ධි කරණය යටතේ පාර්ලිමේනතු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 6 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද (01) විභාගයට ගැනිණි.

සැකකරුවන් 6 දෙනා අතරින් විදේශගතව සිටින ඉන්දික කරුණාජීව හා ඉරේෂා සිල්වා යන සැකකරුවන් දෙදෙනාට නැවත් ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කළ අතර නඩුව දෙසැම්බර් 8ට කල් තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.

මෙම සමාගම් වල ගුවන් සේවිකාවක හා අධ්‍යක්ෂක වරියක් වූ නිත්‍යා සේනානි සමරනායක, විධායක නිලධාරිනියක වූ සුජානි බෝගොල්ලාගම හා නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවෝ 4 දෙනෙකු දැනට ඇප මත මුදා හරිනු ලැබ සිටිති.

 



අදහස් (0)

නාමල්ගෙ නඩුව කල් යයි : දෙදෙනෙකුට ඉන්ටපොල් වරෙන්තු

චන්දන - ඔස්ට්‍රේලියා Thursday, 01 September 2016 11:27 AM

හේවා, ඔයා වගේ නොදන්නා අය තමයි පළිගන්නවා කියලා කෑගහන්නේ. (නි)

:       0       0

හේවා Thursday, 01 September 2016 06:25 AM

මුදල් ගනුදෙනුව වෙලා තියෙන්නේ සමාගම් දෙකක් අතර නේද? මහජන මුදල් කොල්ලකාලා නැහැනේ

:       0       0

දහම් Thursday, 01 September 2016 07:11 AM

මොකුත් කොල්ලකෑවේ නැතිවුණාට කමක් නැහැ. මහින්දට ගෑවුණු කෙනෙක් නම් උසාවි ගානේ රස්තියාදු වියයුතුයි. ලංකාවේ ලොකුම මහා බැංකු බැඳුම්කර මංකොල්ලය ගැන එක්කෙනෙකුගෙන්වත් කට උත්තරයක්වත් ගන්නේ නැහැ. (නි)

:       0       0

ජයන්ත Thursday, 01 September 2016 07:19 AM

හේවා, රැකියාව කරන්නේ ලෝන්ඩරියකද? (නි)

:       0       0

අප්පුහාමි Thursday, 01 September 2016 07:52 AM

දන්නා විදිහට ඔය සමාගම් ඔක්කොම අයිති නාමල් ට. ඉතුරු ටික හිතා ගන්න (බ)

:       0       0

දිලිප් Thursday, 01 September 2016 07:55 AM

හේවා, සමාගම් වල මේ තරම් මුදල් යොදවන්න තරම් ආදායම් මාර්ග ඔප්පු කරන්න බැරි විමනේ ගැටලුව! නඩු කල් යනවා වැඩිද මන්ද! (හේ)

:       0       0

ජනක Thursday, 01 September 2016 08:14 AM

මේ කරලා තියෙන වැරැදි වලට අළුතින් දඩුවම් හදන්න වෙයි වගේ.(හේ)

:       0       0

අසාම් Thursday, 01 September 2016 08:33 AM

හේවා නොදන්නා දේවල් වලට හොට දාන්නේ නැතුව හිටියනම් තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය වෙන්නේ නැහැ නේද. (බ)

:       0       0

චතුරි Thursday, 01 September 2016 10:09 AM

හේවා, ජනතාවගේ මුදල් නෙමෙයි, මේවා රජයේ මුදල්. මොහු නිකන් මන්ත්‍රීවරයෙක් පමණයි. මොහුට කොයින්ද මෙපමණ මුදල්? (නි)

:       0       0

ගයාන් Thursday, 01 September 2016 10:38 AM

නාමල්, යෝෂිත, ගෝඨා ආදී සියලු ප්‍රතිවාදීන් අල්ලා හිරේ දැම්මත් ඇති පලය කුමක්ද? රට දියුණු වෙනවද? ඇමරිකාවට රට බිලිවෙන එක නතර වෙනවද?කොටි හිස ඔසවන එක සිදු නොවෙනවද? රට අගාධයට යන එක අවසන් වෙනවද? (නි)

:       0       0

තිවංක Thursday, 01 September 2016 10:40 AM

අසාම් හරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 21 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 379 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 447 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 889 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 5082 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1204 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39337 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site