IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


නාමල්ට අපහාස නඩුවක් : අල්ලස් කොමිසම ඉහළ උසාවියට යයි

අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට කැඳවා සිටි මන්ත්‍රී නාමල් රාජපක්ෂ එහි නොපැමිණීම හේතුවෙන් අල්ලස් කොමිසමට අපහාස කළැයි කියමින් අල්ලස් පනතේ 20 වැනි වගන්ති ප්‍රකාරව ඔහුට එරෙහිව අද (30) අල්ලස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු  කළේය.



අදහස් (0)

නාමල්ට අපහාස නඩුවක් : අල්ලස් කොමිසම ඉහළ උසාවියට යයි

ටිකිරි Thursday, 30 June 2016 11:09 PM

මේවා කාටත් හොඳ පාඩම් (නි)

:       0       0

උදය Thursday, 30 June 2016 09:18 AM

මොහාන් මහත්තයා.. කව්රු මොනවා කිව්වත් ඇත්ත ඇති සැටියෙන් දකින්න ඉගන ගන්න. (ර)

:       0       0

කේ පෙරේරා Thursday, 30 June 2016 09:35 AM

තවමත් කඩේ යන අයගේ හිතට දුක තමා. මොනවා කරන්නද? (ර)

:       0       0

රකිත Friday, 01 July 2016 12:45 AM

මිනිසුන්ගේ පරිප්පු ඇටේට සිට බදු ගහලා ගන්න සල්ලි වියදම් වෙන්නේ මේ පළාත් සභා, ප්‍රාදේශීය සභා, පාර්ලිමේන්තු මන්ත්‍රීලා කට්ටියට වාහන අරගෙන දෙන්නයි, පිටරට සාවාරි යන්නයි. දැන්වත් පළාත් සභා ප්‍රාදේශීය සභා අහෝසි කරන්න. මේ පාරවල් හදන්න, කාණු හදන්න මන්ත්‍රීලා මොකටද? මේවා පරිගණකයෙන් මිනිස්සු නැතුව කරගන්න පුළුවන්. කවදටද කොයි පාරද අලුත්වැඩියා කරන්න ඕනෑ කියලා පරිගණක ආධාරයෙන් දැනගන්න පුළුවන්. ජෝර්දාන් වල මන්ත්‍රීලා ඉන්නේ 50 ට අඩුවෙන්. අපිට වඩා සල්ලි තියෙන රටවල්. අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීලා 100 ක් හොඳටම ඇති (නි)

:       0       0

ප්‍රේමරත්න Friday, 01 July 2016 01:02 AM

සිහලුනේ, එකතුවෙමු! රට බේරාගනිමු! (නි)

:       0       0

ශාන්ත Friday, 01 July 2016 01:23 AM

එන්න බැරි නම් එන්න බැහැ කියලා දැනුම් දෙන්න ඕනෑ. දැන් ඉතින් උසාවි ගානේ යන්නයි වෙන්නේ. (නි)

:       0       0

සුමනදාස Friday, 01 July 2016 02:01 AM

නාමල්ට මොකුත් වෙන්නේ නැහැ. මේ රජ පවුලට අත තියන්න කාටවත් බැහැ. ඔවුන්ට දේව ආරක්ෂාව තිබෙනවා. (නි)

:       0       0

ප්‍රියා Friday, 01 July 2016 02:30 AM

ඇයි මෙයා වත්කම් හෙළිකරන්න බය? (නි)

:       0       0

ලියනගේ රාමනායක Thursday, 30 June 2016 10:31 AM

අමතක වීමක් වෙන්න ඇති. (ර)

:       0       0

පිටිගල Friday, 01 July 2016 02:40 AM

අැයි සුමනදාස, අමතක වුණාද? තවත් බලවත් ආරක්ෂාවත් ඔවුන්ට නොඅඩුවම තිබෙනවානේ (නි)

:       0       0

හිමාල් Thursday, 30 June 2016 10:40 AM

මෙතන නඩු දාන්නේ සාධාරණ හේතුවක් නොදක්වා නොපැමිණීමට. සාධාරණ හේතුවක් දැන්වූවා නම් නඩු දාන්නෙ නෑ කාටවත්. (ර)

:       0       0

සොහාන් Friday, 01 July 2016 02:59 AM

චතුරි මහාචාර්ය කෙනෙක් වුණාට අපි හැමෝටම එහෙම වෙන්න බැහැනේ නේද? චතුරි ඔයා කට අරිනකොට පළාතම ගඳ ගහනවා. මෝඩකම පෙන්නන්න එපා (නි)

:       0       0

චන්ද්‍රා Friday, 01 July 2016 03:13 AM

ඔලුවක් තියෙන අයට දැන් තේරෙනවා රටේ සල්ලි වලට මොකද වුණේ කියලා. (නි)

:       0       0

සුමනදාස Friday, 01 July 2016 03:29 AM

රාජයෝගයක් කොමිසමකින් නැති කරන්න පුලුවන්නම් ජොතිෂ්‍ය බොරු.(ම)

