IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


නාමල් ගමේ සිසුනට පිහිට ඉල්ලයි

සරසවි පිවිසුම් සඳහා දෙවැනි වරට නිකුත් කළ ඉසෙඩ් ස්කෝර් කඩඉම් ප්‍රතිඵලවලින් අඩු ආදාම් ලාභි ගමේ සිසුනට වූ අසාධාරණයෙන් ඔවුන් අසහනයට පත් වී සිටින නිසා සාධාරණය ඉටු කරන්නැයි ජනපතිගෙන් හා අධ්‍යාපන ඇමැතිගෙන් ඉල්ලන බව පාර්ලිමේන්තු  මන්ත්‍රි නාමල් රාජපක්ෂ  මහතා තංගල්ලේ දී පැවැසීය.



අදහස් (0)

නාමල් ගමේ සිසුනට පිහිට ඉල්ලයි

ශමිත් Tuesday, 24 July 2012 03:35 PM

එතකොට මේ ඉසඩ් ස්කෝර් ක්‍රමයේ අඩු ආදායම් ලාභීන් කියලා තව කොටසක් තියෙනවාද? මම හිතුවෙ පරණ විෂය නිර්දේශය සහ අලුත් විෂය නිර්දේශය කියලා විතරයි.. (නු)

:       0       0

නසාර් Wednesday, 25 July 2012 01:49 AM

නාමල් මහත්තයෝ අපි ගැන හිත උණු උන එකට පිං...!!(නු)

:       0       0

මොහොමඩ් රසෝල් Wednesday, 25 July 2012 02:06 AM

හැම දේටම දේශපාලනය ගාව ගන්න එපා.. සත් භාවයෙන් කරන්න යන වැඩවලට ඇගිලි ගහලා ඒවා අවුල් කරන්න හදන්න එපා..(නු)

:       0       0

සුරංග Wednesday, 25 July 2012 01:03 PM

අහන්නත් සතුටුයි (දී)

:       0       0

නන්දා Tuesday, 24 July 2012 04:42 PM

'අපි ගහ හොද හැටි අදුරනවා' හොදේ. (නි)

:       0       0

ඉෂි Tuesday, 24 July 2012 04:44 PM

වැරදි යැයි නිගමනය කළ ක්‍රමයකට ලැබූ ප්‍රතිපල සමග සසදා අලුත් ප්‍රතිපල අසාධාරණ යැයි කීමත් අසාධාරනයක් නේද? ඔහොම ගියොත් 2011 සිසුන් ගෙදරම තමයි. (නි)

:       0       0

සුනිල් Wednesday, 25 July 2012 07:15 AM

අධ්‍යාපනය විනාශ වෙලා අවසානයි. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 24 July 2012 05:12 PM

බො‍හොම හොද අදහසක්..!!(නු)

:       0       0

සම්පත් Wednesday, 25 July 2012 07:58 AM

මේවා අහල අපේ බලලත් හිනා වෙනවා (දී)

:       0       0

දමින්ද Tuesday, 24 July 2012 12:17 PM

ඔව් මොකක් හො විසඳුමක් දෙන්න....ළමයි අසරණයි.... (ස)

:       0       0

සරසි Tuesday, 24 July 2012 05:56 PM

ඕක ඔබතුමාට තමයි පහසුවෙන්ම කරන්න පුළුවන් වෙන්නේ..(නි)

:       0       0

අමිල Tuesday, 24 July 2012 12:20 PM

ජාතික ප්‍රශ්න මේවා (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 24 July 2012 12:26 PM

මම දන්න විදියට නම් ඉසෙඩ් ස්කෝර් එක ගණනය කරන්න මිනිස්සුන්ගේ ආදායම් වාර්තා බලපාන්නේ නැහැ. එයෙනම් ඇයි මේ කට්ටිය කියන්නේ මේකෙන් ගමේ ළමයින්ට අසාධාරණයක් වුණා කියලා? (නි)

:       0       0

අජිත් Wednesday, 25 July 2012 09:20 AM

ඉටසඩ් ස්කෝර් ක්‍රමය නැතුව වෙන සාමාන්‍ය ක්‍රමයක් යොදා ගත්තොත් හොද නැද්ද? (නි)

:       0       0

මානෙල් Wednesday, 25 July 2012 09:23 AM

මේ විකාර ඉසෙඩ් ස්කෝර් නැතුව සිසුන්ගේ මූලික සුදුසුකම් වලින් ඔවුන් විශ්ව විද්‍යාලයට තෝරා ගැනීමට ක්‍රමයක් සකස් කරන්න. (නි)

:       0       0

වරුණ Tuesday, 24 July 2012 12:38 PM

පොහොසත් අයට නම් කමක් නැහැ.මොකද එයාලගේ ළමයි පිටරට වල විශ්ව විද්‍යාල වලනේ. ඒත් අපේ දුප්පත් ළමයි පිස්සන් වුණොත් අපි මොකද කරන්නේ? (නි)

:       0       0

රමේෂ් Wednesday, 25 July 2012 09:27 AM

ඔරවා කතාකරන්න තිබුනේ කලින් (දී)

