IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


නාමල් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර එෆ්සීඅයිඩියෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි කියයි.

ශ්‍රී ලංකා දේශපාලනයේ තවත් ප්‍රධාන චරිතයක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මීට පෙර ක්‍රිෂ් සමාගමේ රුපියල් මිලියන 70ක් අවභාවිත කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි නාමල් එම නඩුවට ඇප මත මුදාහරිනු ලැබ සිටියි.

නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

නාමල් අත්අඩංගුවට

ජගත් ලියනගේ Monday, 15 August 2016 09:21 AM

මීට කලින් සමහර අය වැඩ කළේ නීතිය තමන්ගේ කියා හිතාගෙනනේ. (නි)

:       0       0

හේවා Monday, 15 August 2016 05:35 PM

දීපාල්, මොනවද ඔයා මේ කියන අප්‍රබංශ? (නි)

:       0       0

රොහාන් Monday, 15 August 2016 09:25 AM

කිසිම තේරුමක් නැති වැඩක්. තව දවස් දෙක තුනකින් ආපසු යාවි වටේටම ටටා කියලා නෙල්සන් මැන්ඩෙලා වගේ. ඇත්තටම දැන් මේවා විහිලු වැඩ වෙලා. නීතියේ ගරුත්වයත් නැහැ. මේ අයට ලැජ්ජාවකුත් නැහැ. (නි)

:       0       0

ගමගේ Monday, 15 August 2016 09:25 AM

මේ අත්අඩංගුවට ගැනීම් නිකන් මිනිසුන් සතුටු කිරීමටද? දින පහකින් හෝ හතකින් එළියට එනවිට වීරයෝ වගේ එන්නේ හරියට 100% නිර්දෝෂී කෙනෙක්ව ඇතුළට දැම්මා වගේ. අත්අඩංගුවට ගන්නවා නම් නියත සාක්කි ඇතුව ගන්න. නැත්නම් නොගෙන ඉන්න එක වඩා යෝග්‍යයයි. (නි)

:       0       0

ප්‍රසාද් Monday, 15 August 2016 09:32 AM

යහපාලනය රටේ නීතිය බාල්දු කරනවා කියලයි අපිට හිතෙන්නේ (නි)

:       0       0

යොහාන් Monday, 15 August 2016 09:34 AM

අනේ අපි ඉතින් මේවා බලලා අහලා ඔහේ ඉන්නවා (නි)

:       0       0

දුමින්ද Monday, 15 August 2016 09:40 AM

මහ බැංකු මංකොල්ලයට කවදා පියවර ගනීද? (නි)

:       0       0

පෙරේරා Monday, 15 August 2016 09:45 AM

අත්අඩංගුවට ගන්නවා දවස් කීපයක් රිමාන්ඩ් එකේ ඉන්නවා ඊට පස්සේ ඇප පිට එළියට එනවා ආයෙමත් අත් අඩංගුවට ගන්නවා ඊටපස්සේත් වෙන්නේ කලින් ටිකමයි. මොකද්ද මේ විගඩම?(හේ)

:       0       0

කරුණාරත්න Monday, 15 August 2016 09:50 AM

රුපවාහිනි සදහා රු.කෝටි 15 යි කෝටි ගණනක ගොඩනැගිලි ඉඩම් රාජසන්තකයි.පවුලේ සුසාන භූමියට කෝටි 200 ක් ආපසු ගෙවයි.මේවා කාගේ සල්ලිද? එත් තවමත් දේශපාලනය කරනවා .පුදුමයි! ඒත් මේක ලංකාව.(හේ)

:       0       0

සුජීව Monday, 15 August 2016 09:50 AM

අපේ රටේ දේශපාලකයන්ගේ හෘද සාක්කිය ගැනත් මිනිස්සුන්ගේ දේශපාලන හැසිරීම ගැනත් දුක හිතෙනවා. (හේ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Monday, 15 August 2016 09:59 AM

දැනට ඇමතිකම් දරන උදවියගේත් වංචා සහ දුෂණ පරීක්ෂණ සිදුකර නීතිය හමුවට ගෙන්වන්නේ නම් යහපාලනය සැබෑවක් බව පෙන්විය හැක (නි)

:       0       0

ටෙනිසන් Monday, 15 August 2016 10:06 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 15 August 2016 10:07 AM

රටේ නීතියට කරපු වැරදි වලට කරපු පරීක්ෂණ වලට අදාලවනේ මේ අත්අඩංගුවට ගැනීම් වෙන්නේ. එහෙම නැතුව ඉස්සර වගේ විධායක බලතල පාවිච්චි කරලා හිතුමතේට කරන දේවල් නොවෙයිනේ. මේකටනේ ප්‍රජාතන්තවාදය කියන්නේ (නි)

