IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


නාමල් රාජපක්ෂ කොටුව උසාවියට

මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

web711Untitled-2 webUntitled-1

ඡායාරූප - නාමල් රාජපක්ෂගේ ෆේස්බුක් පිටුවෙනි



අදහස් (0)

නාමල් රාජපක්ෂ කොටුව උසාවියට

මිසාබා Monday, 11 July 2016 11:47 AM

දුනිදු - නාමල් කරලා තියෙන්නේ වංචාවක් මිසක් එකට දඬුවම් දෙනකොට ජාතිවාදය අවුස්සන්ට තරම් මෝඩයෙක් වෙන්න එපා ඔය වංචා කරපු සල්ලි දල තමි සීඑස්එන් එකත් හදන්න ඇත්තේ නාමල් කරපු දේවල් රටම දන්නවා ඒවත් පසුවට එලි වෙයි(අ)

:       0       0

නිහාල් Monday, 11 July 2016 11:48 AM

දනිදු ඔබ හරි තව අවරුදු 2කින් මුළුරටම පාවල දෙනවා (අ)

:       0       0

තිළිණ Monday, 11 July 2016 12:06 PM

මිස්බා, ඇයි එහෙනම් කැලේ කපන බදුර්දීන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ. හමුදුරුවෝ මරනවා කියපු අසත් සාලි අත්අඩංගුවට ගන්නේ නැත්තේ..සිංහල ජාතිය දෙකට බෙදී කුලල් ක ගැනීමෙන් අත්වන ඉරණම නුදුරේදීම බලාගන්න පුළුවන්(අ)

:       0       0

මිසාබා Monday, 11 July 2016 12:16 PM

නිහාල් - දුනිදු ඔයාල වගේ මෝඩයෝ ඉන්නකල් නාමල් මහින්ද වගේ අයට හැමදාම වැජබෙන්න පුළුවන් ඇයි එ් අය මොන හොරකම කලත් ඔය වගේ මෝඩයෝ අයට දෙවියන්ට වගේ සලකන එකනේ කරන්නේ අනේ මෙහෙමත් මෝඩ රැලක් (අ)

:       0       0

රිචි බාලසුරිය Monday, 11 July 2016 12:18 PM

රටේ ජාතික දේපොළ මුදල් වංචා කරපු සොරකම් කරපු අය උසාවි ගෙන කොට එකටත් ජාති වාදය ආගම් බේද අදින්නේ තමන්ගේ පියා තමන්ගේ මව තම ආගම ජාතිය කුමක්ද කියා හරි හැටි නොදත් ටිකක් (අ)

:       0       0

ධම්ම බුද්ධි Monday, 11 July 2016 12:19 PM

10 වෙනිදා ප්‍රවෘත්තිවලට රවි කරුනානයක කිව්වා.. එතකොට අපි දෑන ගත්තෙ.එයා කිව්වෙ කෑ ගහන නාමල් ට හෙට මොකද වෙන්නෙ බලාගන්න කියල .(අ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 11 July 2016 12:51 PM

වරදක් කරලා තියෙනවා නම් දඬුවම් අනිවාර්යයි (නි)

:       0       0

සිරිමලි Monday, 11 July 2016 01:47 PM

දනිදු ,, ඔයා ඇත්තටම ද නාමල්ව ශක්තිමත් සිංහල නායකයෙක් ලෙස දකින්නේ ? ඔයා ගැන අපිට හරි පුදුමයි (අ)

:       0       0

මාල් Monday, 11 July 2016 02:51 PM

දුනිදු - ජාතිවාදය අවුස්සන්න එපා මෝඩ විධියට ඔය පටන් ගත්ත විතරයි. රාජපක්ෂ පවුල රටෙන් පිල්ලි ගහපුවා ආපසු රටට ගෙනාවොත් උද්ධමනය හුඟාක් අඩුකරන්න පුළුවන්. ලෝකේ තියෙන නීති අනුව තමා මේවා හොයාගන්න වෙන්නේ. (අ)

:       0       0

රත්න Monday, 11 July 2016 09:37 AM

මෙන්න මේ ටික වළක්වගන්න තමයි .... නාමල් රාජපක්ෂ මේ..තරම් දැඟලුවේ .... එ්ත් නීතිය කාටත් පොදුයි !!! (බ)

:       0       0

අසංග Monday, 11 July 2016 09:44 AM

තාජුදීන් මරපු එකට නොවෙයිනේ අරන් තියෙන්නේ. ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබෙයි (බ)

:       0       0

රොහාන් Monday, 11 July 2016 09:41 AM

මෙයා අත්අඩංගුවේ නම් කොහොමද ෆේස්බුක් යන්නේ? (බ)

:       0       0

අසංග Monday, 11 July 2016 09:51 AM

එහෙනම් අද රිමාන්ඩ් කරයි.(හේ)

:       0       0

දනිදු Monday, 11 July 2016 10:26 AM

සියලුම ශක්තිමත් සිංහල නායකින් අත්අඩංගුවට ගත යුතුයි. මුස්ලිම් ජනතාවට නිදහස ලබා දිය යුතුයි. (ම)

:       0       0

විමල් Monday, 11 July 2016 10:48 AM

ඉවරයක් නැති කෝලම් . පුදුම කරදරයක් නේ මේ මිනිස්සුන්ට දෙන්නේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 0 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 53 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 785 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 936 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1981 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1075 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site