:       0       0

සෑම් Tuesday, 24 July 2012 06:50 PM

මේවත් ඡන්ද ගුන්ඩුද මන්දා..(නු)

:       0       0

මහීක Tuesday, 24 July 2012 07:07 PM

කොහොම හරී කමක් නැහැ ළමයින්ට සාධාරණයක් කරලා දෙන්න (දී)

:       0       0

ප්‍රභෝධනි Wednesday, 25 July 2012 09:50 AM

හැමෝම මේ විදියට සෙල්ලම් කරන්නේ රටේ අනාගතයත් එක්ක කියලා ඇයි තේරුම් ගන්නේ නැත්තේ? (නි)

:       0       0

මධු Wednesday, 25 July 2012 03:02 PM

කලු ගල් යට ගිහින් තිරිවානා ගල් මතුවෙන කාලයක අපි ඉන්නේ. (නි)

:       0       0

සුචින්ද්‍ර Tuesday, 24 July 2012 12:50 PM

මම කියන්නේ ළමයින්ට අසාධාරණයක් නොවෙන විදියට මුලින් තිබුණු ඉසෙඩ් ස්කෝර් එක අනුව ළමයින් මුලින් තෝරාගෙන තිබුණු විශ්ව විද්‍යාල වලට යන්න අවස්ථාව දෙන්න කියලයි. (නි)

:       0       0

කුමාරි Tuesday, 24 July 2012 07:53 PM

තාත්තට කියලා දරුවන් වෙනුවෙන් මේ දේ කරන්න ඔබට පුළුවන්. (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 24 July 2012 07:56 PM

වෙන රටකනම් අදාල ඇමති තුමා ඉල්ලා අස්වෙලා ...(නු)

:       0       0

කොලම්බූ Tuesday, 24 July 2012 08:15 PM

ගමේ අයට විතරද ? කොලඹ අපිට... අඩු ලකුණු අරන් ගම්වල අය විශ්වවිද්‍යාලෙ සී තුනටත්... කොලඹ ඒ 3 ගත්ත අයත් ගෙදර...ඇයි අනේ මේක මාර දෙයක්නෙ.. මෙයාල මෙහෙ ඡන්දෙට ලකුණු දාගන්නවා..(නු)

:       0       0

සමගිය Wednesday, 25 July 2012 10:15 AM

අනේ හොදයි. අහන්නත් සතුටුයි ....(දී)

:       0       0

රුවන් ගමරාළේ Tuesday, 24 July 2012 01:10 PM

ඉල්ලන්න ඕනේ නැහැ අනේ.ඕක තාත්තට කෙලින්ම කිවුවා නම් ඉවරනේ. (නි)

:       0       0

රෝහිත පෙරේරා Tuesday, 24 July 2012 09:14 PM

ඡනදෙ ළග නිසාද මෙහෙම කරන්නෙ..?(නු)

:       0       0

බණ්ඩා Tuesday, 24 July 2012 01:43 PM

එහෙම යෝජනාවක්වත් කරලා මොකක් හරි විසදුමක් ලබාදෙන්න පුළුවං නම් ලොකු දෙයක්..(නු)

:       0       0

ලලිත් කටාර් Tuesday, 24 July 2012 01:51 PM

ඔබ තවම පුංචි වැඩියි මේ දේවල්වලට..!!(නු)

:       0       0

සංජීව Tuesday, 24 July 2012 01:53 PM

මෙච්චර මහන්සි වෙලා ඉගෙන ගත්තු අසරණ ළමයි පවු නේද? (නි)

:       0       0

එරංග Tuesday, 24 July 2012 10:50 PM

අනේ නාමල් ඇමතිතුමනි, රටේ තිබෙන අනෙක් ප්‍රශ්නත් මෙලෙස කියා බලන්න. (නි)

:       0       0

එරංග Tuesday, 24 July 2012 10:49 PM

නාමල් ඇමතිතුමෝ රටේ තව ගොඩක් ප්‍රශ්න තියෙනවා ..තාත්තටයි , බාප්පටයි කියල බලන්න (දී)

:       0       0

ප්‍රදීප් Wednesday, 25 July 2012 11:26 AM

ස්තුතියි.......(දී)

:       0       0

රොශාන් Tuesday, 24 July 2012 02:50 PM

ඕක නිකම්ම නිකන් වචනෙකට සීමා කරන්න එපා.....සැබෑ දෙයක් වෙනවනම් ඒ ඇති‍‍‍.... (ස)

:       0       0

ජගත් චන්දන අධිකාරි Wednesday, 25 July 2012 12:13 AM

නාමල් මහත්තයෝ... ඕක හැමතැනම කිය කියා යන්නෙ නැතුව ඔයාගෙ තාත්තට කියන්නකෝ(නු)

:       0       0

රිස්වාන් Tuesday, 24 July 2012 03:04 PM

ඇමතිතුමාට නිවාඩු දීලාවද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 428 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 620 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 372 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1021 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 190 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site