:       0       0

සුගත් Friday, 01 July 2016 03:54 AM

මහරජ සරණං ගච්ඡාමි කට්ටියට හරියට රිදෙනවා වගේ. රට විනාශ කරපු මේ පවුල තවමත් හිතාගෙන ඉන්නේ තමන් බලයේ ඉන්නවා කියලා (නි)

:       0       0

භද්‍රානි Thursday, 30 June 2016 12:41 PM

ඒ කාලේ මිනිස්සුන්ව නිකරුනේ නඩු වලට පටලවනකොට මම නම් හිතුව පුතාලටත් කවද හරි දවසක උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙයි කියලා. අර කතාවක් තියනවනේ "දෙමව්පියෝ ඇඹුල් කෑවම දරුවන්ගේ දත් හිරිවටෙනවා කියල" කට කාටත් මේවා හොඳ පාඩම්.(හේ)

:       0       0

සුමනදාස Friday, 01 July 2016 04:16 AM

පිටිගල, අපේ රජතුමා යන යන තැන ඒ බලය අඩුවී නැතිබව පැහැදිලිවම පේනවනේ. එ්කයි නොකිවුවේ. (නි)

:       0       0

ශ්‍රිලාල් Thursday, 30 June 2016 01:03 PM

මෙතන කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. කලබල වෙන්න එපා. (හේ)

:       0       0

දම්මි Friday, 01 July 2016 04:29 AM

ජාතිය එක්සේසත් කළ උතුමාණෙනි, අප සදා ඔබ සමඟයි. (නි)

:       0       0

ලක්ෂ්මන් Friday, 01 July 2016 04:33 AM

පිය රජු සේම ප්‍රතාවත් අභිමානවත් තරුණ කුමාරයාණෙනි, මේ රටේ ජීවය ඔබයි! (නි)

:       0       0

ඉන්දික Thursday, 30 June 2016 06:11 AM

එතකොට 14 පාරක් ආපු නැති රාජිතට මොන උසාවියේද නඩු දාන්නේ?? (ම)

:       0       0

ශ්‍රීලාල් Thursday, 30 June 2016 01:54 PM

මේගොල්ල කුමාර වරු. මෙයාලට ඉහලින් යන්න දැන් ඉන්න අයට වාරු නැහැ.මෙතක් දුරට සිදු වූ දේවල් දැක්කානේ. (බ)

:       0       0

නිශාන්ත Friday, 01 July 2016 04:35 AM

නාමල් ඔයවගේ දේවල් වලින් කිසිදා නොසැළෙන බව අපිට විශ්වාසයි (නි)

:       0       0

පද්මිණි Friday, 01 July 2016 04:40 AM

සුමනදාසගේ නමෙන්ම පේනවා දාසකම් කරනවා කියලා. රජවරු හිටියේ වැඩවසම් යුගයේ. (නි)

:       0       0

රොමේෂ් Thursday, 30 June 2016 02:00 PM

දැන්වත් තේරුම් ගන්නවානම් හොඳයි මේ දෙගොල්ලොම අපිව රවට්ටනවා කියල. අපිත් ලජ්ජා නැතිව අපිව රවට්ටන උන්වම ආයේ බලයට ගෙනත් කියනවා මේ සැරෙත් අපි රැවටුනා කියලා. (බ)

:       0       0

හිමාලී Friday, 01 July 2016 04:45 AM

වැට් විරෝධතාවේ ප්‍රතිපල පිටවේ.(ම)

:       0       0

සුමනදාස Friday, 01 July 2016 04:49 AM

රජවරු හිටියේ වැඩවසම් යුගයේ කල වැඩ අතර තිසාවැව, නුවර වැව, රුවන් වැලි මහා සැය, මාන්තොට වරාය, ගුවන්තොටුපොළ, දක්ෂිණ අධිවේගය මේ රටේ ජාතික දයාදයි. (ම)

:       0       0

මොහාන් Thursday, 30 June 2016 06:43 AM

ඉන්දික ඔයා ගණන් කලාද 14 පාර ? (ර)

:       0       0

මොහොමඩ් රූමි Thursday, 30 June 2016 02:48 PM

කාට වුනත් කමක් නැහැ වැරදිකරැවන්ට දඩුවම් දි ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට ඉක්මන් විසදුම් දි යහපාලනය වෙනස පෙන්වන්න දැනටත් පරක්කුයි (බ)

:       0       0

අතුල Thursday, 30 June 2016 03:14 PM

නිකන් නාට්‍ය පෙන්නලා වැඩක් නැහැ. ගසාකෑ සියලු ජනතා සල්ලි ජනසතු කරන්න (නි)

:       0       0

චතුරි Thursday, 30 June 2016 03:16 PM

හරි විදියට නීති විභාගය සමත්වූ‍වෙක් මෙහි තිබෙන බරපතලකම දන්නවා. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 30 June 2016 07:37 AM

