IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


නාමලුයි අදියුරුයි අදත් උසාවියේ

එන්ආර් කන්සල්ටන් සමාගමේ හා ගවර්ස් කෝපරේෂන් සමාගමේ හිමිකරු බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ හා  එම සමාගම දෙකේ  අධ්‍යක්ෂවරියක බව කියන නිත්‍යා සේනානි සමරනායක අද (22) කොටුව මහේස්ත්‍රාත් උසාවියට  රිමාන්ඩ් බාරයේ සිට ගෙන එනු ලැබුහ.

0-02-01-540368c93a4760d778b7efd0e0cf1dadc6ce0ade90704d0857d39e725e38d11e_full 0-02-01-90cfb4345b27df664fb446e9e534a36059c27000b7adc5952b9155d3e03a9b3e_full 0-02-01-96df13e1a06c061975eabe4e0ef1147b2d0aad0e17f79ddab78672d54b3d4b25_full

0-02-01-0ee6c9300e162a52f48366fbb9c005b4713c78f90ff619b35db418f6d8d0d1a9_full0-02-01-715a10fee0a299c0a35e560546171b80d062f1161218195a35b421aaf1e071fa_full



අදහස් (0)

නාමලුයි අදියුරුයි අදත් උසාවියේ

දිලුප Monday, 22 August 2016 06:03 AM

මුහුණ හදවතේ කැඩපතයි කියන්නේ බොරුනේ! (නි)

:       0       0

ගයාන් Monday, 22 August 2016 05:59 AM

හොරු හොරු කියලා රාජපක්ෂලා අල්ලන්නකෝ, අරහේ හෙමින් සැරේ ඇමරිකාවට ලංකාවේ ස්වාධිපත්‍ය ගිලගන්න ඉඩ දීලා (නි)

:       0       0

සිරි Monday, 22 August 2016 06:02 AM

මේ මෙගා නාටකය තව කොච්චර කල් දුවයිද?? (නි)

:       0       0

තිලකසිරි Monday, 22 August 2016 06:02 AM

චමල්, ලෝකය පුදුම කරවන දේවල් පසුගිය දශකයේදී සිද්ධවුණා. රොකට් ඇරිය හැටි මතක නැද්ද? (නි)

:       0       0

ෆ්‍රෑන්ක් Monday, 22 August 2016 12:19 PM

ඔයගොල්ල අඳුරේ අතපතගානවා. මේ නාබර තරුණිය නාමල්ගේ නැන්දා කෙනෙක් වෙනවා හොයලා බලන්න (බ)

:       0       0

ෆියාස් Monday, 22 August 2016 06:11 AM

කළ කළ දේ පළ පළ දේ (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 August 2016 06:12 AM

දැන්වත් රටේ නීතිය ක්‍රියාත්මක කරලා ගසාකාපු සෑම සතයක්ම නැවත ජනතාව සතු කරන්න. වැරදිකරුවන්ට දැඩි දඬුවම් දීලා නීතියක් රීතියක් ලංකාවෙත් තිබෙනවා කියා ලෝකෙට පෙන්වන්න. අසරණ මිනිසුන්ට සහන සළසන්න. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Monday, 22 August 2016 06:14 AM

එක්තරා වෙබ් අඩවියක තිබුන නාමල්ගේ ගැහිලි ගැන ලිපියක්.(බ)

:       0       0

අබේරත්න Monday, 22 August 2016 06:14 AM

චමල්, ඔයගොල්ලෝ වැඩ කරන තැන වල වගේ නොවෙයි දැන් අලුත් ක්‍රමයට නාඹර තරුණියන්ට අධ්‍යක්ෂක තනතුර දුන්නාම හොඳට වැඩ ගන්න පුළුවන්. වයසක උදවිය ඉක්මනින්ම විඩාවට පත් වෙනවානේ..ඒ වගේම රුවන්, ඔබ දවල් හීන දකිනවා..... අපේ කනෙන් රිංගලා රට අනුභව කරන්න දේශපාලකයෝ ඉතා හොඳින් දන්නවා.....(බ)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Monday, 22 August 2016 06:11 AM

චමල්, ඔබගේ කතාව ඇත්ත. අධ්‍යක්ෂවරියෙක් වෙන්න කොපමණ පළපුරුද්දක් තිබිය යුතුද. (බ)

:       0       0

උපුල් ගලප්පත්ති Monday, 22 August 2016 06:20 AM

ෂී.... වීර ක්‍රියාවත් කළ වගෙයි ඉන්නෙ. මෙහෙම යන්න ලැජ්ජ නැද්ද... (බ)

:       0       0

අනුර Monday, 22 August 2016 07:14 AM

නීතිය ඉදිරියේ නිදොස් බව පෙන්වන්න. බැරි වුණොත් ඒකාන්තයෙන්ම හිරේ යන්න වෙයි. (නි)

:       0       0

චමල් Monday, 22 August 2016 07:19 AM

අබේරත්න, ඔබ අධ්‍යක්ෂකවරයෙක් කියන රැකියාව ගැන නොදන්නාකමට මොනවා කරන්නද. අධ්‍යක්ෂවරයෙක් යනු ඉතා තියුණු බුද්ධියක් තියෙන තීරණ ගැනීමේ හැකියාව තියෙන අයෙකුටයි. එ්කට වෙහෙස මහන්සිවෙලා වැඩ කරන්න පුළුවන් අය වැඩක් නැහැ. කළමනාකරුවෙක් නම් තරුණයෙක් කමක් නැහැ. අධ්‍යක්ෂක කියන්නේ වෙනත් දෙයක් (නි)

