IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නාමල් ‘ලොකු මාමා‘ හමුවෙයි

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගියදා අගුණුකොළපැලැස්සට ගියේය. එහි ගල්කන්දේ පොල්කොරටුව කඩේ ලොකු මාමා හමුවිය.

ගිරුවායේ රාජපක්ෂලා ගරුසර දක්වන ගැමියන් අතර ඔහුද එක් අයෙකි. ලොකු මාමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි සාමාජිකයෙකි. රටේ ලෝකයේ සිදුවීම් ගැන ලොකු මාමාට හොඳ දැනුමක් ඇතැයි රාජපක්ෂ මහතා පවසයි.

ලොකු මාමා සමග නාමල් රාජපක්ෂ මහතා ගත් ඡායාරූපයක් ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ පළකර තිබිණි.

web_2016112namal33953493635791_n



අදහස් (0)

නාමල් ‘ලොකු මාමා‘ හමුවෙයි

ඇලෙක්සැන්ඩර් Tuesday, 12 January 2016 12:37 PM

මිසාබි මහත්තයා දන්නවද දන්නේ නෑ ඔය මාලිගාව කිට්ටුව පාතම තවත් විහාරයක් හාමුදුරුවරු එලියට ඇදල දාල ඩෝසර් කළා මේ ලඟදි... ඒවා ගැන නිකමට එකෙක් කතා නෑ නේ නේද?(කෞ)

:       0       0

ටෙරන්ස් Friday, 15 January 2016 01:33 AM

ලොකු මාමගේ කඩේ දියුණු කරගන්න උදවුවක් කළොත් නරකද? (නි)

:       0       0

අබේ Friday, 15 January 2016 01:58 AM

වැරදි අවබෝධ කරගැනීම යහපත් ඉදිරි ගමනක පෙරනිමිත්තක් (නි)

:       0       0

හම්බන්තොට- සේතන් අප්පුහාමි Friday, 15 January 2016 02:05 AM

නාමල්ගේ මාමා කෙනෙකුට ගුවන් සමාගමේ ලොකු තනතුරක් දුන්නා කියලා බොරුවට චෝදනා කළා නේද? දැන් මොකද කියන්නේ? පේනවා නේද නාමල්ගේ ලොකු මාමා පොඩි කඩයක් කරගෙන දුකසේ ජීවත්වෙන හැටි. ඔය බොරු මඩ ප්‍රචාර වලට අපි අහුවුණේ නැහැ. අපි ඡන්දේ දුන්නේ නාමල්ට (නි)

:       0       0

ජනිත් Friday, 15 January 2016 02:01 AM

ලොකු මාමා නම් හරිම සතුටින් වගෙයි (නි)

:       0       0

අකිල Friday, 15 January 2016 02:04 AM

යහපාල මහත්තයෝ, මොකටද සතුටු? යන්තම් මේගොල්ලෝ පරද්දාගත් එකටද? (නි)

:       0       0

ඩිංගි Friday, 15 January 2016 02:12 AM

ලොකු මාමා කොළ පාට පෙට්‍රල් කෑන් එකක් එළියෙ තියාගෙන ඉන්නේ මොකද දන්නේ නැහැ. (නි)

:       0       0

දනුෂ්ක Friday, 15 January 2016 02:16 AM

නාමල්ගේ ලොකු මාමා ගොඩාක් පින් පාටයි. (නි)

:       0       0

සිල්වා Wednesday, 13 January 2016 06:05 AM

බලේ තිබුන කාලේනම් අපි දැක්කේ අර ටයි කොට් ඇදගත්තු ලක්ෂ 20 -30 අත් ඔරලෝසු එහෙම බැඳ ගත්ත ශ්‍රී ලන්කන් එකේ හිටපු සභාපති නිශාන්ත මාමා එක්ක ගත්ත පින්තුර , සරම අදින ගමේ ලොකු මාමා දැන්වත් මතක් වුන එක හොඳයි, දේශපාලන දැනුම කෙසේ වෙතත් පසුගිය කාලේ ඔබ වටා සිටි ඔබලාගේ නම විකුණලා තම මඩිය තර කර ගත්තු පුද්ගලයන්ට වඩා මොහු අවංක පුද්ගලයෙක් බව පෙනෙනවා , (බ)

:       0       0

නුවන් විජේවර්ධන Thursday, 14 January 2016 05:36 AM

පොඩි කඩේ හිටිය මාමෙ නුඹට හිත බැඳුනා මගේ..(බ)

:       0       0

ප්‍රභාත් Thursday, 14 January 2016 05:38 AM

නාමල්ට පුළුවන්නම් සුළු වශයෙන් හෝ බඩු මිල පහත හෙලීමට දායක වීමට එය තමා අපේ අපේක්ෂාව (බ)

