IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නාමල් රහස් පොලිසියට කැඳවූ බව නාමල් කියයි

ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ලබන 12 වැනිදා රහස් පොලිසියට එන ලෙස මේ දැන් පණිවිඩයක් ලැබුණු බව හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඔහුගේ ට්විටර් වෙබ් අඩවියේ සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් මේ ගැන විමසීමක් කළද ඒ සඳහා ප්‍රතිචාරයක් නොලැබිණි.

 

 



අදහස් (0)

නාමල් රහස් පොලිසියට කැඳවූ බව නාමල් කියයි

ජිලෝ Tuesday, 09 June 2015 01:18 AM

කෝ කෝ ‘පළිගන්නවෝ‘ බෝඩ් එක?මොන ජාතික අපරාධයක්ද මේ? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 09 June 2015 04:00 PM

ජම්පරයයි ,නොම්මරයයි , බෙලෙක් පිගානයි මග බලාගෙන ඉන්නවා ...(බ)

:       0       0

කිර්ති Tuesday, 09 June 2015 01:39 AM

අනේ නාමල්ට වෙච්ච දේ! උඩ පැන්නොත් බිම වැටෙන බව තේරුම් ගත්තොත් හොඳයි. (නි)

:       0       0

සත්‍යයා Tuesday, 09 June 2015 02:41 AM

ඉතිහාසය තුළ ඔප්පුවෙලා තිබෙනවා තාත්තලා කරන වැරදි වලට දුවල පුතාලට වන්දි ගෙවෙන්න වෙනවා කියලා. මෙයාට කීයටවත් බේරෙන්න බැහැ. (නි)

:       0       0

කණිෂ්ක Tuesday, 09 June 2015 03:06 AM

කලබලනොවී අපි බලමුකෝ... (නි)

:       0       0

ලාල් Monday, 08 June 2015 12:40 PM

මහාජනතාවට පිඩාවන අයුරින් පාරවල්වහාල ඉගිල්ලුනේ ඇයි කියලා අහන්න වෙන්න ඇති එන්න කියල තියෙන්නේ.? (ර)

:       0       0

පරාක්‍රම -ඇඩිලේඩ් Monday, 08 June 2015 01:51 PM

පොලිසියට ගල් ගහල මරණ බව කියපු වෙලාවේ, නීතිඥ, ගරු මන්ත්‍රීතුමා මහත් සේ සතුටට පත්ව අත්පොලසන් දුන් බව වීඩියෝවේ පෙනෙන නිසා, ඒ ගරු ඇමතිතුමා එහෙම දෙයක් කිව්වේ නැහැ නේද කියා අසා දැනගැනීමට වෙන්න ඇති. වැඩේට දවස් කීපයක් තියෙන නිසා ලොකුතත්තාගේ ගෙදරදී කටඋත්තරය දෙන්න ලේස්ති කර ගනිමුද ? (අ)

:       0       0

එෂාන් Tuesday, 09 June 2015 03:38 AM

පක්ෂයේ දර දිය ඇදපු ජේෂ්ඨයන් පැත්තකට දමලා පැරෂුට් එකකින් කිසිම අපහසුවක් නැතිව දේශපාලන පටන් ගත්තේ. ඒ නිසා දේශපාලනය කියන්නේ මොකද්ද කියලවත් හරි හැටි දන්නේ නැහැ. මුල ඉඳල දේශපාලනය ඉගෙන ගෙන ඉහලින් ලැබුන වරප්‍රසාද නැතිව සාමාන්‍ය තරුණ මන්ත්‍රී කෙනෙක් වගේ ටිකක් නිහතමානිව වැඩ කළා නම් මේ අවනඩු නැහැ. හැම දෙයක්ම රත්තරන් බන්දේසියේ තියලා දුන්න නිසා තමයි මේ තරුණයාගේ අනාගතය සෙලවුනේ. (ස)

:       0       0

මලික් Tuesday, 09 June 2015 03:43 AM

මේ රටේ හිටපු ජනාධිපති අගමැති පුත්තු ගැන හොඳට මතක් කරන්න. අනුර බණ්ඩාරනායක රදල දේශපාලන පවුලක එකම පුතා නිකම්වත් ගියාද රේස් කාර් වල නැගිලා පන්සල් පල්ලි කෝවිල් අවහිර කරගෙන ? රවී ජයවර්ධන ජනාධිපතිගේ පුතා කියල මිනිස්සු දන්නෙත් නැහැ. හිටපු විත්තියක් නැහැ. සජිත් ට ඕන විදියට ලොක්කා වගේ හැමතැනම ගැන්සි පිටින් හැසිරෙන්න ප්‍රේමදාස මහතා ඉඩ දුන්නද ? පක්ෂ භේදයෙන් තොරව මේවා බලලා මෙයාට යමක් ඉගෙන ගන්න පුළුවන්. (ස)

:       0       0

ගාමිණි Monday, 08 June 2015 02:09 PM

හරිම පණ්ඩිත සෝබන කාරයෙක් . (අ)

:       0       0

කැළුම් Tuesday, 09 June 2015 03:43 AM

අර කළු කබාය ඇදගෙන ගියාම අනිත් අය බය වේවි. (ස)

:       0       0

පිටිගල Tuesday, 09 June 2015 03:53 AM

බය වෙන්න එපා පුතේ. වැඩිම වුණොත් ප්‍රකාශයක් සටහන් කරගෙන ගරු බුහුමන් ඇතිව ගෙදරටම ගෙනත් ඇරලයි එච්චරයි.(ම)

