බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නාමල් බලන්න පවුලේ අයත් ඇවිත්
සරත් කුමාර Tuesday, 12 July 2016 02:08 PM
මොකද අජිත් බලයට ආපුවාම දැන් රජයේ ඉන්න සියලු දෙනාම එල්ලනවද?. ඔහොම දඟලන්න ගියොත් ඔහෙට මොනව වේද කියලනම් හිතා ගන්න පුලුවන්. (බ)
ඉම්රාන් Tuesday, 12 July 2016 08:37 AM
හරිම ආශාවෙන් මම මේ පින්තූර ටික නැරඹුවේ (නි)
දිසානායක Tuesday, 12 July 2016 08:46 AM
එදා උදේ හවා ටීවී එකේ දැක්ක මුහුණු අද හිරගෙදර ළඟදි තමා දකින්න පුළුවන්! (නි)
චින්තක Tuesday, 12 July 2016 08:42 AM
වැරදි කළා නම් දඬුවම් විඳින්න වෙනවාමයි. මේවා දේශපාලන පළිගැනීම් නෙමෙයි (නි)
විජය Tuesday, 12 July 2016 09:03 AM
අනේ මහින්ද රාජපක්ෂ මහත්තය කියන විදියට, මේ නොදන්නා කිරිසප්පයෝ, වරදක් නැතුව හිරේ දාන හැටි විතරක්, (බ)
සිරි Tuesday, 12 July 2016 08:59 AM
කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ ඔය ගොල්ලෝ කොළඹ කිට්ටුවෙන් නවාතැන් ගත්තොත් හොදයි නේද? (බ)
සරණපාල Tuesday, 12 July 2016 09:34 AM
කට්ටියම දුකෙන් වගේ.(හේ)
සිරිවංශ සිල්වා Tuesday, 12 July 2016 10:40 AM
ඇත්තටම මේ අයට කිසිම වදගත් කමක් නැහැ. එතනට යන්නෙත් ටෝයිලේට් එකට යන විදිහට සේරෙප්පු දාගෙන. (අ)
යාපා Tuesday, 12 July 2016 05:43 AM
තමන් වැරැද්දක් කරලා නැත්නම් ලෝකයට මුහුණදෙන්න ලැජ්ජා වෙන්න අවශ්‍ය නැහැ (නි)
නිහාල් Tuesday, 12 July 2016 05:45 AM
සත්‍ය කවදා හෝ ජයගන්නා බවයි අපි විශ්වාස කරන්නේ (නි)
විජේපාල Tuesday, 12 July 2016 05:46 AM
මේ බලන්න ආ අය ඇත්තටම නාමල්ට හිතවත් අය නම් නාමල් වැරදි කරන කාලේ එයාව එම වැරදි වලින් මුදවන්න තිබුනා නේද? දැන් හැමදේකටම ප්‍රමාද වැඩියි. වරදක් කළොත් දඬුවම් විඳින්න වෙනවාමයි. (නි)
සුනිල් Tuesday, 12 July 2016 05:48 AM
මල්ලියෙ නරක මිතුරන් පිළිගන්න එපා... (නි)
ලෙස්ලි ජයවර්ධන Tuesday, 12 July 2016 05:50 AM
සමහර දේශපාලකයන් නම් එනවා ඇත්තේ ළඟදී තමන්ටත් එන්න තියෙන බෝඩිම දැක බලාගන්න වෙන්න පුළුවන් (නි)
ගාමිණී Tuesday, 12 July 2016 05:55 AM
බලය තිබුණු කාලේ කොහොමද මෙයාලා හැසිරුනේ? (නි)
රොහාන් Tuesday, 12 July 2016 05:56 AM
මෙහෙම වෙයි කියලා කවදාවත් හිතන්නේ නැතුව ඇති (නි)
ඉන්ද්‍රජිත් Tuesday, 12 July 2016 05:56 AM
මේ ලෝකයේ ස්වභාව ධර්මයා දෙන දඬුවම් කියලා කොටසකුත් තිබෙනවා. අපි බලමුකෝ.... (නි)
රාමනායක Tuesday, 12 July 2016 05:56 AM
මම නම් කියන්නේ මේ සිද්ධවෙච්ච දේ ඉදිරි ගමනට පන්නරයක් කරගන්න කියලයි (නි)
මංගල Tuesday, 12 July 2016 05:56 AM
දැන් බලාගන්න පුලුවන් ඇත්තටම තමන්ට හිතවත් කවුද කියලා (නි)
ජනහිත Tuesday, 12 July 2016 05:56 AM
මොනවද මේ කතා කිවුවලු. මොකද වැරදි කරපු අය විතරමද හිරේ විලංගුවේ දාන්නේ? (නි)