:       0       0

දනුස් Monday, 15 August 2016 10:10 AM

පුදුම විහිලු මේවා. රටේ නීතිය මිනිසුන්ව මුලාකරනවා මේ වගේ නාට්‍ය පෙන්න පෙන්නා. මේවට අනාගත මිනිස්සු උත්තර දෙනවා. එදාට හැමෝටම හැංගෙන්න වෙනවා (නි)

:       0       0

සුමිත් Monday, 15 August 2016 10:07 AM

අර්ජුන මට හිතෙනවා ඔයා දවල් හීන දකිනවා වගේ. අපේ දේශපාලුවෝ සෙල්ලම් කරන්නෙම නීතිය එක්කනේ (බ)

:       0       0

ප්‍රනාන්දු Monday, 15 August 2016 10:13 PM

යහපාලන සැලුන් එකට සති දෙකකට වතාවක් ඇතුළු කරගනු ලැබේ!! (නි)

:       0       0

අයිවන් Monday, 15 August 2016 10:17 AM

ඇත්තම කියනවනම් ලංකාවේ නීතිය දුර්වලයි. දේශපලුවොන්ට ඕනකමක් නැහැ එක හදන්න. මොකද උන්ට ප්‍රසිද්ධ වෙන්නත්, ඕනෑම ජඩ වැඩක් කරලා ගැල වෙන්නත් තියෙන්නේ ඔය දුර්වල නීතිය නිසාත්. ඉතින් මේ නීති රීති යටතේ මොනම ආණ්ඩුවකින් වත් සල්ලිකාර හොරෙක් අල්ලනවා බොරු . (බ)

:       0       0

දහම් Monday, 15 August 2016 10:18 AM

මේ ආණ්ඩුවට මොකක්ක්වත් හරියට කරාන්න බැරි බව සහ බොරු කියන කරන බව ඔප්පු වී හමාරයි. (බ)

:       0       0

අසංක Monday, 15 August 2016 10:35 AM

අපෙන් කොල්ලකාපු සල්ලි ටික කොහොමහරි ආපහු ගන්න ... (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 15 August 2016 10:44 AM

හැමෝගෙම කිල්ලෝට වල හුණු තිබෙන බව අපි දන්නවා (නි)

:       0       0

හෆීල් Monday, 15 August 2016 10:49 AM

මේ අදහස් වලින් පැහැදිලියි නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා.(හේ)

:       0       0

ටිරෝන් Monday, 15 August 2016 11:07 AM

සාමාන්‍ය මනුස්සයෙක් මෙච්චර ගානක් හොරකම් කරානම් ජීවිත කාලයම හිරේ මේගොල්ල ඇප පිට එලියට ඇවිත් පොලිසියටත් අභියෝග කරනවා පුදුම රටක් මේක (හේ)

:       0       0

චන්දන ෙ Monday, 15 August 2016 11:15 AM

අර්ජුන මම නම් හිතන්නේ නැහැ මේයා මේ කාලේදී නැවත බලයට ඒවි කියලා (හේ)

:       0       0

සහන Monday, 15 August 2016 11:31 AM

මේ අත් අඩංගුවට ගන්නවා තව ටිකකින් ගෙවීමේ වාට්ටුවේ ඊට පස්සේ අත් දෙක උස්සගෙන එලියට එනවා නිදහස් කියලා මේක දැන් විහිලුවක්. (ර)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 15 August 2016 11:38 AM

නාමල් අන්තිමේදී වීරයකු සහ නිවැරදි කරවකු වනු ඇත , (හේ)

:       0       0

සදුන් Monday, 15 August 2016 12:12 PM

ඇතුලට යනවා ආයේ එළියට එනවා. මේකටත් බද්දක් ගහන්න ඕන. (හේ)

:       0       0

හේවා Monday, 15 August 2016 12:44 PM

අත් අඩංගුවට ගැනීමත් දැන් කජු ඇට කොස් ඇට ගානටම වැටිලා. (ර)

:       0       0

ප්‍රියාන් Monday, 15 August 2016 12:48 PM

මට නම් පෙන්නේ මේක සෙල්ලමක් වගේ... අරයා ඇතුලේ මෙයා එළියේ.. ඊළගට එකේ අනිත් පැත්ත.. දැන් නම් විකාරයක් වෙලා... (ර)

:       0       0

චතුර Monday, 15 August 2016 01:23 PM

අසනීප තත්වයන් බලලම අත්අඩංගුවට ගත්තනම් නේද හොද. නැත්තම් හෙට ඉස්පිරිතාලේ නේ! (ර)