:       0       0

යොගනාදන් Tuesday, 09 June 2015 04:06 AM

අපි රට ගැනි සිතමු . (ම)

:       0       0

පණ්ඩු Monday, 08 June 2015 02:36 PM

අපේ අනාගත ජනපති (බ)

:       0       0

සමන්ති Monday, 08 June 2015 02:42 PM

පරදින්නැති රගර් ටීම් එකක් හදන්ඩ වෙන්නැති . (අ)

:       0       0

ශාන් සෞදි Monday, 08 June 2015 02:49 PM

ඔබලා වගේ අය හන්ද තමා ශ්‍රීලංකා නිදහස් පක්ෂයට හෙනහුරා ලැබුවේ (බ)

:       0       0

අපොන්සු Tuesday, 09 June 2015 04:31 AM

බේබි පොලිසියට අවේ ලොරියෙන්ද? (ම)

:       0       0

ආරි Tuesday, 09 June 2015 11:47 AM

අනේ! ඔය ලාල් කියන අත දරුවෝ දන්නේ මොනවාද? (නි)

:       0       0

නිහාල් Tuesday, 09 June 2015 04:47 AM

නාමල් රාජපක්ෂ මුකුත් දන්නේ නැහැ (හේ)

:       0       0

මේනක විජේසුරිය Tuesday, 09 June 2015 05:17 AM

ඔලුව ලොකු වෙලා තියෙන්නේ මොලය වැඩි නිසා වෙන්න ඇති පරකදෝරු විබාගේත් උඩින්න්ම සමත් වුණේ (ම)

:       0       0

ආරි Tuesday, 09 June 2015 12:24 PM

සජිත්ලගේ කෙරුවාව ගැන මතක් කළොත් මට මෙතන ලියන්න ඉඩ නැහැ. (නි)

:       0       0

අමායා Monday, 08 June 2015 04:36 PM

අයියෝ මේ මොකද වුණේ? (නි)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 09 June 2015 05:37 AM

මලික්.ඔබගේ කතාව හරි.එත් සජිත් ට ඕන විදියට ලොක්කා වගේ හැමතැනම ගැන්සි පිටින් හැසිරෙන්න ප්‍රේමදාස මහතා ඉඩ දුන්නද ?...... එයා ගියේ නිදන් හාරන්න විතරයි.(ම)

:       0       0

සුනිල් Monday, 08 June 2015 05:24 PM

අපි ඒ දවස්වල ඇඟිලි ගැන ගැන හොය හොයා හිටියේ කෝ මේ ලෝක පාලක දෙවිවරු කියලයි. ඒ අය සැඟවිලා ඉඳලා තියෙන්නේ ආරක්ෂාවට එහෙනම්... දැන් කල් හොඳයි තීන්දු තීරණ ගන්නට (නි)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 09 June 2015 05:45 AM

නාමල් බබී පොඩි වුණාට ගහල තබෙන ගැහිලිනම් පොඩි නැහැ.නාමල් කුලුනෙන් විතරක් රුපියල් ලක්ෂ 66,500ක් .(ම)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 09 June 2015 05:58 AM

හිටපු ජනපතිගේ ළඟම පුද්ගලයකු ඩුබායි ගියේ ඇයි? (ත)

:       0       0

ජගත් Monday, 08 June 2015 06:23 PM

බයද? මේ දවස්වල පොලිසියට යන්න බයවෙන්න ඕනෑ නැහැනේ ළමයෝ (නි)

:       0       0

පෙරේරා Monday, 08 June 2015 06:35 PM

තව තව දේවල් ගොඩක් ගැනත් පරීක්ෂණ කළොත් හොඳයි. (නි)

:       0       0

විද්‍යා Monday, 08 June 2015 07:16 PM

මන්ත්‍රීතුමා කොණ්ඩය කපලා හොඳ විදියට ඉන්න. ඔය නිකම් පොඩි කොල්ලෙක් වගේ ඉන්නකොට ඔබතුමා ළඟට වැදත් අය එන්නේ නැහැනේ. අද තරුණ තරුණියෝ මෝඩ නැහැ (නි)

:       0       0

සඳුන් Tuesday, 09 June 2015 06:44 AM

මලික්, ඉගෙන ගන්න කියන්නේ මොලයක් තියෙන කෙනෙකුටද? මෙයා කියයි තමන්ගෙන් ඉගෙන ගන්න කියලා. (ස)

:       0       0

ගිහාන් Monday, 08 June 2015 10:46 PM

මට නම් අදහසක් ලියන්නත් බැරිතරම් අප්‍රසන්නයි ! (නි)

:       0       0

රුකී Tuesday, 09 June 2015 12:57 AM

කොහොම නමුත් අපේ රට නැවතත් චණ්ඩින්ට බාරදෙන්න අවශ්‍ය නැහැ. එච්චරයි. (නි)

:       0       0

රංග Tuesday, 09 June 2015 12:59 AM

හම්බන්තොට පැත්තේ මගේ යාලුවෙක් ඉන්නවා. එයා අපිට ගොඩක් දේවල් කිවුවා (නි)

:       0       0

සරසි Tuesday, 09 June 2015 01:04 AM

ඔයා වාර්තා පිට වාර්තා තියලා සමත් වෙනකොට ඊර්ෂ්‍යාකාරයොත් ඉන්නවානේ. (නි)

:       0       0

ජෙහාන් Tuesday, 09 June 2015 01:15 AM

විමර්ශනය මොකක්හරි සමත් වූ විභාග පොඩ්ඩක් ගැනද ආයුබෝවන්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 54 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 285 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1519 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1661 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 582 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1844 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37037 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24405 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site