පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ඉදිරියේ නීතිඥවරයකු ලෙස අද දිවුරුම් දුන්නේය.
බදුරලිය කෙලින්කන්ද ප්‍රදේශයේ පාළු ඉඩමක වළදමා තිබූ ගිනි අවියක් සහ ජීව පතුරම් කීපයක් සොයා ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය කියයි.
බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙත් තැනින් තැනට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙප
ප්‍රමිතියෙන් තොර ඖෂධ ගැන්වීම සඳහා ඉන්දීය ඖෂධ සමාගමේ නම යෝජනා කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතාගේ උපදෙස් මත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නි
නියමිත නිල ඇඳුමින් සැරසී රාජකාරි කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ හෙද නිලධාරීන් සහ නිලධාරිනියන්ට නියෝ
මත්පැන් පානයකොට පෞද්ගලික බස් රථයක මගීන් ප්‍රවාහනය කළ රියදුරකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්ප
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාර වේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත ක
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
නාමල් නීතිඥයෙක්
ජයී Thursday, 15 December 2011 10:10 PM
"තිබූ තැනින් සොර සතුරන් ගත නොවෙනා උගත මනා ශිල්පයමයි මතු රැකෙනා" ළංකාදීප පුවත්පත කියවන්නෙකුගෙන් ඹබගේ නව වෘතීය ජීවිතයට ශුභ පැතුම්.
මොනිකා සේනානායක, රාජා, රොෂාන්, ජයන්ති Thursday, 15 December 2011 11:08 PM
කුවේට් සිටින අප සැමගෙන් සුභපැතුම්...
පෙරේරා Friday, 16 December 2011 12:54 AM
පැහැබර අනාගතයක පෙර නිමිති. ඔබට ජය...
ශාන්ත, Treviso, Italy. Friday, 16 December 2011 02:49 AM
මගේ උණුසුම් සුභපැතුම්!!!
නිවන්ත Friday, 16 December 2011 09:15 AM
උණුසුම් සුභපැතුම්... ගොඩන් නීතීඥවරු වගේ සල්ලි පස්සෙම යන්න එපා. අහිංසක මිනිස්සුන්ට සේවයක් කරන්න.
කරු අබුඩාබි Friday, 16 December 2011 10:10 AM
ඔබට සුභ අනාගතයක් පතමි
KKW Friday, 16 December 2011 02:22 PM
නාමල්, ඔබට මාගේ උණුසුම් සුභ පැතුම්!
ජනකාය Thursday, 15 December 2011 08:19 PM
තාත්තා ගිය මග...
කුමුදු Thursday, 15 December 2011 08:43 PM
නාමල්ට සුභපැතුම්....
එච් ඊ එම් ද සිල්වා Thursday, 15 December 2011 09:47 PM
ඔබට මාගේ සුභපැතුම්