IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


නාමල් බෝගම්බර හිරකරුවන් බලන්න යයි

අද සිව්වැනි දිනටත් බෝගම්බර හිරගෙදර වහළට නැඟ සිටිනා සිරකරුවන් බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගියේය.

එක්කෝ එල්ලා මරුණු, නැතිනම් නිදහස් කරනු කියමින් මරණ දඬුවමට නියම වූ 40කට වැඩි පිරිසක් වහළට නැඟ සිටිති.

නාමල් රාජපක්ෂ මහතා පැමිණියහොත් බසින බව ඔවුහු කලින් කීහ.

බෝගම්බර සිරගෙදර ඉන් ඉවත් කැර පල්ලේකැලේට ගෙන යෑමට නියමිතය.

 

 



අදහස් (0)

නාමල් බෝගම්බර හිරකරුවන් බලන්න යයි

සුනිල් විමලසුරිය Monday, 06 January 2014 04:53 PM

අයියෝ අපේ ලංකාවට ගිය කලක්.(නදී)

:       0       0

දිල්ෂා Monday, 06 January 2014 06:27 PM

හැමෝම කියන්නේ එල්ලන්න කියලා. ඒ කියන්නේ හැමෝම වක්‍රකාරව ෂරියා නීතිය පිලිගන්නවා කියන එකනේ.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 06 January 2014 11:56 AM

උපවාස කරපු සිරකරුවෝ නාමල් රාජපක්ෂ මහත්තයව බලාපොරොත්තුවන බව ඊයේ කියල තිබුනා. ඔවුන්ට ජනාධිපතිතුමාවයි නාමල් ඇමතිතුමා ඇරෙන්න වෙන කාවවත් විශ්වාස කරන්නේ නැහැ කියල කිව්වා.(නදී)

:       0       0

රංජිත් සිල්වා Monday, 06 January 2014 07:42 PM

හල්ලෝ දිල්ෂා, මරණ දඬුවම හෝ එල්ලා මැරීම මේ රටේ අවරුදු ගානකට ඉදලා ඉස්සෙල්ලා තියන දෙයක්. ෂරියා නැතුවට වෙඩි තියල මරණ රටවලුත් තියනවා. ඔයාගේ ආගම ඔයා තියාගන්න කවලම් කරගන්න එපා. මේක සිංහලුන්ගේ රට. අනිත් අයට ඉන්න අවස්තාවත් දීල තියනවා. (නදී)

:       0       0

පාලිත Monday, 06 January 2014 01:48 PM

මරණෙට නියම උනේ සිල් ගන්න ගිහින් නෙවෙයිනේ. එල්ලලා මරන්නේ නැතුව රටේ ජනතාවගේ සල්ලිවලින් කන්න දෙන එකේ පව තමයි ඔය ගෙවන්න වෙලා තියෙන්නේ. කව්රු ආවත් කරපු පව් හේදිලා යනවද? මේ රටේ උසාවි පොලිසි වැඩක් නැහැ එහෙනම්. (නදී)

:       0       0

මංජුලා Monday, 06 January 2014 01:49 PM

මිනී මැරුවානම් මරණ දඬුවම දිය යුතුමය (දිල්)

:       0       0

තරිදු Monday, 06 January 2014 09:00 PM

කව්රු උනත් කමක් නැහැ. මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදනවා නම්. .(දී)

:       0       0

ගයාන් Monday, 06 January 2014 02:32 PM

සමාව දීලා නිදහස් කළාම, මිනී මරුවොයි දරුණු අපරාධකාරයොයි පීඩාවට පත් පාර්ශවයට වෙන්නේ අසාධාරණයක්. (ස)

:       0       0

රංජිත් සිල්වා Monday, 06 January 2014 02:51 PM

රටට මොකද වෙන්නේ? (නදී)

:       0       0

නාලක Monday, 06 January 2014 10:53 PM

ඔබ තුමාගේ ජනතා සේවය ගැන ආඩම්බරයි (දී)

:       0       0

චන්ද්‍රා Monday, 06 January 2014 11:27 PM

තරිදු මෙම අයගේ ප්‍රශ්න මොනවාද? නොමරා ජීවත්වීමට ඉඩ දීමද? (දී)

:       0       0

මානෙල් Monday, 06 January 2014 03:28 PM

වැරදි කරලනේ හිරේ ගියේ දඩුවම් දෙන්න. එලියට දාල තව වැරදි කරන්න ඉඩ දෙන්න එපා. ඡන්දෙ ලග හින්ද එලියට දායිද දැන් නෑ.(නදී)

:       0       0

සෙන්තිල්නාතන් Tuesday, 07 January 2014 02:20 AM

රන්ජිත් සිල්වා, දිල්ෂා හරි ඔයා කියන්නේ එහෙනම් මේ හිරකාරයන්ට සමාව දෙන්න කියලාද? (නදී)

:       0       0

සතයා Tuesday, 07 January 2014 03:26 AM

ප්‍රශ්න විසඳන්න ඉදිරිපත් වෙන මිනුස්සුම තමා ජනතාවට ඇති ප්‍රධානම ප්‍රශ්නය.(නදී)

:       0       0

රංජිත් සිල්වා Monday, 06 January 2014 04:08 PM

අපේ කට්ටියල් මාළු අල්ලන ගිහින් අන්න එහා රටේ ඉන්නවා. ගිහිල්ලා උන් ටිකත් බේරාගෙන එන්නකෝ. නැත්නම් මෙහෙ ඉන්න එහා රටේ යට සමාව දීල හොඳ වැඩක් කරන්නකෝ. (නදී)

:       0       0

රංජිත් සිල්වා Monday, 06 January 2014 04:14 PM

හිතවත් මැතිඳුනි, ඔබේ ඉදිරි ගමනට ලොකු කැළලක් කිරීමට මෙයට ඔබව පොළඹවා ඇති බව වැටහෙන්නේ නැත්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 1754 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1785 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1340 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1386 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1985 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 816 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14572 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 171 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site