IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


නොමිලේ අන්තර්ජාල කලාප 78 ක්

නොමිලේ  අන්තර්ජාල පහසුකම්  සපයන අලුත්  “ වයිෆයි “  කලාප  පනස්   දෙකක් (52) පෙරේදා   (9) දිස්ත්‍රික්ක දාහතක්  ආවරණය  කරමින්   සක්‍රිය  කළ බව  ජාතික  තොරතුරු  තාක්ෂණ  හා   සන්නිවේදන  නියෝජිතායතනයේ   වැඩසටහනක්   කළමනාකාර  ගවෂ්කාර්  සුබ්‍රමනියම්  මහතා   පැවසීය.

ඒ  අනුව මේ  වන විට  වයිෆයි   කලාප  හැත්ත අටක්  (78) රටපුරා සක්‍රිය  වෙයි. මහජනතාව සුලභව  ගැවසෙන  ස්ථානවල  මෙම කලාප  සක්‍රිය කර  ඇත.



අදහස් (0)

නොමිලේ අන්තර්ජාල කලාප 78 ක්

අකිල Friday, 10 April 2015 08:44 AM

නිහාල් මහතා හරි. යහපාල අයියට කියන්න තියෙන්නෙ නොදන්නා කම ප්‍රදර්ශනය කරන්න එපා කියලා විතරයි. "කට වසාගෙන සිටිනාතාක් මෝඩයාද නුවනැත්තෙකි" කියලා පැරණි කියමනක් තියෙනවා.(ම)

:       0       0

දිල්හානි Friday, 10 April 2015 08:46 AM

පිවිතුරු යහපාල , මදි තමයි නමුත් ලද දෙයින් සතුටු වෙන්න බුදුරදු කියලා තියෙනවා ... අපි මේක ටික වුණත් ඇති මෙහෙමවත් දුන්නානේ..(ම)

:       0       0

සේනාධිර Friday, 10 April 2015 08:49 AM

පිවිතුරු යහපාල වයිෆයි විශේෂඥයෙක්ද කොහේද. මේක කරන හැටි එයාගෙන් උපදෙස් ගන්න තිබුනේ.(ම)

:       0       0

ලසිත Friday, 10 April 2015 08:56 AM

පිවිතුරු යහපාලගෙ නෝනා නම් මාර අවාසනාවන්තයි. මොනව කළත් යහපාලව නම් සතුටු කරන්න බැරුව ඇති නේද ? (ම)

:       0       0

කරුණාදාස Friday, 10 April 2015 08:59 AM

හොඳ දේවල් අගය කිරිමට අපේ දුවා දරුවන්ට කුඩා කළ සිටම කියා දෙමු. එහෙම නැති උනොත් අනාගතයේ බිහිවන්න‍ේ වැරදිම දකින සමාජයක්...(ම)

:       0       0

පන්දුල Friday, 10 April 2015 09:24 AM

කෝ කට්ට්ය දින 100 ට මොනවද කලේ . ලංකාවේ මෝඩ මින්නිස්සු ඉල්ලන් කෑවා...(ම)

:       0       0

ජනක Friday, 10 April 2015 09:32 AM

රටේ දියුණුව මුළුමනින්ම නැති වුනා , මේ සිනි බෝල වැඩ තමයි මේගොල්ලන්ට කරන්න පුළුවන් . ලොකු සංවර්ධන වැඩ කරන්න පන නැහැ .(ම)

:       0       0

පිවිතුරු යහපාල Friday, 10 April 2015 10:06 AM

හරි හරි ..යහපාලනේ අන්තර්ජාලය දැකල නැති කට්ටියට මේවා මැජික් උනාට දවසකට රුපියල් පහක්වත් නොවටින මෙගා බයිට් කීපයක් හිඟන්න තරමට මේ රටේ අන්තරජාලය භාවිතා කරන්නන් හිගන්නන් නෙමෙයි..3g, 4g තාකෂනයත් එක්ක හැපෙන රටක 4 mb කියන්නේ මෝයකටක් හරහා පොල් කෙන්දක් ගියා වගේ තමයි.. ඔය මාසෙටම දෙන 100න් මාසෙට ඉතුරු වෙන රුපියල් 30-40 එකතු කරලා කට්ටිය නන්නත්තාර වීගෙන එන යහපාලනෙට පින් තකා බලු කපුටු දානයක් දෙන්න. (ස)

:       0       0

සුනිල් ගිකියන්ගේ Friday, 10 April 2015 12:01 PM

මම ඉන්නේ අනුරාධපුරේ පූජානගරේ ඒ කියන්නේ අනුරාධපුර මහනගර සීමාවේ. මට නිකන් එපා මට සල්ලිවලට ADSL හෝ 4g සම්බන්ධතාවක් දෙන්න. කිසිම් සමාගමක් ඒකට සමත් නැහැ. ඔකයි ලංකාවේ තත්වය. ඈත ගම් ගැන කිනම් කථා ද. කොළඹ ඇතුලු නගර කිහිපයකට නොමිලේ ඉන්ටර්නෙට් දෙනවා. (අ)