:       0       0

අහිංසා Saturday, 16 January 2016 01:18 AM

පවු පොඩි එකෙක් වගේ හිනාවෙනකොට (නි)

:       0       0

කිත්සිරි Tuesday, 12 January 2016 10:41 PM

බලයේ හිටපු කාලේ නම් මේවා මතකත් නැහැ. (නි)

:       0       0

අමල් Tuesday, 12 January 2016 01:46 PM

ලොකු මාමගේ පරිනත බව දැක්කම නම් ආඩම්බරයි. (ර)

:       0       0

අනෝමා Tuesday, 12 January 2016 01:50 PM

මෙහෙම හරි මතක් උන එක හොඳයි. (ර)

:       0       0

සම්පත් Wednesday, 13 January 2016 06:21 AM

දැන් තමයි පොඩි කඩවල් මතක් වෙන්නේ (ම)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 14 January 2016 06:06 AM

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දිනුවට පුලුවන්නම් කොළඹින් ඡන්දෙ ඉල්ලලා පෙන්වන්න (නි)

:       0       0

රාධා Tuesday, 12 January 2016 10:56 PM

හොඳ වෙලාවට මාමා ගෙදර හිටියේ (නි)

:       0       0

විද්‍යා Wednesday, 13 January 2016 06:59 PM

කොණ්ඩයත් තෙල් ටිකක් ගාලා පීරාගත්තා නම් හොඳයි නේද? (නි)

:       0       0

සරත් Tuesday, 12 January 2016 11:29 PM

ඇලෙක්සැන්ඩර්, කොහෙද නුවර එහෙම වුණේ? නුවර ඉපදුන, නුවර ජීවත්වෙන අපි නොදන්නා පන්සල මොකක්ද? (නි)

:       0       0

අතුල Tuesday, 12 January 2016 11:31 PM

අනේ මාමේ! (නි)

:       0       0

චන්න Wednesday, 13 January 2016 01:04 PM

උපාලි මහත්තයෝ. නාමල් මහත්තයට කඩේ යන්න එපා. එයාටම කඩේට යන්න වෙලා තියන බව තේරී අවසන්. (ර)

:       0       0

ජනක රුවන් Sunday, 17 January 2016 10:09 AM

ලොකු මාමාගෙන් හරි සරල කමේ අගය ඉගන ගත්ත නම් තාමත් බලයේ ඉන්නවා මහත්තයෝ .....(බ)

:       0       0

මහරුෆ් Wednesday, 13 January 2016 07:12 AM

නුවන් විජේවර්ධන කියපු දේ හරියටම හරි. දැන් තමා පරණ කට්ටියව මතක් වෙලා තියෙන්නේ (ම)

:       0       0

දහම් Tuesday, 12 January 2016 02:19 PM

කාගේත් යම් යම් අඩු පාඩු තියෙනවා. එහෙම උනාට හම්බන්තොට මිනිස්සු වැඩියෙන්ම කැමති නාමල්ට කියන එක නේද වැඩිම මනාප එයාට ලැබීමෙන් පේන්නේ. (ර)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 13 January 2016 09:13 PM

මට නම් ඔතන ඇති එකම සුන්දර වැදගත් දේ ගමක තිබෙන ලස්සන කඩපිළ පමණයි (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 13 January 2016 01:38 AM

ඒ කාලේ ලියුමක් යැව්වට උත්තරයක් නොයවන අය දැන් ගිහින් ලොකු මාමලා එක්ක ෆොටෝ වලටත් ඉන්නවා. (නි)

:       0       0

ශිරන්ති Saturday, 16 January 2016 05:06 AM

අනේ අම්මපා, වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද​? (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Wednesday, 13 January 2016 09:55 PM

උපාලි,කරුණාකර ළඟම තිබෙන රෝහලට ගිහින් ඔලුව පරීක්ෂා කරගන්න

:       0       0

කැනඩා දිසා Wednesday, 13 January 2016 01:36 AM

විජය, නියම කියමන! (නි)

:       0       0

විජේතුංග Tuesday, 12 January 2016 08:32 AM

මට නම් මොකුත්ම අදහසක් හිතට එන්නේ නැහැ (නි)

:       0       0

සිරි Wednesday, 13 January 2016 07:38 AM

ලොකු මාමට ඇඳගන්න කියලා හොඳ ඇඳුමක්වත් ගිහින් දීලා නැහැ වගේ. (නි)

:       0       0

විජය Tuesday, 12 January 2016 08:36 AM

මාමට පාර්ලිමේන්තුවට යන්න කියල හොඳ ළමයෙක් වගේ ඔයා කඩේ බලා ගන්නකො (කෞ)

