IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නාමල් රුහුණෙන් පාද යාත්‍රාවේ

පොදුරද මඩුළු රාජ්‍යය නායක සමුළුව සදහා  දිවයින පුරා සෑම නගරයකින්ම අරඹා කොළඹින් අවසන් වන රථ පෙළපාළියේ හා පාද යාත්‍රාවේ  එක් අදියරක් ලෙස දකුණු පළාත නියෝජනය කරමින් තිස්සමහාරාමයේ සිට කොළඹ දක්වා පැවැත්වෙන පාද යාත්‍රාවේ සමාරම්භක උළෙල හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් හා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේදී අද ඇරැඹිණි.

 



අදහස් (0)

නාමල් රුහුණෙන් පාද යාත්‍රාවේ

දයා අළහකෝන් Monday, 21 October 2013 05:54 PM

මේ කරන වැඩ වල තේරුම කුමක්ද? පහ ශිෂ්‍යත්වය සමත් දුවක් ජීවත් වන නිවස දුටුවාද? (නි)

:       0       0

සුදේශ් Monday, 21 October 2013 06:22 PM

අනේ මහත්තුරුනේ, තවත් ඔවුන්ටම ඡන්දෙ දෙන්න (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 21 October 2013 11:54 PM

අර බන්දුල පෙරේරා මේ පෙළපාලි ගැන මොනවද දන්නේ නැහැ කියන්නේ? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 21 October 2013 11:58 PM

ඔහු මට නම් අහිංසක දේශප්‍රේමී දේශපාලන පුතෙක්. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 21 October 2013 11:59 PM

දයාරත්න වගේ අය ඉන්න රටකට ඉර හද පායයිද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 22 October 2013 12:03 AM

මෙහේ ලංකාවේ මිනිසුන් කන්න නැතුව දරුවන් සමග ගගට මුහුදට පනිනවා. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 22 October 2013 12:03 AM

දයාරත්න, මොනවා දෙන්න පුළුවන් වුණත් මොළය දෙන්න පුළුවන්ද ‍කෙනෙකුට? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 22 October 2013 10:47 AM

දයාරත්නරත්නායක. ළඟම ඉන්න මානසික වෛද්‍යවරයෙක් හමු වෙලා ඉක්මනටම බෙහෙත් ටිකක් ගන්න.වැඩි කල් ඉන්න එපා.ඔය ලෙඩේ ඔඩු දුවයි. (ස)

:       0       0

අචිනි Monday, 21 October 2013 06:54 PM

දේශපාලන උත්සව සදහා පාසල් දු දරුවන් යොදා ගැනීම මම තරයේ හෙළා දකිමි (නි)

:       0       0

සුනිල් Monday, 21 October 2013 06:55 PM

දේශපාලඥයින්ට දොස් කියලා වැඩක් නැහැ.ඔවුන් ඔය තනතුරු වලට ලක්ෂ ගණනින් මනාප දීලා යවන අය තමා මේවට වගකියන්න ඕනෑ (නි)

:       0       0

ගජ මෑන් Monday, 21 October 2013 07:13 PM

පාසල් ළමයි දාලා තියෙන්නේ ලොකු ලොක්කෝ එනකොට කොඩි වන්න විතරයි. දල ඇත්තු පෙරහරේ යනකොට වගේ ගාම්භීරව යන හැටි දැක්කම .......හප්පා හිතට දැනෙන ආඩම්බරයක් . නොකා හිටියත් (අ)

:       0       0

Dalia Monday, 21 October 2013 07:14 PM

අපි මේ උත්සව අති උත්කර්සවත් අන්දමින් පවත් වමු. අපේ ජනාධිපති තුමා නොව 15 ද සිට පොද රද මඩුල්ලේ ලොක්ක. අපි හැමෝම වාහන පෙළපාලියෙන් කොළඹ එමු. (අ)

:       0       0

දයාරත්න Monday, 21 October 2013 07:15 PM

ඡන්දය දුන් අපි නම් සැමදා මේ පාලක පක්ෂයේ පින්වත් නායකයින් සමගයි. (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 22 October 2013 04:45 AM

හැබැයි පොදුරද මඩුළු රාජ්‍යය නායක සමුළුව තිබුණ කිසිම රටක අපි නම් මෙවන් දෙයක් දැකලා නැහැ. (නි)

:       0       0

දයාරත්නරත්නායක Monday, 21 October 2013 07:36 PM

සංවර්ධනය අතින් ලංකාව ආසියාවේ ප්‍රමුඛ ස්ථානයට ගෙනෙමින් ජනතාවගේ පිනට පහලවූ පින්වත් පිය පුතු දෙපලට සුබ පතමි. (අ)

:       0       0

වජිර Tuesday, 22 October 2013 11:44 AM

පාද යාත්‍රාව යන එක හොඳයි මිනිස්සුන්ගෙ තෙල් මන්ද බහින්න. (ස)

:       0       0

ප්‍රසන්න Tuesday, 22 October 2013 06:24 AM

ඇත්තම කියනවා නම් අපේ මිනිස්සුන්ට කවදාවත් මොළේ පැදෙන්නෙ නැහැ. කිවුවට සමාවෙන්න ඕනෑ. (නි)