:       0       0

සිරි Sunday, 12 April 2015 06:05 AM

ඔය කියන කලාපයක් බොරැල්ල මන්සන්ධියේත් ඇතිකරන්න මොකද ඒ පැත්තෙන් යන වාහනයක් විනාඩි 15 ක් වත් ඔතන හිරවෙලා තියනවා . ඉතින් අපතේ යන කාලයෙන් ඔය කියන මෙගා බයිට් ඔතනදී පාවිච්චි කළ හැකියි (බ)

:       0       0

සිරිමල් Sunday, 12 April 2015 06:13 AM

පරණ සිංහල කියමනක් තියනවා " කන්දක් විලිලාල මීපැටියෙක් වදනවා " කියල මම හිතන්නේ ඒ කාලෙත් ලංකාවේ මේ වගේ බොළඳ වැඩ තිබිල තියනවා . ටෙලිකොම් එකෙන් මේ සංවර්ධන වැඩේට කොපමණ මුදලක් වෙන් කළාද දන්නේ නැහැ . අර උත්සවයට වගේ රුපියල් 6000 ක් විතර නම් කමක් නැහැ ඉතින් (බ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 10 April 2015 07:50 AM

නොමිලේ කලාප කවුරුත් ඉල්ලුවේ නැහැ.ස්මාර්ට් ෆෝන් එකක්, ලැප්ටොප් එකක් භාවිතා කරන කෙනෙකුට මාසෙකට දෙන රුපියල් තිහ හතළිහක් වටිනා මේ මෙගා බයිට් 100 මොකටද? කළයුත්තේ මේ දේ නෙමෙයි.අන්තර්ජාල පහසුකම් සපයන්නන් අන්තර්ජාලයෙන් කරන ගසාකෑම නතර කිරීමයි.අඩු මුදලට වැඩි එම් බී ප්‍රමාණයක් ලබාගන්නා අවස්ථාව සැළසීමයි.මාසික පැකේජ වල භාවිතා නොකර ඉතුරු වන ප්‍රමාණයන් අනෙක් මාසයට එකතු කිරීමේ වැඩපිළිවෙලක් සකස්කිරීමයි. (නි)

:       0       0

සමිර Friday, 10 April 2015 08:11 AM

සහතික ඇත්ත...නියමයි පිවිතුරු (බ)

:       0       0

සිසිර මුතුකුමාරණ Friday, 10 April 2015 08:15 AM

පිවිතුරු යහපාලට මොනව කළත් හොඳක් දකින්න බැහැ. අනේ මන්ද කවදා හැදෙයිද කියලා. ඔයාගේ ජීවිතේ නම් හරිම අතෘප්තිමත් ඇති කියලා හිතෙනවා. සක්විති රජකම හම්බ උනත් සතුටු කරන්න බැරි කෙනෙක්.(බ)

:       0       0

සම්පත් Friday, 10 April 2015 08:18 AM

ලෝකයේ දියිුන රටවල වයිෆයි කලාප බොහෝ තැන්වල තියෙනවා. ඒක සංචාරකයින් එන රටවල විශේෂයෙන්ම තියෙන්න ඕනේ. මේක හොඳ වැඩක්.(බ)

:       0       0

නිහාල් Friday, 10 April 2015 08:20 AM

මේ ලෝකයේ කිසිම රටක මාසයකට සීමාවී තිබන ප්‍රමාණය ඉතිරි වුනාම ඊළඟ මාසයට ගෙනයන්න දෙන්නේ නැහැ.මේ පිවිතුරු යහපාල කියන විදියට.(බ)

:       0       0

තරුක - තායිවානය Friday, 10 April 2015 08:20 AM

සමහර සංචාරක කර්මාන්තය දියුණු රටවල වයිෆයි විතරක් නෙමෙයි දුරකථන පහසුකම පවා නගර සීමාන්තර ඇතුළත නොමිලයේ තියෙනවා. අපේ රයටත් මේ කරන දෙය හොඳයි.(බ)

:       0       0

සෙනරත් බණ්ඩාර Friday, 10 April 2015 08:23 AM

නිකං හම්බ වුණු අස්සයගේ දත් බලන්න එපා යහපාලයියේ. ලද දෙයින් සතුටු වෙන්න බලන්න. (බ)

:       0       0

තනුජා බොතේජු Friday, 10 April 2015 08:25 AM

හොඳයි නේද මේ වැඩේ නම්..(ම)

:       0       0

ජෙහාන් Friday, 10 April 2015 08:29 AM

හොඳ දේට හොදයි කිව්වට දත් හැලෙන්නේ නැහැ යහපාල මහත්තයෝ. මෙහෙමවත් ලැබෙන එක ලොකු දෙයක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 143 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 133 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 720 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 494 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3161 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1750 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site