IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


නාමල් අගරදගුරු තුමන් හමුවෙයි

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂ මහතා කොළඹ අගරදගුරු නිවසට ගොස් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මුණ ගැසුණේය.

එහිදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ සහ නාමල් රාජපක්‍ෂ මහතා සුහද සාකච්ඡාවක නිරත වූහ.

 



අදහස් (11)

නාමල් අගරදගුරු තුමන් හමුවෙයි

dasun Tuesday, 20 August 2024 09:25 AM

එක්කෙනකුටවත් ලැජ්ජාවක් ගැවිලාවත් නෑ... අසරණ ජනතාවට කරන බණ දේශනාව නවත්තගන්න

:       10       51

අරවින්ද මොනරවිල Tuesday, 20 August 2024 10:31 AM

ජනාධිපති අපේක්ෂකයන් හැටියට අනුරට හා සජිත්ට දුන්නු අවස්ථාව නාමල්ටත් දියයුතු වෙනවා. ඒක ආගමික නායකයෙක් හැටියට කාදිනල්තුමාගේ යුතුකමක්, එහෙම නැතුව ලැජ්ජාව හො සදාචාරය පිළිබදව ප්‍රශ්නයක් නොවේ.

:       0       0

Pradeep Kumara Tuesday, 20 August 2024 09:34 AM

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය අල්ලා දැඩි දඬුවම් දෙනවා කියලා පොරොන්දු වුණාද?

:       5       52

Nandalal DE SILVA - FranceWednesday, 21 August 2024 03:59 AM

එහෙනම් ඉතින් ගෝඨාභය බාප්පා තමයි ලිස්ට් එකේ ඉන්නවා කියන්නේ...!

:       0       0

ගමේ එකාලා Tuesday, 20 August 2024 12:27 PM

දූෂිත පවුල් පාලනේ අය කරපු හරිය ලෝකෙම දන්නවා. හොර පෙරකදෝරුවා මොන කතාන්දර කිව්වත් දැන් ඔවුන්ට රැවටුණු කාලේ ඉවරයි...

:       0       0

Mithrasiri Tuesday, 20 August 2024 12:56 PM

හිනා යනවා වැඩ වලට .

:       0       0

යෝගා Tuesday, 20 August 2024 01:09 PM

කාදිනල් පාස්කු ප්‍රශ්නය වවාගෙන කනවා වගේ. ඩොලර් හම්ඛුවෙනවා ඇතිනෙ මදි නොකියන්න

:       0       1

Rukmal G Tuesday, 20 August 2024 04:51 PM

මොන විහිළුවක්ද? මේ පෘතුගීසි අල්මේදලා මේ රටේ ලෝගු දාගෙන…?

:       0       0

බද්රානි Tuesday, 20 August 2024 11:21 PM

චීයා!!!! මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ලංකාවේ ලෝගු කාරයින්ට කොන්දක් තියනවා ඇති කියලයි....ලැජ්ජයි!!!

:       0       1

අනුරාධ Wednesday, 21 August 2024 05:09 AM

මැද ඉන්නේ කාදිනල්තුමාද?

:       0       1

k.sunil perera Wednesday, 21 August 2024 05:12 AM

නාමල් සමග ඡායාරූපයකට පෙනී සිටීමත් සුදුසු නැහැ. කතාවෙන් පමණක් නොවෙයි, ක්‍රියාවෙනුත් ඔවුන් කොන් කළ යුතුමයි කතෝලික සැම...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලින්
2024 නොවැම්බර් මස 28 270 0

2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය


ජනපති-ලෝක බැංකු සමූහයේ සභාපති සාකච්ඡාවක්
2024 නොවැම්බර් මස 28 435 0

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර ජනාධිපති කාර්යාල


ඉන්සියුලින් හිඟයෙන් ලෙඩ්ඩු අමාරුවේ
2024 නොවැම්බර් මස 28 507 0

දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍ය වන ඉන්සියුලින් එන්නත දිවයින පුරා රෝහල් රැසක හිගවීම හේතුවෙන් එම රෝගීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.


කිරළව පාලම ගිලා බසියි
2024 නොවැම්බර් මස 28 819 0

පවතින අධික වර්ෂාවත් සමඟ මඩාටුගම ආඬියාගල ප්‍රධාන මාර්ගයේ කිරළව පාලම ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ද ඒ හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ සිට එම පාළම මතින් ගමන් කිරී


ඇල්ල පස්සර මාර්ගයට ගස් කඩා වැටේ: ගමනාගමනයට බාධා
2024 නොවැම්බර් මස 28 315 0

දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ඇල්ල පස්සර මාර්ගයේ 17 වෙනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී මාර්ගයට තැනින් තැන විශාල ගස් රැසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහ


අග්‍රාමාත්‍යවරිය විදෙස් තානාපතිවරුන් හමුවෙයි
2024 නොවැම්බර් මස 28 945 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 771 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2158 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site