නව මැතිවරණ ක්‍රමය ගැන ආණ්ඩු පක්ෂය ගෙන ආ කල් තැබීමේ යෝජනාවට ගැන විවාදයක් නොපවත්වන්නැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ ඉල්ලීම කතානායක චමල් රාජපක්ෂ මහතා අද (23) ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව නව ඡන්ද ක්‍රමය ගැන විවාදය අද ඇරැඹිණි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිමල් සිරිපාලගේ ඉල්ලීම කතානායක ප්‍රතික්ෂේප කරයි
නන්දන Wednesday, 24 June 2015 01:39 PM
අනේ නිමල් මහත්තයෝ බැරි වැඩ නොකරන්න.(හේ)
මොහාන් Wednesday, 24 June 2015 05:55 AM
විපක්ෂ නායකතුමා කළ ඉල්ලීම හරි. පක්ෂ නායකයන්ගේ රැස්වීමේ එකග වෙලා තියෙන්නේ එහෙම.(හේ)
විජිත් Wednesday, 24 June 2015 06:40 AM
විපක්ෂ නායකයා දැන් සිහිනයකයි ඇවිදින්නේ. එයා දෙසරයක්ම තමන්ගේ බදුල්ල ආසනය පැරදුනා. මේ ළඟ එන ඡන්දයෙන් එයා ආයෙමත් සැරයක් පරදිනවා මයි..ඊටපස්සේ එයා ගෙදර...ඒ බව දන්නා නිසා තමයි එයා ඔය පිස්සු නටන්නේ...පැරදුනත් එයාට බදුල්ලේ නම් ජිවත් වෙන්න බැරිවේවි...මොකද එයා බදුල්ලට කිසිම දෙයක් කරලා නැහැ. (නදී)
නන්දලාල්-ප්‍රංශය Tuesday, 23 June 2015 04:41 PM
කතානායක චමල් රාජපක්ෂ මහතා ගත් තීරණය යුක්තිසහගතයි.විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා කරන්න හදන්නේ මොකද්ද? (නි)
විජයබාහු Wednesday, 24 June 2015 08:13 AM
විජිත් එය බදුල්ලට මොකුත් කරලත් නැ පක්ෂෙට මොකුත් කරලත් නැ රජයට කඩේ යනවා විතරයි (ම)