:       0       0

දීපාල් නිරෝෂ් Monday, 15 August 2016 02:18 PM

ඔන්න පාද යාත්‍රා ගිහින් කරගත්ත හරිය මදිද, ටිකක් ඉවසල නිශ්ශබ්දව හිටියනම් ඉවරනේ.(හේ)

:       0       0

නිරුල් Monday, 15 August 2016 08:04 AM

අත්අඩංගුවට ගත්තෙත් සුළු මොහොතකටද දන්නෙ නැහැ (නි)

:       0       0

නාරංගොඩ Monday, 15 August 2016 08:05 AM

බොරු වැඩ . ඇතුළට අරන් දවස් දෙකෙන් එළියේ. යහපාලනය තිත්තයි දැන්නම්. (නි)

:       0       0

ගුණවර්ධන Monday, 15 August 2016 08:19 AM

අනේ මන්දා මේවට හිනාවෙන්නද අඬන්නද කියලා (නි)

:       0       0

ලලිත් Monday, 15 August 2016 08:18 AM

දැන්නම් මොන පාලනයත් තිත්තයි මේ ලංකාවේ (නි)

:       0       0

එරංග Monday, 15 August 2016 08:26 AM

දැන්නම් මේ ආණ්ඩුව අපිට එපාවෙලා (නි)

:       0       0

ජයසේන Tuesday, 16 August 2016 05:15 AM

ගරු නාමල් මන්ත්‍රී තුමනි!බය නොවී ඉන්න.ඔබ මොන වැරැද්ද කර තිබුණත් යහපාලනෙන් නිදහස ලැබෙනවා. (බ)

:       0       0

මුණසිංහ Monday, 15 August 2016 08:27 AM

අවභාවිත සල්ලි නැවත ගන්න ලංකාවේ නීති නැද්ද? (නි)

:       0       0

අර්නස්ට් Monday, 15 August 2016 08:29 AM

බොරු වැඩ. ඇතුළට අරන් දවස් දෙකෙන් එළියේ. මේ පාලනය තිත්තයි දැන්නම්. (නි)

:       0       0

යෝනක Monday, 15 August 2016 08:31 AM

තාම ලංකාවේ ඉන්න මිනිසුන්ට ඇත්ත තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

සඳුන් Monday, 15 August 2016 08:39 AM

මහා එපාකරපු පාලනයක් මේක. (නි)

:       0       0

නිශාන්ත Monday, 15 August 2016 08:39 AM

පෙන්නන්න මට රටට ආදරෙන් වැඩකරන එක ඇමතියෙක්. ඔක්කොම තමන්ගේ වාසියට විතරයි. ආණ්ඩු පක්ෂයට පැනපු හොරු ටික අල්ලන්නේ කවදාද? හොරකම් කරලා තියෙනවා නම් ඕක අල්ලන්න ඔච්චර අමාරුද? තිත්තයි දැන්නම් යහපාලනය... (නි)

:       0       0

ජගත් ලියනගේ Monday, 15 August 2016 08:40 AM

නඩු අසා, වැරදි කර ඇත්නම්, ජීවිතාන්තය දක්වාම සිරගත කළයුතුයි. ඔහු කළ වැරදි සුළුපටු නොවේ (නි)

:       0       0

බණ්ඩාර Monday, 15 August 2016 08:47 AM

හෙට ඇප ලැබෙයි නේද? (නි)

:       0       0

නාරද Monday, 15 August 2016 09:06 AM

යහපලානේ තිත්ත වෙලා..ගන්නවනම් දඩුවම් කරන්න අපිව නිකන් රවටන්නේ නැතිව (බ)

:       0       0

අර්ජුන රණවන Monday, 15 August 2016 09:05 AM

නීතිය සමග සෙල්ලම් නොකළ යුතුයි . කරන දෙය හරියටම කර අවසන් තීරණයට යා යුතුයි. මේ අය යලි බලයට ආවොත් සියලු දෙනාගෙන්ම පළි ගනීවි (බ)

:       0       0

රොහාන් Monday, 15 August 2016 09:12 AM

එරංගලා, නාරංගොඩලා ජීවත්වුණේ ලංකාවේ නෙමෙයිද? (නි)

:       0       0

ලීල් Monday, 15 August 2016 09:18 AM

දැන් අත්දෙක උස්සගෙන වීරයෝ වගේ ටීවී චැනල් වලට ප්‍රකාශ දෙයි, පළිගන්නවා කියලා. රටේ නීතියයි හෑල්ලුවට ලක්වෙන්නේ මේ වගේ දේවලින්. (නි)

:       0       0

සිරිල් Monday, 15 August 2016 09:14 AM

මේ විනෝද සමයට දැන්නම් හිනායන්නෙම නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 921 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 804 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 441 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 302 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1194 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 995 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site