:       0       0

වීරසේන Friday, 15 January 2016 06:08 AM

අනේ ලොකු මාමේ...! (නි)

:       0       0

සන්තුෂ් Wednesday, 13 January 2016 01:43 PM

නාමල් නරක නම් 2015 පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප හම්බන්තොට ජනතාව ඔහුට දුන්නේ ඇයි. (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 13 January 2016 08:13 AM

රජ කුමාරයා වගේ ඉන්න කාලේ කාර් රේස්, රට සවාරි, රග්බි මැච්,ක්ලබ් ඩාන්ස් කර කර හිටියා මිස පොඩි මිනිහා මතක්වුණේ නැහැ. අනේ ලොකු මාමේ, ඔයත් එහෙම ආ මෙයාව පිළිගත්තනේ හිනාවෙලා... (නි)

:       0       0

නුවන් විජේවර්ධන Tuesday, 12 January 2016 09:19 AM

බලය තිබෙන කාලයේ නම් මේ වගේ ඡායාරූප අපි දැක්කෙ නැහැ. ඒ කියන්නෙ යහපාලනයට පිං සිද්ධවෙන්න, නාමල් මහත්තයටත් නැති බැරි අයව පෙනෙන්න පටන් අරගෙන වගේ. ඒ කාලෙ ඕවට කොයින්ද වෙලාවක්..... (නි)

:       0       0

අශෝක Wednesday, 13 January 2016 03:28 AM

ඡන්දෙට ඉස්සෙල්ලා ෆොටෝ ගත්තේ අර සිරිසේනට අන්දපු ඩුප්ලිකේට් කෙනා එක්කයි (බ)

:       0       0

දුමින්ද Tuesday, 12 January 2016 09:41 AM

බලය ඇතිකොට මොළය නැත - මොළය ඇති දා බලය නැත (නි)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 13 January 2016 03:44 AM

මහින්ද මහත්තයාගේ එකකුසේ උපන් සහෝදරයෙක්d ද ලොකු මාමා ? (බ)

:       0       0

සෆීස් Sunday, 17 January 2016 03:28 AM

පෙට්‍රල් එක එළියෙන් තියල තියෙන්නේ.. පොටෝ එක අරන් ඉවර වුණාම දාලා එලවන්න ...මොලේ තියෙන කට්ටියට තේරෙනවනේ ගැරඬි ගෙට රිංගපුවම තියෙන කරදරේ.. මාමා හරි. (බ)

:       0       0

සාමා Thursday, 14 January 2016 02:07 AM

පව්. මුහුණේ තිබෙන දුක්මුසු පාට. ඉස්සර කොහොම හිටපු කෙනෙක්ද? (නි)

:       0       0

වෙනුර Wednesday, 13 January 2016 02:27 PM

අපි මේවට කොහෙන් හිනාවෙන්නද මන්දා (නි)

:       0       0

ජනක Sunday, 17 January 2016 04:08 AM

බොරුවට මුනිච්චාවට රටට පෙන්න බොරු වැඩ කරනවා. බලන්න ඒ සීයාට හරියට වාඩි වෙන්නවත් ඉඩනැහැ.. බොරු වැඩ. (බ)

:       0       0

ප්‍රියංක Tuesday, 12 January 2016 10:15 AM

මෙයාලට දැන් තමයි ලොකු මාමලා පොඩි මාමල මතක් වෙලා තියෙන්නේ.(ම)

:       0       0

කෙවින් Tuesday, 12 January 2016 10:22 AM

මේ පුතාගේ තවත් මෝඩ වැඩක් (බ)

:       0       0

අබය Thursday, 14 January 2016 07:56 PM

ඔය යහපාලනේ අය බලයට එන්න කලින් කියපු නාමල් පැදපු ලැම්බෝගිනි කාර් , බකිංහැම් මාළිගාවේ ධවල අශ්වයෝ එකෙක්වත් තියා පුළුටක්වත් ඉන්නවා, තිබෙනවා කියලා ඔප්පු කළාද? (නි)

:       0       0

පොඩිසේන Wednesday, 13 January 2016 03:13 PM

අනේ පවු උපාලි! (නි)

:       0       0

උපාලි Wednesday, 13 January 2016 09:26 AM

නාමල් සර් හිත හොද මනුෂ්‍යයා. හම්බන්තොට ගොඩ දෙනෙකුට උදව් කලා. දැන් මිස්සුන්ට මතක නැහැ.කවදත් සාමාන්‍ය ජනයා සමඟ ජීවත් වූ සබැ රජෙක්. (ම)

