IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


නාමල්ට නඩු දාන්න අල්ලස් කොමිසමට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතා ඉවත දැමු ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට එරෙහිව අධිකරණයට  අපහස කිරිමේ චෝදනා පත්‍රය ඔක්තෝබර් 3 වැනිදාට පෙර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) අල්ලස් කොමිසමට නියෝග කළේය.

අයථා ලෙස මුදල් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයක් ගැන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නියෝග අනුව කටයුතු නොකිරිමෙන් මන්ත්‍රීවරයා අපහාසයක් කර  ඇති බවට පැමිණිලි කරමින් එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ගොනු කළ කරුණ සම්බන්ධ තින්දුව ප්‍රකාශ කරමින් මෙම නියෝගය කැරිණි.

අගවිනිසුරු කේ.ශ්‍රී.පවන් විවෘත අධිකරණයේ ප්‍රකාශයට පත් කළ එම නියෝගයේ සඳහන් වන්නේ අල්ලස් දුෂණ විමර්ශන කොමිෂන් පනතේ 20 (5) වගන්ති අනුව තමන්ට ලැබෙන සහතිකයක් මත මෙවැනි අපහාස නඩු ගොනු කිරිමට සහ ඒ සම්බන්ධ කටයුතු විමර්ශනය කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ඇති බවයි. 



අදහස් (0)

නාමල්ට නඩු දාන්න අල්ලස් කොමිසමට අවසර

පරාක්‍රම Thursday, 15 September 2016 10:16 AM

ඔය තත්ත්වය උදාවීමට හේතුකාරක වූ කියුම් කෙරුම් මතක්වීමට හෝ අමතක කිරීමට හැකි අලුත් භාවනා ක්‍රමයකුත් සොයාගෙනම ගියා නම් තමයි හොඳ නේද? එතකොට අනුගාමිකයෝ සැමදේම ළඟටම සපයා දේවි. (නි)

:       0       0

රෝහණ Friday, 16 September 2016 01:13 PM

අනේ කිසිම වරදක් කරලා නැති අහිංසක ළමයෙක්. (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 15 September 2016 10:24 AM

නෑදෑයෝ බලලා අාපහු ඒවි (හේ)

:       0       0

උදය Thursday, 15 September 2016 11:38 AM

අනේ මන්දා. මේවා බලලා බලලා අපිට ඇතිවෙලා (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 15 September 2016 06:42 AM

නීතිය අකුරටම ඉටුවේවා! (නි)

:       0       0

කමල් Thursday, 15 September 2016 07:16 AM

අපි බලමුකෝ මොකක්ද ඉස්සරහට වෙන්නේ කියලා (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 15 September 2016 07:52 AM

ආණ්ඩුවේ බෝඩිම මෙයාට හුරු පුරුදු තැනක් නිසා එහි සිටින නෑදෑයෝ බලල අපහු ඒවි ! කුල් එකේ ඉන්න (බ)

:       0       0

සිරි Thursday, 15 September 2016 08:07 AM

එක පාරක් නොගිය අයට නඩු. දහ පහළොස් වරක් නොගිය අයට මොනවද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 15 September 2016 08:49 AM

‘බෝඩිමේ‘ ඉන්න ඔක්කොම මෙයාලට ඡන්දෙ දාපු අය කියලා ගියපාර එළියට ආ ගමන්ම කිවුවා මතක නැද්ද? (නි)

:       0       0

දහම් Thursday, 15 September 2016 09:28 AM

මේ රටේ ලක්ෂ 62 ඡන්දෙ දුන්නේ මේ නාඩගම් බල බලා ඉන්න නෙමෙයි. ජීවන වියදම අඩු කරවාගන්න. වඩා හොඳ ජීවිතයක් ගතකරන්න. මේ නාඩගම් පෙන්වන ගමන් ඡන්දෙ දීපු මිනිසුන්ගේ බෙල්ල මිරිකනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 0 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 113 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 331 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 497 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 775 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 636 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39468 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site