:       0       0

අශාන් Tuesday, 22 October 2013 07:12 AM

රාජ්‍ය නායකයෝ සියල්ලෝම අපේ පාලනය ගැන ගොඩක් සතුටුවෙයි (නි)

:       0       0

රන්ජනී Tuesday, 22 October 2013 12:41 PM

දයාරත්න හැරෙන්න අනෙක් හැමෝම මානසික රෝගියෝ, මීට පෙර හිටපු පාලකයෝ යුද්ධය වවාගෙන කෑවා.'සිංහලයට ඉක්මනින්ම දේවල් අමතක වෙනවලු' මේ පිය පුතු දේපල රටේ පිනට පහල උනේ.අද මේ ජනාධිපතිතුමා නොහිටියා නම් සිංහල අපට රටක් නැහැ. මේ සිංහල මෝඩ අයට මතක් කිරීමක්, මට බනීවි කමක් නැහැ. (ස)

:       0       0

මිගිද Monday, 21 October 2013 09:11 PM

දයාරත්න මහත්තයෝ ඔයත් යන්න ඔය පාද යාත්‍රාවේ මල්ලකුත් අරගෙන.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 22 October 2013 08:39 AM

මීට කලින් මෙම සමුළුව තියපු රටවල් වල මේවගේ මිනිස්සු රථ ගමන් , පාගමන් ගියාද? මේවා කාට පේන්නද කරන්නේ? මේවා කලා කියල රටට ජනතාවට සිදුවන සෙත කුමක්ද? රජයේ සල්ලි කියන්නේ මහජනයාගේ බදු මුදල්.ඇයි? මේ බොරු වැඩ කරලා දුප්පත් අපේ මුදල් කාබාසිනියා කරන්නේ?(නදී)

:       0       0

මිතිලා Tuesday, 22 October 2013 08:48 AM

රටේ මේ වෙන දේවල් වැරදියි. ඉස්සරහට වෙන්න තියන දේවලුත් වැරදියි. ඒත් මේ ඉන්න විපක්ෂ නායකයා ඉන්නකන් පාලක පක්ෂයට මුකුත් කියලා වැඩක් නැහැ. මොකද ආණ්ඩුවට ඕනි විදියට වැඩකරන්නේ විපක්ෂය දුර්වල නිසා. (නදී)

:       0       0

සීල Monday, 21 October 2013 09:50 PM

දයාරත්න, සූරාකෑම සහ දරිද්‍ර තත්වයෙන් ලංකාව ආසියාවේ ප්‍රමුඛ ස්ථානය දැනටමත් ගෙන ඇත (දිල්)

:       0       0

විරාජ් කාලිංග Monday, 21 October 2013 09:50 PM

ලැබෙන ප්‍රතිලාභේ මොකද්ද හැබැට ඔය පාද යාත්‍රාවෙන් (දිල්)

:       0       0

මිගිද Tuesday, 22 October 2013 01:09 PM

රංජනී, කන්නාඩියක් ළඟට ගිහින් ඕක කියන්න. මෝඩ මිනිස්සු. (ස)

:       0       0

රන්ජනී Tuesday, 22 October 2013 01:21 PM

මිගිද, ඔයාද අවුරුදු 30ක යුද්දේ නැවැත්තුවේ? (ස)

:       0       0

සෙන්තිල්නාතන් Monday, 21 October 2013 10:25 PM

මේ දයාරත්නට පිස්සුද මන්දා.(නදී)

:       0       0

අස්මිත් Tuesday, 22 October 2013 01:53 PM

බන්දුල,රන්ජනී,දයාරත්න,ඔය ඔක්කොම එකම සහෝදරයෝ වෙන්න ඇති,කමක් නැහැ. අරගොල්ලෝ කැකුණ තලනකොට මේ ගොල්ලන්ට රජ මගුල්! (නි)

:       0       0

රොෂාන් Monday, 21 October 2013 05:28 PM

බුදුහාමුදුරුවනේ, මේ වියදම් කරන්නේ රටේ සල්ලි නේද? කෙනෙකුට ලැබෙන මාසික පඩියෙන් මේ උත්සව කර කර ගමන් බිමන් ගොස් විනෝද වුණාට අපිට ප්‍රශ්නයක් නැත. අපිට දුක මේ සල්ලි රටේ සල්ලියි. ලංකාවේ ලක්ෂ ගණනක් ඉන්නවා ඉන්න නිවසක් නැති කන්න ආහාරයක් නැති. ඒවා මේ සියල්ලටම වැඩිය වැදගත්. අපේ දුක දන්නේ අපි විතරයි. අපි අපේ දුක කියන්න ඕනෑ. ඒක මම විතරක් නෙමෙයි, ඔයාලත් කළයුතුයි (නි)

:       0       0

නිළුපා Monday, 21 October 2013 10:44 PM

දයාරත්න , අපි නම් දන්නේ අසූචි කන්නේ බල්ලෝ විතරයි කියලා.(නදී)

:       0       0

සීල Monday, 21 October 2013 05:44 PM

තවම මිනිස්සු නොයෙක් දේට රැවටෙනවා. ඒකේ අවසානයක් නැහැ. (නි)

:       0       0

නිලුපුල් Monday, 21 October 2013 10:54 PM

අනේ බුදුහාමුදුරුවනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 199 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1663 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2085 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5653 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1639 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6132 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18034 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 276 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site