:       0       0

සල්ගාදු පැරිස් Tuesday, 12 January 2016 10:30 AM

පුදුමයි ලොකු මාමාට රට ලෝකය ගැන දැනුමක් තියෙන කොට , මේවාගේ කෙනෙක් ළං කර ගත්ත එක , ලොකු මාමාවත් විකුණන් කයිද දන්නේ නැහැ (ම)

:       0       0

චතුරි Wednesday, 13 January 2016 03:38 PM

දැන් වැටිලා ඉන්න වළෙන් ගොඩඑන්නත් එපායැ (නි)

:       0       0

යසපාල Thursday, 14 January 2016 10:01 PM

ලොකු මාමාට නම් හරිම සතුටුයි වගේ (නි)

:       0       0

ටිකිරි Sunday, 17 January 2016 06:54 AM

දැන් තමයි මාමාව මතක්වෙලා තියෙන්නේ. තාත්තා ජනාධිපති කාලේ සංස්ථාවක සභාපතිකමක්වත් දුන්නේ නැහැ නේද? (නි)

:       0       0

සරණ Thursday, 14 January 2016 04:26 AM

හම්බන්තොට ඉන්නේ ඉගෙනීමක් නැති දුප්පත් අසරණ මිනිස්සු නිසා ලැම්බෝගිනි සහ මොරිස් මයිනර් අතර වෙනස තේරෙන්නේ නැති නිසාමෙයාට ඡන්දෙ දෙනවා (බ)

:       0       0

හේමා ගමගේ Friday, 15 January 2016 10:17 AM

අපේ ලොකු මාමා කවදත් පින් පාටයි. ගමේ ඉන්න අහිංසක ගැමියා. එයා එක්ක ඉන්න අනිත් කෙනා කවුද? (කෞ)

:       0       0

නලින් Thursday, 14 January 2016 04:55 AM

නාමල් ඉදිරිපත් නොවී එන පාර ලොකු මාමව ජන්දෙට එවන්න. අපිත් ජන්දේ දෙනවා. (කෞ)

:       0       0

සේන Thursday, 14 January 2016 04:56 AM

මේ නාමල්මද දන්නේ නැහැ උපාලි කියල ප්‍රතිචාර දාල තියෙන්නේ. අනේ අපි නොදන්නා නාමල්. (කෞ)

:       0       0

අමරසිරි Thursday, 14 January 2016 04:54 AM

නාමල්ව මෙහෙම හිනා වෙලා පිළිගන්න ලොකු මාමට ඉවසීමෙන් පිරිණු හොද හදවතක් තියෙන්න ඕන. (ම)

:       0       0

මිසාබ් Tuesday, 12 January 2016 12:05 PM

පුදුම මෝඩ හිනාවක්නේ පුතාගේ මුනේ තියෙන්නේ දැන් ඉතින් නුවර මාලිගාව වටේ හරි කොළඹ කොටුවේ හරි ලැම්බෝගිනි වලින් රථ ධාවන තරග තියන්න බැරි නිසා අගුනකොලපැලස්සේ වත් යන එක හොඳ නේද ඒ කාලේ මෙයාගේ තිබුන අහංකාරකම දැන්නම් බින්දුවටම බැහැල වගේ පෙනෙන්නේ (බ)

:       0       0

ශාන් සෞදි Tuesday, 12 January 2016 12:09 PM

දැන් අර ඒ කාලේ උන්න අය එන්නේ නැතුව ඇති එකට ඉදන් මගුල් නටනයි පොටෝ ගහන්නයි එ්ක තමා මේ කුණු කුඩේ උන්න අහිංසක මිනිස්සු මතක් වෙලා තියෙන්නේ (බ)

:       0       0

මිසාබ් Tuesday, 12 January 2016 06:18 PM

ඇලෙක්සැන්ඩර්, මට මෙතන ආගම්වාදයක් ඇදගන්න ඕනෑ නැහැ. මෙයාලා බලය තිබෙන කාලේ කළදේවල් අපි ඔක්කොම දන්නවනේ. (නි)

:       0       0

සමන් Thursday, 14 January 2016 12:21 PM

ඉවසීම මනාවට ලොකු මාමා පෙන්වල තියෙනවා. ලොකු මාමට තෙරුවන් සරණයි .! (ර)

:       0       0

ජයවික්‍රම Friday, 15 January 2016 01:01 AM

නාමල් මහත්තයෝ, පුළුවන්නම් අනිත් ලොකු ලොක්කන්ටත් ආදර්ශයක් වෙන්න මේ වගේ පවුල් සමඟ තව තවත් සම්බන්ධ වෙන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9316 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4848 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6729 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4565 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1130 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1943 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36472 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24189 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site