මේගොල්ලෝ තාම හිතන් ඉන්නේ අප්පච්චි තව දුරටත් මහරජා කියල වෙන්න ඇති. (බ)

:       0       0

සොයිසා Thursday, 30 June 2016 03:39 PM

මොහාන් තණකොළ කනවා කියලා කියන්න එපා (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Thursday, 30 June 2016 07:47 AM

රාජිත 14 වතාවක් නෙවෙයි 100 වතාවක් නාවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, මේකට තමයි යහ පාලනය කියන්නේ. (බ)

:       0       0

පුලිනතලා සෙව්වන්දි Thursday, 30 June 2016 05:28 PM

පුදුම වැඩක්නේ? නඩු ගොඩවෙනකොට බර වැඩියි. දැනටමත් නඩුව බරක් වෙලාද කොහෙද? අනේ කාලේ වනේ වාසේ කිව්වලු. (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Thursday, 30 June 2016 08:07 AM

එ්කනේ මිනිස්සු කියන්නේ මෙයා නීති විභාගේ හොරට පාස් වුණා කියල. මෙයා දන්නා නීතියක් නැහැ. (බ)

:       0       0

වසන්ත Thursday, 30 June 2016 05:47 PM

මේ වගේ දේවල් වෙන කිසිම රටක සිදුවෙන්නේ නැතුව ඇති (නි)

:       0       0

රොමේෂ් Thursday, 30 June 2016 08:14 AM

තියෙන නඩු ගොන්නත් විභාග කරලා දඬුවම් දෙන්නේ නැතුව මේවගේ දේවල් වෙද්දී ගොඩක් අයට හිතෙනවා පළිගන්නවා කියලා. එ්කෙන් වෙන්නේ නාමල්ලට නොලැබිය යුතු අනුකම්පාවක් ඉබේ ලැබෙන එක. (බ)

:       0       0

ඉන්දු Thursday, 30 June 2016 08:14 AM

රාජපක්ෂලා සමහර අයට හිඟන්නාගේ තුවාලය වගෙයි..(බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 30 June 2016 06:37 PM

එතකොට මහබැංකු ගනුදෙනුව, නීතිය මඟහරින ඇමතිවරු, කැලය විනාශ කරන අය...? මේ අය නීතියෙන් නිදහස්ද? (නි)

:       0       0

සුසන්ත Thursday, 30 June 2016 08:25 AM

සංසන්දනයක් අනවශ්‍යයි, එහෙම කලොත් අපිට කිසිම වැරදිකරුවෙක් අල්ලන්න බැරි වේවි. කවුරු කළත් වැරැද්ද නිවැරදි වෙන්නේ නැහැ නේ. අපි කවුරුත් රටේ නීතියට ගරු කල යුතුයි.(හේ)

:       0       0

කුමාර් Thursday, 30 June 2016 08:32 AM

නීතිය හැමදෙනාටම එකක් විය යුතුයි.(හේ)

:       0       0

ජයම්පති Thursday, 30 June 2016 08:44 AM

ඒ නඩුවට නම් එයාම ඉදිරිපත් වෙලා දිනාගනී. (බ)

:       0       0

දයා Thursday, 30 June 2016 08:44 AM

14 වතාවක් අාවේ නැති රාජිත හිරේද? තවත් මේ අපිට විහිළු සයපන් නැතිව ඉන්නවද. දැන් නම් අපට තිත්ත වෙලා (බ)

:       0       0

ශිවා Thursday, 30 June 2016 08:45 AM

මේ මොහාන් අපිට අකුරු කියවන්න පුළුවන්. ගිහින් පත්තෙරේ හොයල කියවන්න (බ)

:       0       0

අමිරා Thursday, 30 June 2016 10:09 PM

දැන් රෝහල්ගත වෙලා ඇති. මේවා ලෝකය හිනස්සන ලංකාවේ දැන් තියෙන තත්වයයි! (නි)

:       0       0

සිසිර Thursday, 30 June 2016 08:58 AM

එහෙම කරපු එක හොඳයි.(හේ)

:       0       0

සිල්වා Thursday, 30 June 2016 09:06 AM

නිතිය ක්‍රියාත්මක කරන අවංක නිලදාරීන් පිරිසක් ඉන්න බව අපි දන්නවා නමුත් ඒ අත්දෙක පිරිසුදු මහත්වරුන්ට නිතිය ක්‍රමානුකුලව කරගෙන යන්න දෙන්නේ නැති පිරිසක් ඉන්නවා කකුලෙන් අදින්න ඒ නිසා තමයි තවමත් මේ අය රටේ ජනතාව ගොනාට අන්දවාගෙන මාධ්‍ය තුල වීර රැගුම් පාගෙන මේ වැනි වීරයෝ වගේ හැසිරෙන්නේ (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 63 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 81 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1428 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 616 2

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 1047 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 315 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38886 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site