:       0       0

දහම් Monday, 22 August 2016 07:20 AM

මේ සංදර්ශන දැන් දෙපැත්තේ අයටම එපාවෙලා. මාතර රැළියෙන්ම ඒක ඔප්පු වුණා (නි)

:       0       0

නිරේෂ් Monday, 22 August 2016 07:42 AM

මොකද අනේ මේ අය හැමෝම මෙහෙම වැඳගෙන එන්නේ මිනිස්සු ඉස්සරහට. (නි)

:       0       0

ලසන්ත Monday, 22 August 2016 07:47 AM

ලංකාවෙ සමහර මිනිසුන් ගැහැණුන් තම දරුපවුල් රැකගන්න, යහපත් ලෙස රු.1000ක් ඉපයීමට උදේ සිට සවස්වනතුරු ඉතා වෙහෙසවී වැඩකරති. අනේකවිධ දුක් විඳිති. ඒ රුපියල් දහස මේ අය ඉපැයූ කෝටියට වඩා කොතරම් අගනේද? (නි)

:       0       0

අප්පුහාමි Monday, 22 August 2016 07:53 AM

ඇත්තට අර රොකට් එක කොහෙද දන්නේ නැහැ (නි)

:       0       0

රකිත් Monday, 22 August 2016 08:00 AM

අනේ! අපිට මේවා දැකලා දැකලාම එපාවෙලා (නි)

:       0       0

නිහාල් Monday, 22 August 2016 09:28 AM

කවදාද මේවායේ කෙළවරක් දකින්නේ? (නි)

:       0       0

අබය Monday, 22 August 2016 09:36 AM

චමල්, අබේරත්න ලියු දේ ඉතා හොඳින් කියවා තේරුම් ගන්න බලන්න. (නි)

:       0       0

යමුනා Monday, 22 August 2016 09:49 AM

මේවා දැකල එපා වෙලා කියක කියන කට්ටිය රාජපක්ෂලාට කැමති අැයි (බ)

:       0       0

සිල්වා Monday, 22 August 2016 09:53 AM

කොමෙන්ට්ස් ලියන සමහරු පක්ෂ දේශපාලනය කරතබාගත්, එකම පිරිසකි. ඔවුනට කිසිදු දේශපාලන දැනුමක් හෝ දැක්මක් නොදත් ළිං මැඩියෝ පිරිසකි (බ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 23 August 2016 06:11 AM

සමහර අයගේ අත්වල නම් ලස්සන සුදු යකඩ වළලු තිබුනත්, අර අධ්‍යක්ෂවරියක බව කියන නෝනට නම් ඒවා අමතකවෙලා වගෙයි. සමහරවිට එයා දාන්නේ රත්තරන් වළලු වෙන්න ඇති නේද ? (නි)

:       0       0

සත්‍ය Monday, 22 August 2016 05:11 AM

මහ ජනතාවනි ඔබගේ ඡන්දය අපට දී බලය දී මේ කරදර වලින් බේරගන්න ඔබගේ එකම යුතුකම සහ පැතුම එයයි (ම)

:       0       0

චමල් Monday, 22 August 2016 05:24 AM

අපි වැඩකරන තැන් වලනම් අධ්‍යක්ෂකවරු කියන්නේ 60 පැනපු පරිනත උදවිය. පොඩි කෙල්ලෝ අධ්‍යක්ෂක විදියට පත් කර කියන්නේ එතැනින්ම තේරෙනවා අරමුණ.(ම)

:       0       0

දිලිප් Monday, 22 August 2016 05:38 AM

අපිට කෙළින් කටින් ආයුබෝවන් කියන්න පුළුවන් එකේ අපිත් ආයුබෝවන් කියන්න එපැයි. ආයුබෝවන් මහත්මයෝ!!! (නි)

:       0       0

ප්‍රදීප් Monday, 22 August 2016 10:09 PM

ෆ්‍රෑන්ක් , අපි නම් අඳුරේ අතපත ගෑවේ නැහැ. නාමල්ගෙන් තමයි අහන්න වෙන්නේ එහෙම කලාද කියලා. නැත්නම් මෙච්චර අඩු වයසේ කෙල්ලෙකුට අධක්ෂ කමක් දුන්නේ මොකටද? (අ)

:       0       0

රුවන් Monday, 22 August 2016 05:44 AM

බලය නැති නිසා සද්ද නැතුව පෝළිමේ යනවා. අපේ ජීවිත කාලය පුරා නැවත මෙවන් අපරාධ වලට නම් ඉඩක් නොමැත. ලාංකිකයන් අප සිතනවාට වැඩිය උගත් බව දැන් දැන් ලොවටම පෙන්වනවා. ඒ වගේම ඔවුන් උසස් සමාජයක් බව මේ අවුරුදු දෙකට මුළු ලෝකයම පිළිඅරන් අවසන්. (නි)

:       0       0

ධනුජ Monday, 22 August 2016 05:52 AM

මෙහෙම වෙයි කියලා කවදාවත් සිතන්නේ නැතුව ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 69 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


කෝටියක් වංචා කළ ජපන් භාෂා ගුරුවරයා අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 07 249 0

ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන


කෙසෙල්වත්තේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 07 538 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි


සුළඟෙන් කාලගුණයට බලපෑම්
2024 ඔක්තෝබර් මස 07 415 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 3564 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 519 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39243 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25618 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1102 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site