IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නාමල් ජනපති වෙන්න භාරයක් වෙයි

(කේ. බුද්ධික කුමාරසිරි)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා නවගමුව ශ්‍රී පත්තිනි දේවාලයට පැමිණ ජනාධිපතිවරණය වෙනුවෙන් අද (19) දින භාරයක් වීම සිදු කරන ලදී.

පසුව කොට්ටාව රුක්මලේ ශ්‍රී ධර්ම විජයආශ්‍රමය විහාරයේදී සාමග්ගී ධර්ම මහා සංඝ සභාවේ කල්‍යාණි පාර්ශවයේ මහානායක හිතෑපානේ ධම්මාලංකාර නාහිමියන් මුණ ගැසී ආශිර්වාද ලබා ගන්නා ලදී  



අදහස් (18)

නාමල් ජනපති වෙන්න භාරයක් වෙයි

Prabha Monday, 19 August 2024 04:48 PM

ඡන්දෙ දෙන්නේ රටේ මිනිස්සු. නැතිව 33 කෝටියක් දෙවිවරු නෙවෙයි.

:       0       1

marikkar Monday, 19 August 2024 05:13 PM

ඉතින් වැඩේ ශුවර් තමයි, අවසානයට තිරුපති ගිහින් ස්වාමීන් හරහා අවසාන ගේම් එකක් දුන්නා නම් නම්බර් වන් ජනපති තමයි...!

:       0       0

පොඩිඑකා Monday, 19 August 2024 05:18 PM

හරි නම් අපි තමයි බාරවෙන්න ඕනෑ.. ඔය කට්ටියගෙන් රට බේරලා දෙන්න කියලා...!

:       0       1

Nimal 1 Monday, 19 August 2024 05:23 PM

හොරාකාපු සල්ලි වලින් භාරය ඔප්පු කරන්න, හැබැයි දිනුවොත් පමණයි... එයා නම් නියතවශයෙන්ම ඉටු නොවෙයි.

:       0       0

පිටිගල මිලානෝ Monday, 19 August 2024 05:49 PM

ඡන්ද දායකයෝ විසිඑක්වෙනිදා බාරේ ඔප්පු කරයි හොම්බෙන් යන්න…

:       0       0

Priyantha Dissanayake Monday, 19 August 2024 05:54 PM

අනේ දෙවියනේ මම මේ සිදුකළ මරි මෝඩ වැඩෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ආරක්ෂා කරදෙන සේක්වා..!

:       0       0

ටොයිබය්යා Monday, 19 August 2024 05:57 PM

බාරේ වෙන්න ඕනෑ රනිල්ගේ ගෙදර. රනිල්ගේ ගොඩ යෑම මත මෙයාගේ දේශපාලන අනාගතය තීරණය වෙන්නේ. ඇත්ත කතාව ඒකයි...!

:       0       0

Suranga Monday, 19 August 2024 06:05 PM

ගෝඨාභය බාප්පාට වගේ නොලැබෙන බව හොඳින්ම විශ්වාස නිසා රාජපක්ෂ පරම්පරාවම සැඟවෙන්න තැන් සොයද්දී බේරා ගැනීමට කටයුතු කළ රනිල්ට වගේ වත් ජනාධිපති තනතුර ලැබේවා කියලා ප්‍රාර්ථනා නොකළා නම් වැඩක් වෙන්නේ නැහැ...!

:       0       0

Jay Perera Monday, 19 August 2024 06:26 PM

දෙවියන්වත් රවට්ටනවා. භාර වුණත් ඔප්පු කරන්න ඕනේ නැහැ කියලා දන්නවානේ...!

:       8       57

p.siriwansa silva Monday, 19 August 2024 06:44 PM

මිනිහා හිතනවා ඇති 33 කෝටියක් ඉන්න එකේ ඒ ගොල්ලන්ගේ ඡන්දෙන් දිනන්න..

:       0       1

ගමේ එකාලා Monday, 19 August 2024 06:58 PM

නාම යෝජනා බාරදීපු දවසේ ඉඳලා පන්සල් ගානේ ගියාට වැඩක් වෙන එකක් නැහැ. දූෂිත පවුල් පාලනේ අයගේ කෙරුවාවල් ලෝකෙම දන්නවා.

:       8       61

පිටරැටියා Monday, 19 August 2024 09:25 PM

,මහ අය කරපු හොරකම් වන්චා, දූෂණ, නාස්තිය නිසා රටම විනාශ කරපු දූෂිත පවුල් පාලනේ, නෑ මොලයාට රැස්වීමක්වත් තියන්න පුළුවන්ද? පන්සල් වන්දනාවේ යනවා මිසක්...?

:       0       0

චතුරි Tuesday, 20 August 2024 06:13 AM

නූගතාට හැම පත්වීමක්ම දුන්නේ නාකිමයිනා. ජනාධිපති වෙන්නත් කිව්වේ නාකිමයිනා... ඇයි දෙවියන්ට බාර වෙන්නේ...? අර් වශී මුද්ද ඉල්ලා ගත්තා නම් නාකිමයිනාගෙන්. ආතක් පාතක් නැති කට්ටිය එයි. නියමෙට තියෙයි. බේබි මරුසිරාට රට බාර දුන්නානම්. ලොකේ කිසිම රටක නූගතෙක් රටේ ජනාධිපති වෙලා නැහැ රස්සාවල් නැති අනිත් බේබිලා අගමැති. අනිත් කෙනා කතානායක... මයිනා මුදල් ඇමැති. ගෝඨාභය ආරක්ශක ඇමැති. බැසිල් වාරිමාර්ග ඇමැති....

:       0       0

Perera Tuesday, 20 August 2024 07:41 AM

කාට උනත් දෙවියන් බුදුන් සිහිවෙන්නේ ලොකු අමාරුවක වැටුනම තමයි

:       0       0

dasun Tuesday, 20 August 2024 09:29 AM

නඩයන්ගේ සහ හෙන්චයියන්ගේ මුලු ඡන්ද එකතුව 5000 ට අඩුයි

:       0       15

m. saman perera Tuesday, 20 August 2024 11:27 AM

මෙයාව ජනාධිපති කළොත් ගෝඨාභය පාට් 2 තමයි ලංකාවට වෙන්නේ...

:       0       0

පිටරැටියා Tuesday, 20 August 2024 12:37 PM

බාර වෙනවා හැරෙන්ඩ අඩුම ගානේ රැස්වීමක් වත් තියන්ඩ පුලුවන් කියලද? රැස්වීමක් තිබ්බත් පව්ලේ උන් හොරාකාලා රටට ආසියාවේ ආශ්චර්යය පෙන්වපු හැටි කියන්ඩ ද?

:       0       0

Rohana Tuesday, 20 August 2024 02:20 PM

බාරහාරවලින් ජනාධිපතිවරණය දිනන්න බෑ. බාරහාර කියක්නේ අන්ධ විශ්වාසයටයි. එහෙනම් තරග නොකර කොහේහරි දේවාලයකට බාරයක්වෙලා නිකම්ම බලාගෙන හිටියම වැඩේ හරියයිද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 102 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 63 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 543 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 575 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4600 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 999 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21186 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20496 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site