අතුරා Tuesday, 12 July 2016 05:59 AM
නිහාල්, සත්‍ය ජයගන්න නිසා තමයි මෙයාලට මෙහෙම වෙලා තියෙන්නේ. (නි)
සමන් Wednesday, 13 July 2016 01:33 AM
වරදක් නැත්නම් ඉක්මනින් එළියට එයි (නි)
ආර්නෝල්ඩ් Tuesday, 12 July 2016 06:19 AM
දෙමවුපියෝ වුණාම දැනගන්න ඕනෑ දරුවන්ට කියාදෙන්න හොරකමේ ආනිසංස. ගමේ මිනිස්සු දරුවෝ හදන්නේ එහෙමයි. එහෙම වුණා නම් සමාජය ඉස්සරහා දරුවෝ ඔහොම පාච්චල් වෙන්නේ නැහැනේ (නි)
රොහාන් Tuesday, 12 July 2016 06:22 AM
විජේපාල ඔය කියන දේ හරි. නමුත් මෙයා ඉස්සර හිටියේ මේ බලන්න එන අයට උඩින්. ඉතින් කොහොමද අවවාද දෙන්නේ? (නි)
තිලක් Tuesday, 12 July 2016 07:08 AM
හොරු බලන්න තවත් හොරු යන රටක් මේක. (නි)
රිචි බාලසුරිය Tuesday, 12 July 2016 11:55 AM
මේ පින්තුර වල ඉන්නේ අර දුෂණ වංචා නඩු වලට නිතර නිතර උසාවි ගානේ එන අය නේද ? ඔක්කොම එක වැල්ලෙ (බ)
අජිත් Tuesday, 12 July 2016 12:05 PM
ඔව් ඔව් මේවා නරක පුර්වාදර්ශ ඊළගට අපි අාවම බලාගන්න පුළුවන් ඔය දැන් රටකරවන කොයිකාටත් වෙන දේ. (බ)
එරන්ද Tuesday, 12 July 2016 07:14 AM
දැන්නම් රටේ නීතිය ක්‍රියාත්මකයි (නි)
නිරුල් Tuesday, 12 July 2016 07:19 AM
ලංකාවේ කාටත් බලපාන නීතිය තමයි මේ ක්‍රියාත්මක කරලා තියෙන්නේ. වැරදි නැත්නම් උසාවියෙන් නිදහස් වෙයි. එයාලගේ පාලන කාලේ නීතිය අවනීතිය කරලා තියෙද්දී කටවල් වහගෙන හිටපු අය දැන් කිඹුල් කඳුළු හෙලීම ලැජ්ජාසහගතයි. (නි)
රොකී Tuesday, 12 July 2016 07:27 AM
ඔයාව බලන්න ඔය ඇවිල්ලා ඉන්න කට්ටිය අතරෙත් ඉන්නවා, ආණ්ඩුවේ බෝඩිමේ තියන්න සුදුසුකම් තියන අය (නි)
මෙන්ඩිස් Tuesday, 12 July 2016 07:32 AM
මැද ඡායාරූපයේ කෙනා යුද හමුදාවේ වෙන්න ඇති. අනේ මෙහෙමත් නාටක. (නි)
නිරේෂ් Tuesday, 12 July 2016 07:30 AM
මම නොදන්නා නිසා මේ අහන්නේ. හමුදාවේ ඇඳුම් හැමෝටම ඕනෑ විදිහට හැමතැනම අඳින්න පුලුවන්ද අනේ? (නි)
රවීන්ද්‍ර Tuesday, 12 July 2016 07:32 AM
වැරදි කරලා නැත්නම් ඇයි අපේ සල්ලි වලින් නිකන් කන්න දෙන්නේ? (නි)
බන්දුල Tuesday, 12 July 2016 07:50 AM
වරදක් කළානම් දඩුවම් දීම සාධාරන හේතුවක්. එ්ත් මෙයත් බොරුවක් නම් උඩ බලාගෙන කෙළ ගහ ගත්තවගේ තමා........(බ)
සුරනිමල Tuesday, 12 July 2016 07:58 AM
රටේ අනිත් වැරදි කරුවන් රිමාන්ඩ් කෙරුවාම( විශේෂයේම දුප්පතෙක් ) මේ වගේ ඕනෑම අයෙකුට බලන්න දෙන නීතියක් තියෙනවාද ? (බ)
සුනිල් Tuesday, 12 July 2016 08:17 AM
පන්නරයක් කරගන්න කියන්නේ ඉතින් හොරකම් නතර කරන්න කියන එක තමා නේද? වෙන මොනවද? (බ)
ඉන්දික Tuesday, 12 July 2016 08:22 AM
නාමල් බැසිල් කළ දේවල් නිසා තමා මහින්දටත් ජනපති කමෙන් යන්න සිද්ධ වුනේ. දැන්වත් අහිංසක ජනතාවගේ දේවල් හොරාගන්නේ නැතිව දැහැමෙන් රට කරන්න හිතන්න ඕන. (බ)